Balu Polisiya

Maru Pusa

Member
May 20, 2011
407
53
0
SAMAWENNA PHOTO EKA WARADI EKAK.

PULUWANNAM + REP DILA KOTUWA NIL KARALA DENNA :( FB EKE THIYENAWA DAKALA DAMME ATHTHA HOYANNE NATHUWA. SAMA WENNA
 
Last edited:

lakki

Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    කොච්චර අසාධාරණ කම් සිද්ධ උනත් උසාවිය සහ නීතීය සාධාරණයි කියාගත් බහුතරයක් ඉන්න රටක ඔවා සුලභ දසුන් බන්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    පොලිසියෙත් කොන කපන්න ඕනේ !
    පොලීසියෙ කොන විතරක් නෙවෙයි බං සම්පූර්ණ එකම මුලින්ම කපල දාල.....ඒකයි මේ සිද්ධිය
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මම මචං මුස්ලිම් නෙමෙයි, හොඳ සිංහල බෞද්ධ. ඒ උනාට මේ දේ නොකිය බෑනෙ. ඕක මචං ලංකාවේ අන්තිමටම දකුණේ පුපුරපු මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ එම ස්ථානය පිරිසිදු කිරීමේ කටයුතු වලදී ගත්ත පින්තූරයක්. ඒ බොම්බේ පිපිරුවේ මුස්ලිම් පල්ලියේ මොකද්ද උත්සවයකදිනේ. නැතුව ඕක උද්ගෝෂණයක් කරන අවස්තාවක ගනිපු එකක් නෙමෙයි :)
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මම මචං මුස්ලිම් නෙමෙයි, හොඳ සිංහල බෞද්ධ. ඒ උනාට මේ දේ නොකිය බෑනෙ. ඕක මචං ලංකාවේ අන්තිමටම දකුණේ පුපුරපු මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ එම ස්ථානය පිරිසිදු කිරීමේ කටයුතු වලදී ගත්ත පින්තූරයක්. ඒ බොම්බේ පිපිරුවේ මුස්ලිම් පල්ලියේ මොකද්ද උත්සවයකදිනේ. නැතුව ඕක උද්ගෝෂණයක් කරන අවස්තාවක ගනිපු එකක් නෙමෙයි :)
    OH ATHTHADA?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    කොච්චර අසාධාරණ කම් සිද්ධ උනත් උසාවිය සහ නීතීය සාධාරණයි කියාගත් බහුතරයක් ඉන්න රටක ඔවා සුලභ දසුන් බන්.

    :yes: :frown::angry: කියලා වැඩක් නෑ.......!!