මම මචං මුස්ලිම් නෙමෙයි, හොඳ සිංහල බෞද්ධ. ඒ උනාට මේ දේ නොකිය බෑනෙ. ඕක මචං ලංකාවේ අන්තිමටම දකුණේ පුපුරපු මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ එම ස්ථානය පිරිසිදු කිරීමේ කටයුතු වලදී ගත්ත පින්තූරයක්. ඒ බොම්බේ පිපිරුවේ මුස්ලිම් පල්ලියේ මොකද්ද උත්සවයකදිනේ. නැතුව ඕක උද්ගෝෂණයක් කරන අවස්තාවක ගනිපු එකක් නෙමෙයි![]()
Akuresse seen ekada ban

FB EKE THIYENAWA DAKALA DAMME ATHTHA HOYANNE NATHUWA. SAMA WENNA