bambara prasnayk

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,550
    4,108
    113
    mage yaluwekge gedra midule ghaka loku babrayak bendala.den sathi 2 kata wadiy.podi un dennekuth innawa.seri sere bambara messo awiisenawa.meka messanta haniyak wenne nathi wenna elawa ganna vidiyak nedda.

    bp
    ------ Post added on Jul 29, 2021 at 10:14 PM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,648
    113
    ඔක්කොටම කලින් මෙන්න මේ සින්දුව අහපන්. ඊට පස්සේ FB එකේ තියනවා මීමැසි group එකක් එකෙන් හරි එහෙම නැත්නම් තරුණ සත්ව වේදීන්ගේ සංගමෙන් අහපන් බඹර කුඩු අයින් කරන වොලන්ටියර් සෙට් එක සම්බන්ධ කරගන්නේ කොහොමද කියල.ඕකුන් ප්‍රයෝජනවත් සත්තු. හානි කරන්නේ නැතුව අයින් කරවපන්.

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    mage yaluwekge gedra midule ghaka loku babrayak bendala.den sathi 2 kata wadiy.podi un dennekuth innawa.seri sere bambara messo awiisenawa.meka messanta haniyak wenne nathi wenna elawa ganna vidiyak nedda.

    bp
    ------ Post added on Jul 29, 2021 at 10:14 PM
    වන බඹරා මල සොයලා පියඹා එනවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,510
    24,496
    113
    Fantasy
    mage yaluwekge gedra midule ghaka loku babrayak bendala.den sathi 2 kata wadiy.podi un dennekuth innawa.seri sere bambara messo awiisenawa.meka messanta haniyak wenne nathi wenna elawa ganna vidiyak nedda.

    bp
    ------ Post added on Jul 29, 2021 at 10:14 PMට
    පොඩි උන් දෙන්නට ගල් 2ක් දීලා ගහලා දුවන්ඩ කියන්ඩ.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    පොඩි උන් දෙන්නට ගල් 2ක් දීලා ගහලා දුවන්ඩ කියන්ඩ.
    Spongebob Squarepants Waiting GIF by swerk
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,654
    19,510
    113
    මම හිතුවෙ මුල ටික කියවන් යද්දි උබට ඒ බබර වදේ දැකල නැගල වගේ දෙයක්. බැලුවම වෙනස් සිද්දියක්නෙහ්
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ado kota, uba koheda bn gihin hitiye?
    me waren bn kiriyata pulu puluwan welawata. ubala nathuwa meka boring bn
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    බඹර රැජිනගෙ ජංගිය උස්සපන්, දවස් දෙක තුනක් යද්දි දමලා ගහලා යන්න යයි