BAN **මුස්ලිම් ලන්කට්**

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    බොරලුගොඩ මහතා;12901256 said:

    මට උදාහරනයක් කියපං බලන්න දැනගන්නත් එක්ක??
    උඹ සවුදි අරේබියා ගැනනම් කියන්නේ.. සවුදි කියන්නේ 100% මුස්ලිම් රටක්.. ඒ රටේ ස්තීර පදිංචි( සිටිසන්ස්) වෙන ආගමිකයෝ නැ.. එහම තිබුනනම් ඒ මිනිස්සුන්ගේ අවශ්්‍යතාව අනුව ඒවට අනුමතිය දෙන ඒක මුස්ලිම් රාජ්යේ වගකීම.. ඒ වගෙම තමය් අනිත් මුස්ලිම් රටවලුත්..
    මම උදාහරනයක් දෙන්නම්.. ඒ පකිස්තානය.. පකිස්තානයේ ඉස්තීර අන්්‍යාගමික මිනිස්සු ඉන්නවා.. ඒගොල්ලන්ට ඕන කරන ආගමික වැඩ කරන්න රජයෙන් අනුමතිය දීලා තියනවා.. :rolleyes::rolleyes::rolleyes:
    නැත්තම් උඹ බංගලාදේශය ගැනනම් කියන්නේ.. හැම රටේම අන්තවාදියෝඅ ‍රැලක් ඉන්නවා... ලංකාව ගත්තත් එහමය්.. ඒකට දම්බුල්ල සීන් එක උදාහරනයක් පමනය්.. ඊට කලිනුත් ඒ වගේ දේවල් වෙලා තියනවා..
    :(:(:(
    මගේ මතය මේකය්.. මිනිස්සු කරන වැරදි වලට ආගම පලි නැ කියනේකය්.. :):):)
    mona bailawa kiwwath umbalage papuwe thethamanayk ne! nettam ohoma maduruwo marana gaanata harakunge beli kapanna puluwan da!:dull::nerd:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    mona bailawa kiwwath umbalage papuwe thethamanayk ne! nettam ohoma maduruwo marana gaanata harakunge beli kapanna puluwan da!:dull::nerd:

    ඒක තමය් බං මමත් කියන්නේ.. උඹට එක ප්‍රශ්නයකට උත්තර දීපු ගමන් තවත් ප්‍රශ්නයක් ඇදලා ගත්තා.. සත්තු මරන්නේ මුස්ලිම් විතරක් නෙමෙය්නේ.. උඹලත් සත්තු මරනවනේ.. හැබෙය් උඹලා හරක් මරනකොට විතරක් රිදෙනවා.. ඒක අපේ වැරද්දක් නෙමෙය්නේ.. හරකා උනත්, මදුරුවා උනත්, ඌරා උනත්, මාලුවා උනත්, කුකුල්ලෝ උනත් හැම දේම සත්තු.. හැම එකටම සම අය්තිය තියෙන්න ඕනේ උඹ කියන විදිහ බැලුවොත්..:dull::dull::dull:
    දැන් බලපං.. උඹ කියනවා හරක් මරන්නෙපා කියලා.. එතකොට මේ ලෝකේ බෞද්ද මිනිස්සු විතරය් උතුම් ජාතිය.. එහමද?? එහම දෙයක් බුදුහාමුදුරුවෝ කියලා තියනවද?? :oo::oo:
    හරි ඒක එක පැත්තක තියමුකෝ.. දැන් බෞද්දයෝම හරක් මස් කනවනේ..:baffled::baffled::baffled: ඒකට උඹ මොකද කියන්නේ.. වැරදි හැමෝම කරනවා.. ඒක මනුස්ස ගතිය මචං..:):):)
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    5.gif
    5.gif
    5.gif
    5.gif
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    බොරලුගොඩ මහතා;12901326 said:

    onna oya tika umba kiyanakam thamai mama hitiye!:nerd: yako Haraka kiyane apita kiri tika,goma wagema gowithen karannath udaw dena sathek! ithin adumagaane podi kelehi gunayak kiyala deyak api gaawa thiyanna ona ae wage sathek ta salakanna!:angry:
     
    එහම බලනවනම් කුකුලගේ බිත්තරත් අපි අපේ පරිභෝජනයට ගන්නවනේ.. එහෙනම් ඒකටත් කලගුණ සලකන්නේ නැද්ද??
    කිරි දෙන සතාව පැත්තක තියපං.. කිරි දෙන අම්මටවත් මේ කාලේ සලකනවද හරියට ?? එහම සලකනවනම් ඇය් ලංකාවට මහලු නිවාස.. අපි හැමදාම කරන්නේ අපේ බත්වල පුහුල් ගැඩියක් හංගගෙන අනිත් එකාගේ බත්වල තියන කෙසල් ගැඩියට වැරදි කියනේකය්.. :baffled::baffled::baffled:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    බොරලුගොඩ මහතා;12901457 said:

    umb kukulagen kiri beepu ekek kiyala danne nene:oo::baffled::rofl:
     
    Legend 1000

    Member
    Sep 24, 2011
    196
    17
    0
    ape gedara
    බොරලුගොඩ මහතා;12901457 said:
    එහම බලනවනම් කුකුලගේ බිත්තරත් අපි අපේ පරිභෝජනයට ගන්නවනේ.. එහෙනම් ඒකටත් කලගුණ සලකන්නේ නැද්ද??
    කිරි දෙන සතාව පැත්තක තියපං.. කිරි දෙන අම්මටවත් මේ කාලේ සලකනවද හරියට ?? එහම සලකනවනම් ඇය් ලංකාවට මහලු නිවාස.. අපි හැමදාම කරන්නේ අපේ බත්වල පුහුල් ගැඩියක් හංගගෙන අනිත් එකාගේ බත්වල තියන කෙසල් ගැඩියට වැරදි කියනේකය්.. :baffled::baffled::baffled:
    මොනවද බන් මෙ කියවන්නෙ,බිත්තර එකක් කිරි එකක්,,අනෙ මන්දා කොහෙද යන්නෙ මල්ලෙ පොල්
    buha.gif
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මොනවද බන් මෙ කියවන්නෙ,බිත්තර එකක් කිරි එකක්,,අනෙ මන්දා කොහෙද යන්නෙ මල්ලෙ පොල්
    buha.gif

    උඹ වගේ ජීනියස් එකෙකුට ඕක තෙරෙන්නේ නැ තමය්.. ඒක මගේ වැරද්ද නෙමෙය් හොදේ.. :D:D:D
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    බොරලුගොඩ මහතා;12901483 said:
    ඔන්න ඕකය් උඹලගේ ගතිය.. :lol::lol:
    meke inna mokek hari mod kenek me thread eka elakiri talk eken open forum ekata balu widiyata maaru karapu nisa hondai!nettam ithin balaganna thibba ape kollo uttara dena widiya:nerd:
     
    Legend 1000

    Member
    Sep 24, 2011
    196
    17
    0
    ape gedara
    බොරලුගොඩ මහතා;12901507 said:
    උඹ වගේ ජීනියස් එකෙකුට ඕක තෙරෙන්නේ නැ තමය්.. ඒක මගේ වැරද්ද නෙමෙය් හොදේ.. :D:D:D
    buha.gif
    හරක් මස් වෑඩිය කන්න එපා,,කුකුල් කිරි බිපන්:lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බොරලුගොඩ මහතා;12901167 said:
    උඹලා කරන වැඩවලින් කව්ද වාසියට වැඩ කරන්නේ කියලා පේනවා... ඒකට අමුතුවෙන් මෙහම ත්‍රෙඩ් දාන්න ඕනේ නැ.. ඇය් උඹ මුස්ලිම් ලන්කන් කියපු ඒවා දාලා තියෙන්නේ.. ඒකට හේතුවෙච්ච අන්නිත් කොමන්ට් ටික උඹට දාන්න අමතක උනාද??
    උඹ කියන්නේ උඹලා විතරය් මහ ජාතිය.. උඹලා විතරය් මිනිස්සු.. උඹලා අදහනේක විතරය් හරි කියලද??

    හිතේ ඔච්චර කහට තියාගන්නෙපා මචං.. සාදරණය කියන්නේ හැමෝටම පොදුය්..

    :yes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බොරලුගොඩ මහතා;12901326 said:

    ඒක තමය් බං මමත් කියන්නේ.. උඹට එක ප්‍රශ්නයකට උත්තර දීපු ගමන් තවත් ප්‍රශ්නයක් ඇදලා ගත්තා.. සත්තු මරන්නේ මුස්ලිම් විතරක් නෙමෙය්නේ.. උඹලත් සත්තු මරනවනේ.. හැබෙය් උඹලා හරක් මරනකොට විතරක් රිදෙනවා.. ඒක අපේ වැරද්දක් නෙමෙය්නේ.. හරකා උනත්, මදුරුවා උනත්, ඌරා උනත්, මාලුවා උනත්, කුකුල්ලෝ උනත් හැම දේම සත්තු.. හැම එකටම සම අය්තිය තියෙන්න ඕනේ උඹ කියන විදිහ බැලුවොත්..:dull::dull::dull:
    දැන් බලපං.. උඹ කියනවා හරක් මරන්නෙපා කියලා.. එතකොට මේ ලෝකේ බෞද්ද මිනිස්සු විතරය් උතුම් ජාතිය.. එහමද?? එහම දෙයක් බුදුහාමුදුරුවෝ කියලා තියනවද?? :oo::oo:
    හරි ඒක එක පැත්තක තියමුකෝ.. දැන් බෞද්දයෝම හරක් මස් කනවනේ..:baffled::baffled::baffled: ඒකට උඹ මොකද කියන්නේ.. වැරදි හැමෝම කරනවා.. ඒක මනුස්ස ගතිය මචං..:):):)
    Nice ReplY Man!! terunoth itin goda
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    onna oya tika umba kiyanakam thamai mama hitiye!:nerd: yako Haraka kiyane apita kiri tika,goma wagema gowithen karannath udaw dena sathek! ithin adumagaane podi kelehi gunayak kiyala deyak api gaawa thiyanna ona ae wage sathek ta salakanna!:angry:

    මාංශ අනුභවය-නිර්මාංශ අනුභවය නූතන විද්‍යාව හා යථාර්ථය සමග ඉගැන්වීම් පරස්පරතාවය

    මාංශ අනුභවය පිළිබඳව අපට පොදුවේ අසන්නට ලැඛෙන්නේ ගවමස් අනුභවයට ඇති විරුද්ධතාවයයි.

    මේ පිළිබඳවද අපගේ අදහස් සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නෙමු ’ගව ඝාතන විරෝධතා ව්‍යාපාර ’ගව පෙරහැරවල් ’මරණයට කැප වූ ගවයින් මුදා හැරීම වැනි ව්‍යාපාරයන්ට සම්බන්ධ අයට පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
    1 කුඹුරු ගොවිතැන් කිරීමේදීල තද අව්වේ නගුලට බැඳ කෙවිටෙන් අමානුෂිකව තලමින් වස්සන්ට කරන්නාවූ සත්ව හිංසාව කෙරෙහි ඔබතුමන්ලා නිහඬව ඉන්නේ ඇයි?

    2 කරත්තයට ගැට ගසා දින ගනන් විශාල බරක් අදිමින් හා ඒ අතරතුර කෙවිටෙන් ලැඛෙන වේදනාකාරී පහරවල් විඳිමින් කටයුතු කරන කරත්ත ගොනාගේ හිංසාකාරී ජීවිතය ැන කථා කරන්නන් කවුරුන්ද? කරත්ත ගොනාට ලාඩම් ගැසීමේ හිංසාකාරී ක්‍රියාව ඔබ.දැක ඇතැයි සිතන්නෙමු

    3 වැස්සිට පැටව් ලැබුනායින් පස්සේ පමණයි කිරි එරෙන්නේ.නමුත් මෙම කිරි අලුත බිහි වූ වසුපැටියාගේ ආහාරය වෙනුවෙන් පමණක් බව අප ඉතා හොඳින් දන්නෙමු. නමුත් අප වැස්සිට ’කිරි අම්මා’ යන ගෞරවනීය නාමයක් ප්‍රදානය කොට,වසු පැටියාට අයත් කිරි ටික ’මම නුදුන් දෙය ගැනීමෙන් වැලකීමේ සිල්පදය රකිමි.’ යන දෙවන ශික්ෂාව වංචනික ලෙස බිඳ දමා කටයුතු කිරීම ගැන ඇති නිහඬතාවය ගැන පුදුමයට පත්වන්නෙමු.

    4 ගවයින් හඳුනාගැනීම සඳහා ඇති පාරම්පරිකව පැවත එන හංවඩු ගැසීමේ ක්‍රියාව ඔබ දැක ඇති දැයි දැනගන්නට කැමැත්තෙමු. සතෙක් මරණයට පත්කරනවාට වඩා අති භයානක වේදනාවක් ඇති කරවමින් කරන්නා වූ මෙම කෘෘර ක්‍රියාව ගැන ඇති නිහඬතාවය කන් බිහිරි කරවන තරමට භයානකයග උදාහරණයක් වශයෙන් කන්දෙ මරාලලාගේ මුදියන්සේට අයත් ගවයාගේ හංවඩු ගැසීම සිදුකරන්නේ ගවයාගේ කකුල්,හතර ඉතා තදින් බැඳ බිම දමා අයිතිකරුගේ නමේ මුලකුරු වූ ක,ග, මු, ගමේ කම්මලේදී ගිනියම් කරන ලද යකඩයකින් ගවයාගේ පිට කොන්ද ප්‍රදේශයේ ඇඳීමෙනුයි.කරුණාකර මේ ගැන ඔබ වරක්වත් සිතා බලා ගවයාට ඇති විය හැකි වේදනාව ගැන හැඟීමක් ඇති කර ගත්තේ නැතිද?

    6 අලි-ඇතුන්ට නිදහස නොදී දම්වැල් යොදා අලින් සිර කිරීම.අලි පෙරහැර හා අලි-ඇතුන් මන්ද පෝෂණයෙන් මිය යෑම.

    5 ගත හැකි සියළු ප්‍රයෝජන ලබාගෙන වයස්ගත භාවයට පත්වන විට ’කිරි අම්මා’ හදිසියේම ’පින් ගොනා’ බවට පත්කොට ආහාර ලබාදීම හා අනිකුත් වගකීම්වලින් තමන්ව ඉතා වංචනික ලෙස ඉවත් කර ගනි මින් ප්‍රදේශයේ සැමටම කරදරයක් හා ප්‍රශ්නයක් වන අන්දමින් මෙම ගවයා ලිහා ඇරීම සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබීම ගැන ඔබ වරක්වත් සිතා බැලූවේ නැතිද?

    අප සැම අවංකව සිතා අවංකව කටයුතු කරන්නේ නම් අපගේ බොහෝ පාරම්පරික ක්‍රියාකාරකම් හා පදනම් රහිත විශ්වාසයන් හේතු වාදයට කොතරම් පටහැනිද යන්න අවබෝධ කර ගැන්මට අපහසු නොවනු ඇත.
    මාංශ අනුභවයට බලපාන අනෙකුත් සාධක ගැනත් අපගේ අවධානය යොමු කරමු.
    ඇමරිකානු එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් 2001 වර්ෂයට පලකල සංඛ්‍යා ලේඛණ අනුව ඒක පුද්ගල මාංශ අනුභවය රාත්තල් 187.8 කි. එනම් ජනගභනය මිලියන 287කින් යුත් ඇමරිකාවේ වාර්ෂික මාංශ පරිභෝජනය රාත්තල් බිලියන 53.9 කි. මෙයට මත්ස්‍ය පරිභෝජනය අඩංගු වන්නේ නැතග යුරෝපීය රටවල ඒක පුද්ගල පාරිභෝජනය මෙයට සමාන හෝ වැඩි මිසක් අඩුවන්නට ඉඩක් නොමැතග ප්‍රාණ ඝාතනය නුසුදුසුයි යන සංකල්පය පිළිගතහොත් ඇති විය හැකි භයානක ඵලවිපාක මෙම පරිභෝජන සංඛ්‍යා ලේඛනවලින් ඉතා හොඳින් හෙලිදරව් වේ. එක් සිද්ධාන්තයක් නිවැරදි වීමට නම් එහි ව්‍යවහාරය ලොව සැමතැනටම යථාර්ථවාදී හා ප්‍රායෝගික එකක්ව තිබිය යුතුයි යන්න ගැන තර්කයක් තිබිය නොහැක.

    භූගෝලීය සාධකද මාංශ අනුභවයට බොහෝ දුරට හේතු වී ඇත. උත්තර හා දක්ෂිණ ධ්‍රැව ආශ්‍රිතව ඇති රටවල්වල දීර්ඝ කාලයක් පවත්නා ශීත ඍතුව නිසා එහි කෘෂි ගොවිතැනට ඇති පහසුකම් ඉතාමත්ම අල්පයග එම ප්‍රදේශයෙන්ම අයිස් මතම ජීවත්වන එස්කිමෝවරු ආහාරයට ගන්නේ මත්ස්‍ය හා මාංශ වර්ග පමණි. අප කෙසේ නම් ඔවුනට නිර්මාංශ අනුභව කරන ලෙස ඉල්ලා සිටිමුද?

    නිර්මාංශ ප්‍රතිපත්තිය මෙම ප්‍රදේශයන්ට වලංගු නැති බව බුද්ධිමත් ඕනෑම කෙනෙකුට අවබෝධ වෙයි කියා සිතන්නෙමු. කාන්තාර හා කාන්තාර ආශ්‍රිතව ජීවත්වන අයගේ තත්වයද මේ හා සමානය.

    මිනිසුන්ට ඇත්තේ සර්ව භක්ෂක දත් පෙලක්. එනම් මාංශ අනුභවයට උපකාර වන දඩයම් දත් මෙන්ම කෘෂි ආහාර අනුභවයට සුදුසු පැතලි දත්ද මිනිසාට තිබේ. ජීරණ පද්ධතියද මිනිසාගේ සකස් වී ඇත්තේ මාංශ මෙන්ම කෘෂි ආහාර ජීරණය වීමට හැකිවන අයුරින්.මෙම යුගයේ පරාණ ඝාතයෙන් තොරව කෘෂි ගොවිතැනද කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇත.ඉතා සුළු පරිමාණයේ ගොවි පොලක් පලිබෝධ නාශක නොයොදා කිරීමට ඉඩකඩ සමහර විට තිබිය හැක. නමුත් මහා පරිමාණයේ ගොවිතැන් කිරීමේදී අනිවාර්යයෙන්ම පලිබෝධ නාශක යොදා ගැනීමට සිදු වේ. මෙම ලිපියේ ආරම්භයේ සඳහන් කළ පරිදි පරාණ ඝාතන අකුසල කර්මයක් බවට පත්වීමට අවශ්‍ය කරුණු පහම පලිබෝධ නාශක පාවිච්චියෙන් සිදුවන බව පැහැදිලි වනු ඇතැයි සිතන්නෙමු. එසේ නම් පරාණ ඝාතයෙන් තොරව ගොවිතැනක් වත් කරගැන්මට නොහැකි තත්වයක් උදාවන්නේ නම් මෙම සිද්ධාන්තයේ වලංගුභාවය ගැන අපට නැවත සිතා බලන්නට අනිවාර්යෙන්ම සිදුවෙනවා.

    නියුමෝනියාල ක්ෂය රෝගය වැනි ආසාධනයන් ඇති වූ විට අපට ප්‍රතිජීවක (Antibiotic) ඛෙහෙත් ගැනීමට අනිවාර්යයෙන්ම සිදුවෙනවාග මෙම ප්‍රතිජීවක ඛෙහෙත් මගින් සිදුවන්නේ ශරීර ගතවී ඇති කෝටි.ගණන් රෝ්ගකාරක විස බීජ නසා දමා අපට යහපත් සෞඛ්‍ය තත්වයක් ලබා දීමයි. පරාණ ඝාතනය සෑම තැන්හිම වැරදියි වන නිගමනයේ අප පිහිටා සිටින්නේ නම් කෝටි ගණන් ජීව නසා දමා අපගේ එක් ජීවිතයක් රැක ගැනීමට කටයුතු කිරීම වැරදියි යන තත්වයට අප පත්වන්නට සිදුවෙනවා නේද?

    ඔබ මේ අදහස හා එකඟ වන්නේ දැයි දැනගන්නට කැමැත්තෙමු.

    ඩෙංගුල මැලේරියා හා බරවා වැනි වසංගත රෝග පාලනය කරන්නට නම් රෝග කාරක මදුරුවන් ඇතුළුව අනෙකුත් විෂබීජ අනිවාර්යෙන්ම මරා දැමිය යුතු වේ.පරාණ ඝාතනය කිරීමෙන් බරපතල ඵලවිපාක ඇති විය හැකියි යන මතයේ අප එල්බ සිටියේ නම් මනුෂ්‍ය වර්ගයා මෙවැනි වසංගත රෝගවලින් මුළු පොලෝ තලයෙන්ම අතු ගෑවී ගොස් බොහෝ කල් විය හැකි නේද?
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බොරලුගොඩ මහතා;12901457 said:
    එහම බලනවනම් කුකුලගේ බිත්තරත් අපි අපේ පරිභෝජනයට ගන්නවනේ.. එහෙනම් ඒකටත් කලගුණ සලකන්නේ නැද්ද??
    කිරි දෙන සතාව පැත්තක තියපං.. කිරි දෙන අම්මටවත් මේ කාලේ සලකනවද හරියට ?? එහම සලකනවනම් ඇය් ලංකාවට මහලු නිවාස.. අපි හැමදාම කරන්නේ අපේ බත්වල පුහුල් ගැඩියක් හංගගෙන අනිත් එකාගේ බත්වල තියන කෙසල් ගැඩියට වැරදි කියනේකය්.. :baffled::baffled::baffled:

    :(:(:(ඇයි ඇයි ගබ්සා...:(:(