mona bailawa kiwwath umbalage papuwe thethamanayk ne! nettam ohoma maduruwo marana gaanata harakunge beli kapanna puluwan da!බොරලුගොඩ මහතා;12901256 said:
මට උදාහරනයක් කියපං බලන්න දැනගන්නත් එක්ක??
උඹ සවුදි අරේබියා ගැනනම් කියන්නේ.. සවුදි කියන්නේ 100% මුස්ලිම් රටක්.. ඒ රටේ ස්තීර පදිංචි( සිටිසන්ස්) වෙන ආගමිකයෝ නැ.. එහම තිබුනනම් ඒ මිනිස්සුන්ගේ අවශ්්යතාව අනුව ඒවට අනුමතිය දෙන ඒක මුස්ලිම් රාජ්යේ වගකීම.. ඒ වගෙම තමය් අනිත් මුස්ලිම් රටවලුත්..
මම උදාහරනයක් දෙන්නම්.. ඒ පකිස්තානය.. පකිස්තානයේ ඉස්තීර අන්්යාගමික මිනිස්සු ඉන්නවා.. ඒගොල්ලන්ට ඕන කරන ආගමික වැඩ කරන්න රජයෙන් අනුමතිය දීලා තියනවා..
නැත්තම් උඹ බංගලාදේශය ගැනනම් කියන්නේ.. හැම රටේම අන්තවාදියෝඅ රැලක් ඉන්නවා... ලංකාව ගත්තත් එහමය්.. ඒකට දම්බුල්ල සීන් එක උදාහරනයක් පමනය්.. ඊට කලිනුත් ඒ වගේ දේවල් වෙලා තියනවා..
මගේ මතය මේකය්.. මිනිස්සු කරන වැරදි වලට ආගම පලි නැ කියනේකය්..![]()












