උබට පිස්සුද බන් අල්ලා කියල තියෙන්නෙ අම්මට තාත්තට වැන්දොත් අපාගත වෙනව කියලනේ... කවුද කැමති අපාගත වෙන්න. අනේ මන්ද අපි නම් වතුරටික බොන ළිඳටත් වදිනව.. පදින වාහනේ සුක්කානමටත් වදිනව.. ඒ වුනාට හම්බයිනේ උබල මූ කියන ඒව අහන්නෙ නැතුව ඔන්න ඔහේ සර්ව බලධාරියාට විතරක්ම වැදපල්ල බන්.උබට මේ ලෝකේ ඉන්න දෙවියෝ තමයි උබේ දෙමව්පියෝ ,ඒ දෙන්නට දෙවියන්ට වගේ සලකපන්,ප්‍රාණඝාත නොකර අම්ම තාත්තට හොදට සැලකුවොත් මොන ආගමේ මිනිහෙකුට වත් වරදින්නේ නැහැ .එක පොඩ්ඩකට හිතපන් කුරානේ තියෙන දේවල් වැරදි වෙන්නත් පුළුවන් කියලා.උබට ඇත්ත තේරුම් යාවි. !!!
--------------------------------------------------------------
උබලට කියල තව ආත්මෙකුත් නෑනෙ. කරන කෙරුම් ඔක්කොම මේ ආත්මෙදිම කරගන්න ඕනෙනෙ. ඒහින්ද අල්ල කියන විදියටම හිටපල්ල. උබලට ලබන ආත්මෙ කෙසේ වෙතත් මේ ජිවිතෙත් ආත්මයක් නෑ කියල වෙලාවකට මට හිතෙනව බන්.







