රත්තරං;13440060 said:කොරයි කොරයි,,,,, අර 1x1=222222222 කියලා ඔප්පු කොරා වගේ කොරයි... මෝඩයෝ එක්ක කතාකරලා වෙලාව නාස්ති කරගන්න එපා යාලූ...
ඔන්න බලන්න බොරුනම් ඒ වගේම උත්තරයක් තව ටිකකින් දෙයි
![]()
කියලා කටගන්න හම්බ උනේ නෑ.. දුන්න නේද මහදනමුත්තා දුන්න වගේ උත්තරයක්... කොකා සුදුයි කිරි වගේ කිරි සුදුයි කොකා වගේ ඔන්න ඕක හින්දා තමා දරුවෝ කියන්නේ කිරිවලට හොටක් තියෙනවා කියලා.. බලන්න කොච්චර සාර්තක තාත්වික උත්තරයක්ද?? දෙයියා ලෝකේ මැව්වා කිව්වා වගේ... නිකන් ඌරො නාවන්න වෙලාව කන්න එපා යාලුවා...

wesa genu tika umbalata






