BAN රත්තරං, It`s high time

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
මමමද කොහෙද ඔය ත්‍රෙඩ් දමල බෑන් කරවන කලාව පටන් ගත්තේ :rofl:

කොහොම උනත් මේක නිසා රත්තරං එලකිරියේ ජනප්‍රියම බුවා බවට පත්වෙන බව නම් සහතිකයි. ඒ ගැන ජූං ජෑං ට ස්තුති කරපල්ලා.

:rofl::rofl::rofl:
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කොහොම උනත් මේක නිසා රත්තරං එලකිරියේ ජනප්‍රියම බුවා බවට පත්වෙන බව නම් සහතිකයි. ඒ ගැන ජූං ජෑං ට ස්තුති කරපල්ලා.

    :rofl::rofl::rofl:



    :rofl:



    pissuda ban! oka elakiri eke patan gatta mama!;) ayth kollo tika dunna supiri sup ekak!:yes: me thiyanne:D
    http://www.elakiri.com/forum/showthread.php?t=612974


    අහ්හ් සොරි වේවා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අප්‍රිකාවේ සිංහයාව අපේ අය මෙහේ මිනිස්සුන්ට ආදේශ කරගන්න එක මොන අදහසින්ද කියලා මම නම් දන්නේ නෑ...

    :confused:


    africawe neme ban RAJASTHAN LION thama ape!

    tumblr_l92okeUlit1qatyxoo1_400.jpg


    oya yata inne rajasthan lion
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බොරලුගොඩ මහතා;13439856 said:
    උඹ මං ගැනත් ත්‍රෙඩ් දෙක් තුනක් දැම්මා නේද.. ඒත් බැන් කරගන්න බැරි උනානේ.. :(:(

    ඌ උඹව බෑන් කරෙව්වනං මං ඕකව බෑන් කරනවනව අපේ ආතල් නැති කරාට :rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මූ හිතං ඇති රත්තරංව බෑන් කරනකන් අපි බලං ඉඳියි කියල :rofl:

    ඌව බෑන් කරොත් මේක දෙවනත් කරලා මම යන්නේ :yes:

    aniwa!:Dmun hithanna athi meke kollo set eka munge keepa denekwa banned kerewwa wage ape kollek wath me kohewath inna horikadayek thread ekak demma kiyala ban karai kiyala:nerd:!:rofl:lolz



    මචන් උබලා මට ලොකූ හයියක්.. තෙරුවන් සරණයි මචන්..
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    බොරලුගොඩ මහතා;13439856 said:
    උඹ මං ගැනත් ත්‍රෙඩ් දෙක් තුනක් දැම්මා නේද.. ඒත් බැන් කරගන්න බැරි උනානේ.. :(:(
    umbalage jaathiya wagema umbalage hora id th hedena eka nawaththanna bene ban!:dull::rofl: anith eka gazaly kiyanne hitapu parana ae dawas wala godak ewwun danna member kenek!:rolleyes: umba mona hipautuwekda?:P umba awilla hora ID ekak ne!:baffled: umbawa ban karai kiyala wedak wenawada?:oo: ayth hora ekak hadan ay:yes:! balapan hari haman rep tikak wath thota! :Dekath rathu paatai!:rofl: hiks
     
  • Jul 6, 2012
    10,684
    2,907
    113
    මේ උඹලා රත්තරං අයියට එහෙම මුකුත් කියන්නෙපා හරි ද?රත්තරං අයිය කරේ අපේ කොල්ලොන්ට අපේ කම වටහලා දිපු එක.ඒ වගේ රත්තරං කොල්ලෙක් එක්ක ඉන්න උඹල පිං කරල තියෙන්න ඕන.හැරිලා බලපං රත්තරං එක්ක කී දෙනෙක් එළකිරියෙ ඉන්නවද කියලා.
    මචං මොකා මොන ආගමේ උනත් අපිට වැදගත් දේ උං කරන කියන දේ විතරයි.පොඩ්ඩක් හිතලා බලපල්ලා මේකෙ ඌරු ජුවල් නටන්න කලින්.:frown::frown:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    umbalage jaathiya wagema umbalage hora id th hedena eka nawaththanna bene ban!:dull::rofl: anith eka gazaly kiyanne hitapu parana ae dawas wala godak ewwun danna member kenek!:rolleyes: umba mona hipautuwekda?:P umba awilla hora ID ekak ne!:baffled: umbawa ban karai kiyala wedak wenawada?:oo: ayth hora ekak hadan ay:yes:! balapan hari haman rep tikak wath thota! :Dekath rathu paatai!:rofl: hiks

    ඒ බං.. බූරුවෝ 5ක්ගේ වයස වෙලත් උඹ තාම රෙප් වලින් ද මනින්නේ :P:P..ලොල් :rofl::rofl:.. මට වෙන ෆේක් නැ.. මම එලකිරි එකේ පාවිච්චි කරන එකම අය්ඩී එක මේක.. මගේ වෙන ඇක්ටිව් ගිණුම් නැ..:rolleyes::rolleyes::rolleyes: (උඹ එච්චර හිතුවේ නැත්තම් ඇය් බං ඔහම ත්‍රෙඩ් දැම්මේ.. ලොල් සහගතය් නේද.. :P)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මමමද කොහෙද ඔය ත්‍රෙඩ් දමල බෑන් කරවන කලාව පටන් ගත්තේ :rofl:

    pissuda ban! oka elakiri eke patan gatta mama!;) ayth kollo tika dunna supiri sup ekak!:yes: me thiyanne:D
    http://www.elakiri.com/forum/showthread.php?t=612974



    මෙන්න නියම කලාකාරයෝ.. කොහොමද මචෝ අර අපි ලගදී කිව්ව සීතල සින්දුව??? මම හිතන්නේ කියපුදේ දෙන්නටම මීටර් උනා .. හික් හික්
    :P:P:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොහොම උනත් මේක නිසා රත්තරං එලකිරියේ ජනප්‍රියම බුවා බවට පත්වෙන බව නම් සහතිකයි. ඒ ගැන ජූං ජෑං ට ස්තුති කරපල්ලා.

    :rofl::rofl::rofl:

    සූකර ස්වයන්වින්දනේනේ බන්.. බාදා කරන්න හොද නෑනේ....
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    බොරලුගොඩ මහතා;13439553 said:
    හොද ප්‍රශ්නයක්.. බුදු හාම්දුරුගේ පිලිමයකට කපුටෙක් ජරා කරා කියලා උඹලා කැන්ති අරන් තේරුමක් තියනවද බං..
    දෙවියන් jewsලා කියලා තනියෙන් මැව්වේ නැ..දෙවියන් මැව්වේ මිනිස්සුන්ව.. jews ලා කියන්නේ මෝසස් (අපි කියන්නේ මූසා නබි කියලා) ව අදහන අයව.. ඒ වගේ jewsලා දෙවියන්වත් විස්වාස කරනවා.. ඉස්සෙල්ලා දෙවියා කියන සංකල්පය දැනගන්න ඕනේ දෙවියන්ගේ මැවීම් ගැන දැනගන්න..බුදු දහම අනුව දෙවියෙක් නැ.. ඒ නිසා උඹලට දෙවියා කියපු ගමන් හිතන්නේ මැජික් එකක් හැටියට..
    උඹට අපේ තිලකරත්න දිල්ශාන්ව දන්නවනේ..( මම මේ උදාහරණ කලිනුත් කියලා තියනවා) ඔව් ඔව්.. අර සිංහල නමක් දාගත්තු කෙනා තමය්..ඒ දවස් වල පොර කොහමද.. නිකං ලෝකෙම බිහිවෙච්ච හොදම ක්‍රිකට් ක්‍රීඩකයා වගේ නේද ඉදියේ.. ඒත් දැන් මිනිහට මොනවද වෙලා තියෙන්නේ..ඇපත් නැ නේද.. ලංකාවේ ටීම් එකේ අනිත් ක්‍රීඩකයෝම ඌව ගණන් ගන්නේ නැ.. ඔහම තමය්.. කාලය මැව්වේ දෙවියෝ.. කාලය ඕකට උත්තරයක් දුන්නේ නැද්ද..
    මේ ලෝකේ ප්‍රදානතම ආගම් 4ක් තියනවා..ඒ 1. තව්‍රාත් (මූසා) 2. සබූර් (දාවූත්) 3. ඉන්ජීල් (ජීසස්) 4. ෆුර්කාන් (මුහම්මද්).. මේ වේද හතරම මැව්ව්වේ එකම දෙවියය්..
    මිනිස්සුන්ගේ අවශ්යතාවය සහ, වෙනස් වීම්ට අනුව මේ වේද ටික පොලවට අදුන්වල දුන්නා..
    මිනිස් ශක්තියය් දෙවියන්ගේ ශක්තියය් සමාන කරන්න බැ..මුස්ලිම් මිනිස්සුන්ට අපරාද වෙනවා කියලා මුස්ලිම් මිනිස්සු හැරෙන්න අනිත් මිනිස්සුන් හැමෝවම නැති කරල දැම්මෝත් ඔක්කොම හරිද.. ස්වර්ගය සහ අපාය මැව්වෙත් දෙවියෝ තමය්..
    කොච්චර බාදක ආවත් මුස්ලිම් මනුස්සයෙක් ඒ බාදක ඔක්කොම දරාගෙන ජ්මේ ජීවිතෙත් මරනෙට පසුව තියන ජීවිතෙත් සාර්තක කරගන්නේ කියනේකය් ඉස්ලාම් ආගමේ සංකල්පය.. මේ ලෝකේ මුස්ලිම් මිනිස්සුන්ටම විතරක් හැමදාම හරියනවනම් ඇය් බං දෙවියෙක්.. ඇට් දෙවියන් මේ ලෝකේ මවන්නේ.. ඇය් අපායවල් ස්වර්ගවල් මවන්නේ..
    තව දෙයක්.. මේ ලෝකේ අපිට වෙන අපාරදයක් අපරාදයක් ගානේ අපිට එහේ පිං හම්බෙනවා..


    ඔප්පු කරලා පෙන්වන්න පුලුවන්ද සර්ව බළධාරි දෙවි කෙනෙක් ඉන්නවා කියලා?