Ban AnuradhaRa

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    01. පහත රූපය දෙස බලන්න

    02.


    Screenshot 2021-05-23 at 11.52.44.png




    03. දැන් හරි
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    මම ඒකට එකග නැහැ. ඌට උගේ අදහස් කියන්න නිදහසක් තියෙන්න ඕනි.

    මට මේකේ ඉන්න එරෝෂන්කාරයා පේන්නම බැහැ. ඌ දැක්ක තැන මම ඌට අමු තිත්ත කුණුහරුපෙන් කතා කරන්නේ. වෙන මෙම්බර්ස්ලාට එහෙම කතා කරනවා අඩුයි. ඌට එහෙම කතා කරන්නේ උගේ භාෂාවත් ඒකම නිසා.
    හැබැයි කලින් කවුද ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ එරෝෂන්ව බෑන් කරන්න ඕනි කියලා. මම එතනදිත් කිව්වේ එහෙම කරන්න එපා, ඌට මේකේ ඉන්න අයිතියක් තියෙනවා කියලා.

    මම කියන දේට හාත්පසින්ම, විරුද්ධ දේ කියනවා කියලා ඌව මේකෙන් එලවන්න ඕනි කියන තැන මම නැහැ. කවුරුහරි ඌට එලවන්න කියනවා නං මම එතකොට ගන්නේ එරෝෂන්ගේ පැත්ත, ඌ වෙනුවෙන් පෙනී ඉන්න එක.

    අනුරධයත් එහෙම තමයි. උගේ ත්‍රෙඩ් වල මං ඌට බැනලා තියෙනවා නොසැහෙන්න. ඒත් ඌ ඉන්න ඕනි. උගේ කැමැත්තෙන් මේකෙන් යනවා නං ඒක උගේ අයිතිය. අපිට බැහැ ඌව බෑන් කරන්න. එක හොද නැහැ.