BAN Ex-Muslim Ahamed !!!!!

එලකිරි.කොම් එකේ &#3523


  • Total voters
    220
Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න අලුත්ම රෙප් එක....

    BAN Ex-Muslim Ahamed... 05-08-2011 11:56 AM I disapprove

    ඔබලා මා වගේ මැදින් ඉද කතා කරන කෙනෙක් ගැනත් දරන්නේ මෙවැනි අදහසක් නම් ඔබේ මතය ගැන කිනම් කතාද???????
    අනික් කාරනය ඒ -රෙප් එක දීල තිබුණේ මේකට.......!!!!
    ?:confused::confused::lol::lol::lol::lol:

    අස්සලාමු-අලෛයිකුම්!!!!-මට මේකෙ ඉන්න ඉස්ලාම් භක්තික සහොදරවරු පිළිතුරක් දෙන්න. මේ අහ්මඩ් කියන හාදයා දාල තියන ත්‍රෙඩ් මම බැළුවා. මං ගාව ඔබේ ශුද්ධ වූ ආගමික ග්‍රන්ථය-අල් කුර්ආනය-තියෙනවා. ඒක මට ඉරාන ස්ලාමීය ජනරජ තානාපති කාර්යාලෙන් ප්‍රසාදය පළකිරීම සදහා ලැබුණු එකක්.....!!මේ දාල තියෙන හඩිත් වැකි ඒකෙ තියනවා......මට මේව බොරු කියල පෙන්නන එක සාක්ෂියක් දෙන්න...මම මේ හාදයාව බෑන් කරන්න වෝට් කරනවා........

    මගේ හිතවත් ඉස්ලාම් භක්තික සොයුරනි, මේ හාදයා කියන ඒවා බොරු කියල පෙන්නන එක -අදාල ආගමික සාක්ෂි එක්ක - ඔබේ ශුද්ධ වූ වගකීමක් , ඉස්ලාමය වෙනුවෙන්.......මොකද එහෙම නොකරොත් මේ හාදයව බෑන් කරහම, තව ෆේක් එකක් හදා ගෙන ඒවි. ඔහොම ඉතින් කොහොම බෑන් කරල ඉවර කරන්නද? මේ හාදයාව මතවාදීමය වශයෙන් පරාජය කරන්න.....!!!ඒක ඔබට තියෙන අභියෝගයක්......!!!!අල්ලාහ්-ත ආලා ගේ සාමය ඔබ කෙරේ වේවා!!!!

    බලන්න මං නිකංවත් අපහාසාත්මක වචනයක්වත් පාවිච්චි කරලා තියනවද.....ඉස්ලාමයට හෝ එහි ශුද්ධ වූ ග්‍රන්ථයට.......!!!! උඹල ගේ දර්ශනය මට තේරෙනවා සහොදර වරුනි!!!! නියමයි....!!!!!!!
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ඔව් ඔව් මොනවත් වෙලා නෑ.....පොඩ්ඩක් ලෝකය බලන්න..මොනවද වෙලා තියන්නේ කියලා....:yes:
    දැන් උබට සතුටුද පිළිමෙ කඩපු එකට කොන්ද පණ ඇතුව ඔව් , නැ කියපන්
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    මේ කියලා තියෙන එකට මෙතනම උත්තර දුන්නනම් ඉවරනේ..වෙන තැන් මොකටද ? ඔය කවුරුවත් මේකට උත්තර දෙන්නෙ නැත්තේ ඇයි දන්නේ නෑ

    උත්තර දීලත් තේරූම් ගන්න බැරි නම්....කවන්නද..?:lol::lol:;)

    ඔයාට දැන්ගන්න ඕනී නම් මේක බලන්න..

    http://www.answering-christianity.com/urine.htm

    :cool:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    මේ කියලා තියෙන එකට මෙතනම උත්තර දුන්නනම් ඉවරනේ..වෙන තැන් මොකටද ? ඔය කවුරුවත් මේකට උත්තර දෙන්නෙ නැත්තේ ඇයි දන්නේ නෑ

    The scientific facts about some animals' urine: A comment from sister Nicole Woods, an American young sister who embraced Islam; may Allah Almighty always be pleased with her: "I just wanted to share the news with you that in products such as tylenol or asparine (not sure which but u can check the labels), there is an ingredient called PREMARIN. Biology majors here tell me that the name stands for PREgnant MARe urIN. Of course, no one would put unprocessed urine into medication... i'm sure it's boiled or pasteurized or something. But the ingredient is used very much in the way the prophet (peace be upon him) suggested using camel urine.. such as for headaches. oh, well, i'm sure to you it sounds disgusting... think of it next time u reach for tylenol or asparine *wink*"

    Further from
    a Muslimah, who works in the Medical field as a Mammographer; may Allah Almighty always be pleased with her: "Estrogen product called PREMARIN is given to postmenopausal Women. This PREMARIN is extracted from HORSE URINE. The Estrogen product is hormones given to women."

    Further from brother Abu Adam on my Message Board; may Allah Almighty always be pleased with him:
    "Here is another miracle in the Hadeeth. The Prophet Muhammad (peace be upon him) in a hadeeth told someone to drink camel's urine as a medical treatment.
    Of course the ignorant Christians love to mock this hadeeth. Even I, thought this was a strange hadeeth. But look, in America, they have been driking horse urine for a long time as a cure.
    Just like the Quran says, 41:53: "Soon will We show them our Signs in the (furthest) regions (of the earth), and in their own souls, until it becomes manifest to them that this is the Truth. Is it not enough that thy Lord doth witness all things?"
    ======================================================
    go to www.premarin.org for the following. (also see premarin.com)
    Premarin® stands for Pregnant Mares' Urine (PREgnant MARes' urINe)
    Premarin (including Prempro, Premphase, Prempac, and Premelle) is a drug made up of conjugated estrogens obtained from the urine of pregnant mares -- put out in many forms (pills, creams, injections, patches, vaginal rings) and is used to reduce the symptoms of menopause in women or women who have had a hysterectomy. It is also prescribed to nearly eliminate the risk of osteoporosis (the brittling of bones) and reduce the chance of heart disease in women over 50."

    Further from brother Abdul Hafiz; may Allah Almighty always be pleased with him.
    The Prophet prescribing Camel Urine as medicine:

    First of all, let us clarify the reason and story behind the prescription. Some people had become very ill at the time of the prophet, and were suffering from an unknown illness. Their bellies had swollen and they were not in a fit state. Hence, the prophet said to them, that they would find a cure in the milk and urine of a camel and so he sent them out to an area where camels were grazing. These men went to this area and drank the milk and urine. Sure enough, just like the Prophet said, they were cured and became fit and healthy.

    However, at the same time, evil thoughts entered their minds and they decided they wanted the camels for themselves. They therefore killed the owner, and made off with the camels. When news of the murder reached the prophet, he sent an envoy to capture the men, and when they were captured and brought before the prophet, capital punishment was meted out to them.
    Having read this story, what do we conclude from it? The answering islam team would have us believe that this Hadith means that drinking camel urine is permissible in Islam. This is INCORRECT. The real meaning of this Hadith is that if a person needs to consume an impure and impermissible substance as a cure for an illness, and no other reasonable alternative is available, then it is permissible. In all other circumstances, camel urine is prohibited.
    Wassalaam

    Please visit Science in the Noble Quran and Islam.


    3- Scientists discovered cure from camels for humans:
    Please visit Scientists discovered cure from camels for humans.


    4- Proofs from the Noble Quran, Hadiths and Science that Camel Urine does have cure in it for humans - written by brother G. F. Haddad:
    Please visit: http://www.bismikaallahuma.org/archives/2005/camel-milk-and-urine-hadiths/ The link was sent to me by brother MENJ; may Allah Almighty always be pleased with him.


    :cool:
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මෙන්න අලුත්ම රෙප් එක....

    BAN Ex-Muslim Ahamed... 05-08-2011 11:56 AM I disapprove

    ඔබලා මා වගේ මැදින් ඉද කතා කරන කෙනෙක් ගැනත් දරන්නේ මෙවැනි අදහසක් නම් ඔබේ මතය ගැන කිනම් කතාද???????
    අනික් කාරනය ඒ -රෙප් එක දීල තිබුණේ මේකට.......!!!!
    ?:confused::confused::lol::lol::lol::lol:



    බලන්න මං නිකංවත් අපහාසාත්මක වචනයක්වත් පාවිච්චි කරලා තියනවද.....ඉස්ලාමයට හෝ එහි ශුද්ධ වූ ග්‍රන්ථයට.......!!!! උඹල ගේ දර්ශනය මට තේරෙනවා සහොදර වරුනි!!!! නියමයි....!!!!!!!
    මිනුසුන් අමාරුවෙ දාන්න එත් මෙ තරම් අමාරුවො නොදමන්න පව් :lol::lol::lol::lol::lol:
    මචන් මෙවාට උත්තර නැනේ මුන්ගෙන්
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    FAIL :lol:

    අල්කුරානයේ කොහෙද මල්ලී අල් හදීස් එන්නේ?
    නොදන්න දේවල් නිකන් දන්නවා වගේ කියන්න ගියහම ඔහොම වෙනව තමයි.

    අල්කුරානයෙත් අල් හදීස් වලත් වෙනසවත් දන්නෙ නැතිව මෙතන බොරු බයිලා ගහන්න එපා මුලින් ගිහිල්ල දෙකේම වෙනස ගූගල් එකේ හොයලා දන්නවා වගෙ රිප්ලයි කරන්න.
    ප්ලීස්..............



    :lol::lol::lol::lol:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අයියේ.......!! මං ගාව තියෙන්නේ ඉංගිරිසි පොතක්.......!!!!මම කිව්වෙ පෙතේ තිබ්බ දේ......මං දන් නැත්නම් අයිය කියල දෙන්න කෝ..........-රෙප් දෙන්නේ නැතුව.....!!!!

    ඒ පොතේ නම කියන්න යාලුවා....:)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ පොතේ නම කියන්න යාලුවා....:)

    මම මේකෙන් අයින් වෙනවා සිරාජ්........:(:(:(රිප්ලයි බලාපොරොත්තු වෙන්නේ නෑ...මං ගාව තියන පොත අලි විසාල එකක්.....!!ඉංග්‍රෟසි.....හෝලි අල් කුර්ආන්......ඔහොමයි ගහල තියෙන්නේ .....හැබැයි ඔය හඩිත් කියන ඒවත් ඒකෙ තියනවා......!!!මම දන්නේ නෑ එකම පොතක් ද පොත් දෙකක් ද කියලා.....!!!මම හිටියෙ මැදින් ...ඒක උඹට උනත් තේරෙන්න ඇති........නම්ත් මෙහෙම නම් වෙන්නේ ......මම හිතන්නේ නෑ බුද්ධිමය සංවාදයකට හෝ ඉගෙන ගැනීමකට මෙහි ඉඩක් තියනවා කියලා.....!!! ස්තූතියි......!!!!!:(:(:(:(
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    මෙන්න අලුත්ම රෙප් එක....

    BAN Ex-Muslim Ahamed... 05-08-2011 11:56 AM I disapprove

    ඉතින් උඹලත් එක්ක කොහොමද මල්ලි දෙයක් ඉගෙන ගන්නවත් සංවාදෙකට එන්නේ........!!!!

    අපිත් ඉගෙන ගන්න කැමති නිසයි අහන්නේ...........!!! එහෙම එකකකටත් මෙහෙම -රෙප් නම් දෙන්නේ ඉස්ලාමය අන්තවාදියි කියල කියන තැනට මාත් තල්ලු වෙනවා නේද???????????

    දැන් කව්ද ඔයට -රෙප් දුන්නේ?
    මං කියලද හිතන්නේ?
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    The scientific facts about some animals' urine: A comment from sister Nicole Woods, an American young sister who embraced Islam; may Allah Almighty always be pleased with her: "I just wanted to share the news with you that in products such as tylenol or asparine (not sure which but u can check the labels), there is an ingredient called PREMARIN. Biology majors here tell me that the name stands for PREgnant MARe urIN. Of course, no one would put unprocessed urine into medication..

    BLAH BLAH BLAH..

    :cool:
    මේතන මම මතු කල ප්‍රශ්නය ඔටු හුජ්ජ බීම ගැන නොවෙයි. ඔනෑම සතෙකුගේ හුජ්ජා යනු බහිස්‍රාවීය ද්‍රව්‍ය අඩංගු එකක්. ඒකෙ යම් ගුනදායක ලෙඩකට බෙහෙතක් වගේ දෙයෙක් තිබුනා කියලා ඔප්පු කර තිබේනම් කරුණාකර පබ්ලිශ් කල ජර්නල් පේපර් එක දාන්න. නැතනම් බොරු නොකිය මිනිස්සු නොමඟ නොයව ඉන්න.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම මේකෙන් අයින් වෙනවා සිරාජ්........:(:(:(රිප්ලයි බලාපොරොත්තු වෙන්නේ නෑ...මං ගාව තියන පොත අලි විසාල එකක්.....!!ඉංග්‍රෟසි.....හෝලි අල් කුර්ආන්......ඔහොමයි ගහල තියෙන්නේ .....හැබැයි ඔය හඩිත් කියන ඒවත් ඒකෙ තියනවා......!!!මම දන්නේ නෑ එකම පොතක් ද පොත් දෙකක් ද කියලා.....!!!මම හිටියෙ මැදින් ...ඒක උඹට උනත් තේරෙන්න ඇති........නම්ත් මෙහෙම නම් වෙන්නේ ......මම හිතන්නේ නෑ බුද්ධිමය සංවාදයකට හෝ ඉගෙන ගැනීමකට මෙහි ඉඩක් තියනවා කියලා.....!!! ස්තූතියි......!!!!!:(:(:(:(
    කාන්තාව සහ සිංහල බොදු සංස්කෘතිය
    ඒක තමා ඕකෙන් මේකට එන්න..මේකේ ඉගෙන ගන්න ඒවා ගොඩයි :lol:

    machan wihuluwak kale...:sorry:
    ganan ganna epa...
    methana una de gana wachanayak wath katha karala
    wadak na..ekai katha nokale...:dull:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    මම මේකෙන් අයින් වෙනවා සිරාජ්........:(:(:(රිප්ලයි බලාපොරොත්තු වෙන්නේ නෑ...මං ගාව තියන පොත අලි විසාල එකක්.....!!ඉංග්‍රෟසි.....හෝලි අල් කුර්ආන්......ඔහොමයි ගහල තියෙන්නේ .....හැබැයි ඔය හඩිත් කියන ඒවත් ඒකෙ තියනවා......!!!මම දන්නේ නෑ එකම පොතක් ද පොත් දෙකක් ද කියලා.....!!!මම හිටියෙ මැදින් ...ඒක උඹට උනත් තේරෙන්න ඇති........නම්ත් මෙහෙම නම් වෙන්නේ ......මම හිතන්නේ නෑ බුද්ධිමය සංවාදයකට හෝ ඉගෙන ගැනීමකට මෙහි ඉඩක් තියනවා කියලා.....!!! ස්තූතියි......!!!!!:(:(:(:(

    ඕකේ සහෝදරයා... ගිහිල්ල වෙන අයිඩී එකක් හදාගෙන එන්න.
    අපි බලාගෙන ඉන්නවා.
    මේ අයිඩී එකෙන් ඔයා දීපු ඔයාගේ අදහස් වලට ගොඩක්ම ස්තූතියි.

    බායි..
    ටේක් කෙයාර්.

    :cool:
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    බාමියන් බුදු පිලිම ගැන වෝට් එක + ත්‍රෙඩ් එකේදී මේකෙ ඉන්න එක ඉස්ලාම් භක්තිකයෙක් වත් ඒවා පිපිරවීම වැරදියි කිව්වේ නැහැ. 11 දෙනෙක් වෝට් කලා එය හරියි කියා.

    මේන්න ඒ ත්‍රේඩ් එක, බලන්න එක ඉස්ලාම් භක්තිකයෙක් වැරදියි කියා නැහැ.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    ඕකේ සහෝදරයා... ගිහිල්ල වෙන අයිඩී එකක් හදාගෙන එන්න.
    අපි බලාගෙන ඉන්නවා.
    මේ අයිඩී එකෙන් ඔයා දීපු ඔයාගේ අදහස් වලට ගොඩක්ම ස්තූතියි.

    බායි..
    ටේක් කෙයාර්.

    :cool:
    මේ සංවාදයෙන් මහත්මයෙක් වගේ ගිය කෙනෙන්ක්ට මෙහෙම හේතුවක් නැතිව චෝදන, අපහාස කිරීමෙන් ඔබේ ඇත්ත ස්වරූපය පෙන්නා දුන්නාට ස්තුතියි.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :sorry::eek:
    6.gif
    2.gif
    :dull::nerd::frown:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    බාමියන් බුදු පිලිම ගැන වෝට් එක + ත්‍රෙඩ් එකේදී මේකෙ ඉන්න එක ඉස්ලාම් භක්තිකයෙක් වත් ඒවා පිපිරවීම වැරදියි කිව්වේ නැහැ. 11 දෙනෙක් වෝට් කලා එය හරියි කියා.

    මේන්න ඒ ත්‍රේඩ් එක, බලන්න එක ඉස්ලාම් භක්තිකයෙක් වැරදියි කියා නැහැ.


    ඇයි මචන් බලෙන්ම "ඔව් ඔව් ඒක වැරදියි" කියල මුස්ලිම් අයගෙ කටවල් වලින්ම කියව ගන්න බලන්නේ?

    ඔයාට ඔයාගෙ අයම අකමති කියන එක මේ ත්‍රෙඩ් එකේ පෝල් එකෙ රිසල්ට් එක බලන ඌනම කෙනෙකුට පේනවා.

    බාමියන් පිලිම කඩපු එකට කට උත්තර ගන්න වගේ ඔයා කතා කරන්නේ.
    හරි හෝ වැරදි මොකක් උනත් මුස්ලිම් අයගෙන්ම විතරක් උත්තර බලාපොරොත්තුවෙලා වැඩක් නැහැ.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    මේ සංවාදයෙන් මහත්මයෙක් වගේ ගිය කෙනෙන්ක්ට මෙහෙම හේතුවක් නැතිව චෝදන, අපහාස කිරීමෙන් ඔබේ ඇත්ත ස්වරූපය පෙන්නා දුන්නාට ස්තුතියි.

    එයා මහත්මයෙක් "වගේ" ගියාට එයාගෙ මහත්මා ගති ගැන දන්නෝ දනිති.
    ස්තුතියි.
     
    Status
    Not open for further replies.