BAN Ex-Muslim Ahamed !!!!!

එලකිරි.කොම් එකේ &#3523

  • Total voters
    220
Status
Not open for further replies.

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia

තමන්ගේ ආගමට බැන්නම හො අපහාස කරාම එවසන්න බැහනේද තමුන්ට?
ඒවගේ තමයි අනිත් ආගමිකයන්ටත් කියන එක මතක තිය ගන්න.

ආගමට බනින එක ඉවසන්ඩ බැරි එක පුද්ගලානුබද්ධ දෙයක්. ඒක එක එක ආගමට අදාල නැහැ, එක එක පුද්ගලයාටයි අදාල. තමාගේ ආගමට බැන්නා කියලා කිසිම ගානක්වත් නැති මිනිස්සු ඕන තරම් ඉනන්වා. ඔබතුමාට ආගමට බනින කොට අමාරුයි කියලා ඒක generalize කරන්ඩ එපා.

අනිත් අතට ආගමික නිදහස කියන එක මිනිසාගේ මූලික අයිතිවාසිකමක් ලෙස නොසලකන එකම ආගම ඉස්ලාම් ආගම. ඒ හින්දා තමා සවුදි අරාබියේදී ප්‍රසිද්දියේ ඉස්ලාම් හැර වෙනත් ආගමක් අදහන්ඩ ගියොත් මැරුම් කන්ඩ වෙන්නේ.

ඉස්ලම් ආගම අනිත් මත වලට ගරු කරන් නැහැ. එම නිසා මෙවැනි ත්‍රෙඩ් එකක් හටගැනීම පුදුමයක් නොවේ.
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
kasp කියන නංගිට අදවෙනකන් කවුරුත් උත්තර දෙනවා මම නම් දැකල නැහැ. මුලින්ම උත්තර දෙන්න. ඒවගේම තව දෙයක් කියන්න ඕනේ.... එයා අහන ප්‍රශ්නයි එක්ස් මුස්ලිම් අහමඩ් කියන කෙනා අහන ප්‍රශ්නයි අතරෙ ලොකු වෙනසක් තියෙනවා.

මේ නංගිගේ නූල් මම අද වෙනතුරු දැකපු නැති එක මහා පුදුමයක්. හොයලා බලන්නම්.
 
perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
sirawtama machansla....sinhala api eka parak me wage tamils la ekka prashna athikaragaththu nisa thamai LTTE ekak bihiune....api kawadath Muslim friends lath ekka samagiyen hitiya...dan ex muslim ahmed kiyana balla..eakath nathi karala me rate nawathath terrorist kenek athikarannai hadanne....

So EK guys lets get together and don't let them to make that historical mistake again
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7

:yes::yes:

api hamoma samagiyen inna ona. jathiwadiyo pannamu
 
Status
Not open for further replies.