Ban SAITM

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,818
    1,976
    113
    127.1.1.0
    මචං, මම නම් හිතන්නේ private campus ලංකාවට අවශ්‍යයි. මොකද දැන් තියෙන තත්වය අනුව ලංකාවේ AL පාස් වෙන හැමෝටම gov uni වලට facilitate කරන්න බැහැ.
    මේ දෙකම තියෙනකොට හොඳ competition එකක් ඇති වේවි. හොඳ output එකක් එළියට ඒවි. හැබැයි එහෙම වෙන්නේ මේ දෙකේම standards හරියට maintain කළොත් තමයි. ඒ වගේම private campus වලට මුවා වෙලා තමන්ගේ පෞද්ගලික උවමනා එපාකම් ඉෂ්ඨ කරගන්න දත කන උන් වත් නැවැත්තුවොත් තමයි හරියට ඒ දේ කරගන්න පුලුවන් වෙන්නේ...
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart

    yes Gov ekata meke profit eken share ekak yanna haduwa nam eken local uni wala pahasukan wadi karannath puluwan :)
     
    husa

    Well-known member
  • Mar 22, 2008
    1,407
    460
    83
    private uni thiyenne ona amchan..nattha wrudddakata A/L karana 3 lak walin uni yanna puluwan 20,000 wagee.e 20,000 nuth wadak athi degree karanne(Job thiyena) 5000 wagee.
    ithin private karala hari Busness management,software engineering wage karama job ekakata pana ganna puluwan
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ඔබතුමාට අසතුටෙන් හරි මට - රෙප් දෙන්න සිදු උන එක ගැන කණගා‍ටු වෙමි....

    -REP දුන්නෙ හෙඩින් එකට බව කරුණාවෙන් සලකන්න :):):):)

    • Like
    Reactions: v7soft

    kalanamax

    Member
    Nov 19, 2011
    986
    83
    0
    ඔබතුමාට අසතුටෙන් හරි මට - රෙප් දෙන්න සිදු උන එක ගැන කණගා‍ටු වෙමි....

    -REP දුන්නෙ හෙඩින් එකට බව කරුණාවෙන් සලකන්න :):):):)

    ane palayan ban yanna pitaratata salli yawanne umbala wage ewun thama

    :angry::angry::angry::angry::angry:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ane palayan ban yanna pitaratata salli yawanne umbala wage ewun thama

    :angry::angry::angry::angry::angry:

    දන්න තරම තමා ඉතින් ඔය...සයිටම් එක හින්දා පිට යන සල්ලි කියක් මෙහෙ ඉතුරු වෙනවද ලොල් :lol::lol::lol:
     
    kalanamax

    Member
    Nov 19, 2011
    986
    83
    0
    දන්න තරම තමා ඉතින් ඔය...සයිටම් එක හින්දා පිට යන සල්ලි කියක් මෙහෙ ඉතුරු වෙනවද ලොල් :lol::lol::lol:

    manussayo eke ayithi kaarayo Sri Lankaweda ?? pissuda ban :lol::lol::lol::lol:
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    ane palayan ban yanna pitaratata salli yawanne umbala wage ewun thama

    :angry::angry::angry::angry::angry:

    නිකන් වලිගෙ පාගාගෙන කතා කරන්න එපා
    එකෙන් වෙන්නේ පිටරටට යන සෑහෙන සල්ලි ප්‍රමාණයක් රටේ ඉතුරු වෙන එක
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    manussayo eke ayithi kaarayo Sri Lankaweda ?? pissuda ban :lol::lol::lol::lol:

    හි හි ලොල්ස් මට මෙවාට හිනා ලොල්,මුළු සයිටම් බිල්ඩිමම ගහලා තියෙන්නෙත් ප්‍රොෆ් නෙවිල්ගේ පෞද්ගලික ධනයෙන් ලොල්...රොහලට නම් බැංකු වලින් සල්ලි දිලා තියනවා (ලංකාවේ එවා)...:lol::lol::lol:
     
    empiremui

    Member
    Jan 15, 2010
    24
    6
    3
    machan kalanamax, danna deyak kathakarmu neda :no:
    mama e campus ekata yana ekek nisa kiyanne, z-score eka poddakin madi una, nathnam exam kaledi hariyata concentrate karanna barivela exam down una ona tharam aya inna lankave. ethakota uba kiyanne e vage ayatavath thamange salli viyadam karala iganaganna thiyena chance eka nathikaranna kiyalada? uba oya kathava kiyanne uba aniwaren government uni ekaka ekek nisa venna athi. athmarthakami venna epa ban. igena ganna ekata salli deela hari igena ganna deepan. ubala vage evun me rate innakan lankava diyunu venne nae.
     
    • Like
    Reactions: 001flyD

    kalanamax

    Member
    Nov 19, 2011
    986
    83
    0
    හි හි ලොල්ස් මට මෙවාට හිනා ලොල්,මුළු සයිටම් බිල්ඩිමම ගහලා තියෙන්නෙත් ප්‍රොෆ් නෙවිල්ගේ පෞද්ගලික ධනයෙන් ලොල්...රොහලට නම් බැංකු වලින් සල්ලි දිලා තියනවා (ලංකාවේ එවා)...:lol::lol::lol:

    ane palayan ban yanna boru nokiya :lol::lol::lol:
     
    senira

    Member
    Jul 15, 2008
    3,957
    32
    0
    pisu kotuwa
    FREE Education magula thamai
    lankawe university capacity thiyenne ALs karana ungen 5% tath aduwen ithin wena mona kathada
    EE tike inna unuth wadi hariyak karanne rateh salli nathi kara kara gahaganna eka
    mun adu tharame thamange salli wiyadan karala igena ganne
     
    kalanamax

    Member
    Nov 19, 2011
    986
    83
    0

    බොරු කියන්නෙ මොනවටද අයිසේ මම...දන්නො දනිති,නොදන්නො කැගහති :lol::lol:

    umbalata wada daksha godak duppath lamai innawa unta chance ekak naa egena ganna. umbala wage A/L fail wechcha ewunta egenna ganna denawa.

    eka waradiyi :growl::growl::growl::growl::growl:
     
    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA
    ane gono..if there were private unis in SL, those students won't be going to other countries to do their degrees like us. So those resources which are going to other countries can be saved. And at the same time, out of those students who go to other countries, about 75% is not coming back to SL. So other countries are benefiting from those students. So think who is losing at the end. Fools like you will never understand this.
     
    • Like
    Reactions: neonad