බොරු කියන්නෙ මොනවටද අයිසේ මම...දන්නො දනිති,නොදන්නො කැගහති![]()
ooi ehenan mona magulata da umbalage medical faculty ekata wiruddawa meddo paarata basse eka wadak nathi nisa nemeida

umbalata wada daksha godak duppath lamai innawa unta chance ekak naa egena ganna. umbala wage A/L fail wechcha ewunta egenna ganna denawa.
eka waradiyi![]()
ooi ehenan mona magulata da umbalage medical faculty ekata wiruddawa meddo paarata basse eka wadak nathi nisa nemeida
![]()
අයිසේ පිසා,අපි තමුන් වගේ එලෙවල් ෆෙල් වෙච්චි උදවිය නෙමෙයි හරි,මම පෞද්ගලිකව කරේ ලන්ඩන් එල්...දැන් ලංකාවේ ලන්ඩන් එල් කොරලා යන්න යුනියක් තිබේද (හරිහමන්) නැත යනවා නම් යන්න තියෙන්නෙ සයිටම් වගේ එකකට තමා...දැන් ඔබතුමා සයිටම් වහන්න කියලා කැ ගහනවා...එහෙනන් ඉට කලින් ලංකාවේ ඉන්ටර්නැශනල් ටික වහන්න කියලා කැ ගහන්න-> ඉන්ටර්නැශනල් වලින් එලියට යන කි දෙනක් නම් ලංකාවේ ඔහොම ආයතනයක් නැති කමින් විදේශගත වෙලා තියනවාද->සල්ලි කොහෙටද යන්නෙ ලොල්->හිතිම ඔබට බාර කරමි...

මේකෙ අනිත් faculty කියන ඒවා ගැන මොන මත තිබ්බත් මේකේ වෛද්‍ය පීඨයක් කියලා මුළ ඉදන්ම කරේ බොරුවක්. දිගටම පත්තර මගිනුත් දැන්වීම් පළකලා මේකට වෛද්‍ය උපාධියක් දෙන්න හැකියාවක් නැහැ කියලා. තාමත් එහෙම වෛද්‍ය උපාධියක් වෛද්‍ය සභාවෙන් පිළිගෙන නැහැ , යන ළමයි ගැන අනුකම්පා කරන්න තමා වෙන්නෙ. අනිත් එක ඕක සාධාරණය කරන අය ඕකට ළමයින්ව යවන්න සල්ලි නැති 98 % දෙමාපියන් ගැන කතා නැත්තෙ ඇයි. ( මාසෙකට 60 000 ක් වියදම) කලින් එකේ සහෝ කිව්ව කතාවෙන්ම සෙවනගල ඉන්න ඕකට යවන්න සල්ලි තියෙන්නෙ කීයෙන් කීදෙනාටද ?වැඩි හරියක් කුඹුරක් කරන් ඉන්න අහිංසක මිනිස්සු ! එකම ප්‍රතිඵලේ ගත්ත ළමයෙක් ගොවිගෙක් වෙනකොට අනික් කෙනෙක් දොස්තර කෙනෙක් වෙනවා, ළමයෙක්ට අධ්‍යාපන අවස්ථා හිමි වෙන්න ඕනී ළමයගෙ දක්ශතාව මත මිසක් දෙමව්පියන්ගේ සල්ලි හම්බකරන්න තියෙන දක්ශතාව මත නෙමෙයි
දැන් ඔය පෞද්ගලික විශ්ව විද්‍යාල තහනං කරන්න කියන හේතුව මොකක්ක්ද ??

I want to to an Engineering degree in SAITM .... can some one help me ?
![]()
http://www.saitm.edu.lk/fac_of_eng/paperadnew.htm
tharaha machan nusudussata thanak labena eka gana. sudussanta wasthawak nathi eka gana![]()

පෞද්ගලික විශ්ය විද්‍යාල වලට කුහක කම් කරන්නේ ගමේ ඉන්න එවුන්. ගොඩක්ම ගම් වල අමු කුහකයෝ. මේ එවුන් ඉහළ තැන්වලට ගියාම කරන්නේ කපන එක තමයි පහළ ඉන්න එවුන් ගොඩක්ම. අද රජ පුටුවේ පවා ඉන්න එකා කරන්නේ මේක නේ. රටම කනවා. ගම්වල ඉන්න කිසිම එකෙක්ව කිසිම දේකට ගාව ගන්නේ නරකයි.

Lankawe Uni wala inne Mahama maha ආත්මාර්තකාමී උද්දච්ච awun.. achcharai kiyanna tiyenne..

ithin yako PVT uni thiyenneth SL ne

ane ban maath Royal danne nathi magul kiyawanna epa...![]()