මෙක උනෙ මගෙ රියදුරු මහත්තයෙක්ට එයාගෙ යලුවෙක් තමා මට මෙ කතාව කිව්වෙ.මෙකයි සින් කොන් එක ඔය රියදුරු මහත්තයාව අපි සමන් කියලා හදුන්වමුකො.එයා අපෙ හොටෙලෙට එන ස0චාරකයෙක්ව ගෙන්න ගුවන් තොටුපලට ගිහින් එන ගමන් උන සිදුවිමක් .දෑන් සුද්දා ඈවිල්ලා කාර් එකට නෑගලා එහෙම එනවා හොටලෙට එන ගමන් අතරමගදි අර සුද්දා දකිනවා කෙසෙල් කෑනක් පොර උරෙකින් වහාලා තියනවා(ආ කියන්න අමතක උනා සමන් කඩ්ඩ ඉගනගෙන තිබ්බෙ සක්කරයෙක් ගෙන් )ඔන්න සුද්දයි සමන්ගෙයි දෙබස
සුද්දා:why those bananas covered ?
සමන් කාර් එක ස්ලොව් කරලා කන්නාඩිය පහත් කරමින් තමා කියන්නෙ ) yes sir banana sir monkey eating full security
ඉට පස්සෙ සුද්දා හොටෙලෙට එනකම් මුකුත් ඈහුවෙ නෑ කියලා තමා ආර0චි
ඉස්සුවෙ අන්තිම පේලියෙන් හෝදනම් මට සලකලා යන්න

Last edited:

පව් මචන් අපේ අය තමයි english වරද්දපුවම හිනාවෙන්නේ. සුද්දෝ හිනා වෙනෙන් නැහැ.විහිලු කතාවක් නම් කමක් නැහැ ඇත්තටම උනා එකක් නම් දුකක් තමයි හිතෙන්නේ.සුද්දෙක් සිංහල වරද්දපුවම අපි හිනා වෙන්නේ නැහැ.අපේ උන්ට වරදුනහමයි හිනාවෙන්නේ.