Bangaliyo paw bang

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28

    eeye peredha match gahanna patan gaththu Bangaliyo FB walai Cricinfo walai loku talks daanne
    :growl::growl::growl:

    12795482_1044253255623848_6921841507753942856_n.jpg


    World Cup Warm up Match eka March 05,
    Asia Cup final eka March 06 :lol::lol::lol:

    http://www.icc-cricket.com/news/2016/media-releases/92501/match-timings-and-warm-up-schedule-of-icc-world-twenty20-india-2016-announced
    http://www.espncricinfo.com/icc-world-twenty20-2016/content/series/901359.html?template=fixtures
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉන්දියන් උන් එක්කලා හොදට සෙල්ලම් කරා ලකුණු 45 කින් ඉන්දියන් උන් දින්නේ එදා රෝහිත් ශර්මා ගියා නම් උන් අනාත වෙනවා එදා
     
    • Like
    Reactions: toiya

    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    සොහොන;19770729 said:
    ඉන්දියන් උන් එක්කලා හොදට සෙල්ලම් කරා ලකුණු 45 කින් ඉන්දියන් උන් දින්නේ එදා රෝහිත් ශර්මා ගියා නම් උන් අනාත වෙනවා එදා
    :rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    අනිත් ටීම් වලට වඩා බංගලියෝ පට්ට උනන්දුවෙන් බන් ගහන්නේ. ඒක පේනවා ඕන එකෙක්ට. දියුණුවෙන්න උවමනාවක් තියෙන ටීම් එකක්. උන්ගේ කැපවීම තියෙනවා. කවදා හරි කප් එක උස්සයි. උත්සහවන්තයා ජයගනී.