Bangkok guide බැංකොක් සවාරිය

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මචන් ගිහින් පලවෙනියටම මසාජ් පාරක් දාගනිල්ලා,:) එතකොට ඇගට මාර සනීපයි.:yes: බැ0කොක් වල සි0හල කඩ තියනව මචන් කන්න.:cool: එච්චරම ගනන් නෑ හැබැයි.:yes: අපේ ලන්කාවෙ හොටෙල් එකකින් කෑව වගෙම තමයි.:D තව විස්තර තියන ඉතින්....:P

    :cool:
     
    • Like
    Reactions: rox2030

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    බැංකොක් ගොඩ බැස්සු පසු,

    IMG_0338-1024x768.jpg

    හරි අපි බැස්සට පස්සේ එහෙ ඉමිග්රේෂන් එකෙන් අපේ විසා චෙක් කරලා සිල් එකක් ගහලා එලියට දානවා ඩිපාචර් එකෙන් එලියට එනකොට ඉන්නේ ටැක්සි සර්විස් අයයි සල්ලි මාරු කරන අයයි සිම් විකුණන කට්ටියයි මතක ඇතුව ලංකාවෙන් යද්දී ඔයාලගේ සල්ලි ඩොලර්ස් වලට මාරු කරන් යන්න , ඔයාලා එහේ එයාර් පොර්ට් එකෙන් ගොඩක් සල්ලි මාරු කර ගන්න එපා ඩොලර් 100ක් විතර මාරු කර ගන්න ඉතුරු ටික සිටි එකට ගිහින් මාරු කරගන්න එත කොට පොඩ්ඩක් ලාබයි වැඩේ. මොකද බැංකු වලට වඩා එළියේ පොඩි පොඩි එක්ස්චේන්ග් වල රේට් එක හොදයි, එයාර් පොර්ට් ඉදලා හොටෙල් එකට යන්න වැන් එකක් බාත් 1200ක් ගන්නවා ඔයාලා 4 දෙනෙක්ට වැඩි පුර ඉන්නවනම් අනිවා වැන් එකක් අරන් යන්න ඒ වුනාට 1200ක් ගණන් වැඩි බොරු වැඩක් කරන්න දෙයක් නැ, ඔයාල 4 දෙනෙක් හරි අඩුවෙන්නෙම් ඉන්නේ කෙලින්ම් යන්න පල්ලෙහම තට්ටුවට (ලිෆ්ට් එකක් හොයාගෙන ගිහින් නැගලා බි 1 එකට යන්න ) එතනින් කාර් ටැක්සි එකක් හොයා ගන්න පුළුවන් 450 කට විතර. මතක ඇතුව බය නැතුව බාර්ගෙන් කරන්න ඕනි මෙයාලා මුලින්ම 600ක් විතර කියනවා 400 යමුද අහන්න අන්තිමට කියයි 450 ට යමු කියලා , ඩ්‍රයිවර් ට හොටෙල් එකේ කාර්ඩ් එක දුන්නම පොර ගිහින් දායි , හොටෙල් එකට ගියාම ඔයාලගේ බඩු ටික බෙල් බෝයි ඇතුලට අරන් යයි බෑග් ටික ඔක්කම තියනවද කියලා චෙක් කරන්න, හැම හොටෙල් එකක්ම් බාත් 500 ක ඩිපොසිට් එකක් ඉල්ලනවා එක යනකොට දෙනවා එක හින්ද බය නැතුව දෙන්න, උබලා රූම් එකට ගිහින් වොෂ් එකක් එහෙම දාලා කෙලින්ම එලියට බහින්න් මොකද දවස් දෙකක් නැත්නුම් තුනක් නේ උපරිම ඉන්නේ එක හින්දා රෙස්ට් කරන්න ගොඩක් වෙලා ගන්න එපා, මතක ඇතුව පාස් පොර්ට් කොපි එකක් අතේ තියා ගෙන පාර්ස් පොර්ට් එක රුම් එකේ තියන සේෆ් එකට දාන්න වටිනා බඩු මොකුත් තියනවනම් ඔක්කම සේෆ් එකට දන්නා එළියේ තියලා යන්න එපා, මොකද රුම් එක ක්ලීන් කරන්න එන අය සුවර් නැ .

    බලන්න යන්න ඕනි තැන්

    • Dream world them park
    • Prathunam market
    • Chatuchak weekend market (cheap closthes, handcrat items )
    • China town (whole sale hand bags)
    • MBK shoping center
    • Floating market

    මේවට යද්දී ටුක් ටුක් එකක් අරන් යනවනම් පොඩ්ඩක් පරිස්සමින් මචන් , හොදට ගණන් අඩු කරලා හරියට කොන්ෆොර්ම් කරන් නැගපන්, අනිත් එක මුන් හෙන අඩු ගානක් කියලා කියයි උබට යන්න ඕනි තැනට කලින් පොඩ්ඩක් කඩේක නතර කරනවා මොකුත් ගන්න ඕනි නැ විනාඩි 10ක් බලන්න කියලා බැම කියලා කියපන් බැරි වෙලාවත් ගියොත් උබව සුද්ද කරනවා ලස්සනට එක හින්ද අරහේ මෙහෙ යද්දී කාර් ටැක්සි එක්ක යන්න පොඩි ගනනක් වෙනස් වෙන්නේ හැබැයි සැපට පරිස්සමින් යන්න පුළුවන්, උන් ලග මීටර් තියනවා හැබැයි මීටරේ දැම්මොත් වටේ කරකවනවා එක හින්දා ගණන් වාහන දෙක තුනකින් අහලා ගණන් කතා කරන් පලයන්. බැංකොක් වල පට්ට ට්‍රැෆික් එකක් තියෙන්නේ. එක හින්දා පාරට රස්තියාදුව වැඩි මචන්, ගොඩක් වෙලාවට ඇවිදින්න තමයි තියන්නේ weeknd market eke විතරක් කඩ 15000 ක් තියනවා කකුල් රිදෙනකම් අවිදපන් හැම කදෙකින්ම ගණන් අහන්න කිසම දෙයක් හෙට්ටු කරන් නැතුව ගන්න එපා බෝර්ඩ් ගහලා තිබ්බත් ගණන් අඩු කරපන්, කැලි තුනක් වත් ගන්නවානම් ගණන් අඩු කරනවා පට්ට විදියට, දවසම ඇවිදලා හොටෙල්ට ගිහින් හොද වොෂ් එකක් එහෙම දාලා හොටෙල් එකේම තියන ස්පා එකෙන් බාත් 200ල් දීලා ෆුට් මසාජ් එකක් දා ගනින් අම්මෝ සැප අමාරුව කොහෙන්ද ගියේ කියලා හිතා ගන්න බැ ඊලග පොස්ට් එකෙන් මොනාද ගණන් අඩු බඩු කියලා දාන්නම්
    :yes::yes::yes:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    යකෝ ඕව වැඩක් නැ බඩු පොට් ගැන දාපන් පතායා ගැන දාපන්

    හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට ජයාරූප සහිතව පල කරනු ලැබේ
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    හෆ්ෆොය් බෑන්කොක් නම් සෑප කනේ බන්.. මම කිහිප සෑරයක්ම ගියා. සුකුම්විත් වල තමයි ඉන්නේ ඈම්බෑසඩර් එකේ. සුකුම්විත් හරියේ හවස 7න් පස්සේ තනියෙම යනවානම් මාර ආතල්... හෑමතෑනම බඩු come darling කියලා අතින් අදිනවා.. ඉතින් බොරුවට ගාන අහලා ටූ මච් කියලා මාරු වෙන්න තමයි තියෙන්නේ.

    මම එකපාරක් එකියක් එක්කන් ආවා හොටෙල් එකට.. ඒකි ෆුකෙන් මුලු බොඩියම මසාජ් කරා බන්.. සෑප කන් දෙකෙන් බේරෙනවා..:rofl::rofl:

    ආහ් තව ට්‍රාන්ස් උනුත් ඉන්නවා...
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    අඩුවට තියෙන්නේ මොනවද ?

    45.JPG


    ඉස්සර වගේ බැංකොක් වල බඩු ගොඩක් ලාබ නැ අපේ රජ තුමා රුපියල උඩ දැම්ම හින්දා අපිට පිටරටින් බඩු ගද්දි ගොඩක් ආවසි, ඒ වුනාට එහේ කඩ වලට ගියාම පිස්සු හැදෙනවා තොර ගන්න දේවල් වැඩි, ලෝකේ තියෙන හැම ට්‍රෙන්ඩ් එකක්ම හැම ෆැෂන් එකක්ම එහේ තියනවා මට මතක හැටියට මම බඩු වල ගණන් දාන්නම බාත් එකක් රුපියල් 4.19 උබලා ගණන් හදා ගනින් මම බාත් වලින් දාන්නම

    • පිරිමි ටි ෂර්ට් බාත් 100 සිට ඉහලට (කොලර් නැති එව්වා තමයි ගොඩක් තියන්නේ මාර ඩිසයින් තියෙන්නේ, බාත් 300කට විතර සුපිරි පහරවල් ගන්න පුළුවන් මතක තියා ගන්න මේ ඇදුම් වල කොලිට් එක සුපුරි හොදේ )

    • පිරිමි ඩෙනිම් බාත් 350 සිට ඉහලට

    • ගැනු බ්ලවුස් බාත් 100 සිට ඉහලට (කෙල්ලෙක් නම් එක්ක යන්න එපා උබලව විකිනෙයි උන්ට මාර කලෙක්ෂන් තියන්නේ )

    • ගවුම් බාත් 200 සිට ඉහලට

    • ගෑනු සහ පිරිමි පර්ස් 100 සිට ඉහලට (දෙකකට වඩා ගන්නවානම් 75 යි )

    • හෑන්ඩ් බැග් (හොද කොලටි එව්වා බාත් 150 සිට ඉහලට )

    • පිරිමි සපත්තු (බාත් 300 සිට ඉහලට සුපුරි පහරවල් මෙලෝ රහක් නැති එව්වා බාත් 200 ටත් තියනවා )

    • ගෑනු සපත්තු (බාත් 100 සිට ඉහලට තොග ගන්නවානම් එකම පාටින් එක ඩිසයින් එකෙන් කෑලි 6ක් වත් ගන්න ඕනි නැත්නුම් හොද සෙරප්පු දෙකක 250ක් විතර වෙනවා )

    • බෙල්ට් 100 සිට ඉහලට ලෙදර් එව්වා 250 සිට ඉහලට

    • මේකප් බඩු බාත් 20 ඉදලා තියනවා

    • සෙල්ලම් බඩු රිමෝට් කාර් 250 සිට ඉහකට රිමෝට් හෙළි 500 සිට ඉහලට

    • සන් ග්ලාස් 100 සිට ඉහලට 50 ටත් තියනවා එච්චර හරි නැ සන් ග්ලාස් ගද්දි තව 100ක් දීලා පවුච් එක කුත් ගනින් ඊට පස්සේ ඉතින් ඔරිගනල් තමා

    • ඔරලෝසු ( තෑගි දෙන්න හොද එව්වා 10ක් ගත්තොත් 650 ක් වෙනවා ටිකක් සාටර් ඔරලෝසු හොද තත්වයේ එව්වා 250 න් උඩ )

    • ෆෝන් සහ ඉලොක්ට්‍රොනික් (ගොඩක් තියෙන්නේ හොද තත්වයේ ඩුප්ලිකේට් බඩු 2000 ඉදන් උඩට තියනවා, එක ගැනියෙක් මට s3 එකක් විකුනන් හැදුව යකෝ මන් හිතුවෙම ඔරිගන්ල් කියලා පිස්සු හැදෙනවා එක ගාව තියන ඔරිගනල් එක අරන් කොම්පරේ කරලා පෙන්නුවා හොයන්න බැ ලොවෙත් 6500ක් කිව්වා

    ඔයාලා ලංකාවේ ප්‍රයිස් එකත් කොම්පරේ කරද්දී බලන්න මේ බඩු වල කොලිට්ය් එක හොදයි අරහෙන් මෙහෙන් නුල් එල්ලන් ඇදුම් නැ 100 ට තියෙන්නෙත් හොද බඩු ,


    හැමෝම බලා සිටිට බැංකොක් මසාජ් සහ බඩු පොර්ට් පිළිබද ලිපිය ඉලග පොස්ට් එකෙන් බලා පොරොත්තු වන්න රැට තමයි දානේ හැබැයි
     
    • Like
    Reactions: tharo

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    හෆ්ෆොය් බෑන්කොක් නම් සෑප කනේ බන්.. මම කිහිප සෑරයක්ම ගියා. සුකුම්විත් වල තමයි ඉන්නේ ඈම්බෑසඩර් එකේ. සුකුම්විත් හරියේ හවස 7න් පස්සේ තනියෙම යනවානම් මාර ආතල්... හෑමතෑනම බඩු come darling කියලා අතින් අදිනවා.. ඉතින් බොරුවට ගාන අහලා ටූ මච් කියලා මාරු වෙන්න තමයි තියෙන්නේ.

    මම එකපාරක් එකියක් එක්කන් ආවා හොටෙල් එකට.. ඒකි ෆුකෙන් මුලු බොඩියම මසාජ් කරා බන්.. සෑප කන් දෙකෙන් බේරෙනවා..:rofl::rofl:

    ආහ් තව ට්‍රාන්ස් උනුත් ඉන්නවා...

    :cool::cool:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    "කොල්ලෝ සෙට් එකක් නම් යන්නේ ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් බෝතලයක් අර ගෙන යන්න, එහෙ ටිකක් ගණන් එක් කෙන්ක්ට බෝතලයක් අරගෙන යන්න පුළුවන"
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol:
    :lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    [COLOR="Bla[CODE][/CODE]ck"]
    • පිරිමි ටි ෂර්ට් බාත් 100 සිට ඉහලට (කොලර් නැති එව්වා තමයි ගොඩක් තියන්නේ මාර ඩිසයින් තියෙන්නේ, බාත් 300කට විතර සුපිරි පහරවල් ගන්න පුළුවන් මතක තියා ගන්න මේ ඇදුම් වල කොලිට් එක සුපුරි හොදේ )
    [/COLOR]

    machan t-shirt 1k බාත් 300k wenawada? sri lanka mudlin ekiyane 1275k wage wenwada?
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    machan t-shirt 1k බාත් 300k wenawada? sri lanka mudlin ekiyane 1275k wage wenwada?

    මචන් 100 ඉදලා උඩට තියනවා ඔය රොක් ටි එහෙම 100 යි ප්‍රින්ට් කරපු කොලර් නැති එව්වා 100.

    300 ට විතර හොද පට්ට පහරවල් ගන්න පුළුවන් ඒ වගේ ටි එකක් ලංකාවේ රුපියල් 2500ක් වත් වෙනවා ඔය ඔඩෙල් එකේ එහෙම තියෙන්නේ, උබ කෑලි දෙක තුනක් ගන්නවානම් 200 ගානේ විතර ගන්න පුළුවන්
     
    • Like
    Reactions: Chathu D

    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    මචන් 100 ඉදලා උඩට තියනවා ඔය රොක් ටි එහෙම 100 යි ප්‍රින්ට් කරපු කොලර් නැති එව්වා 100.

    300 ට විතර හොද පට්ට පහරවල් ගන්න පුළුවන් ඒ වගේ ටි එකක් ලංකාවේ රුපියල් 2500ක් වත් වෙනවා ඔය ඔඩෙල් එකේ එහෙම තියෙන්නේ, උබ කෑලි දෙක තුනක් ගන්නවානම් 200 ගානේ විතර ගන්න පුළුවන්

    ela ela denuwath kerima godak watinawa machan :)
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මම දන්න විදියට එක පාස්පෝට් එකකට බෝතල් තුනක් අරන් එනන් පුළුවන් නේ ? මම තුනක් අරගෙන ආවා අව්ලක් නම් උනේ නෑ.
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මම දන්න විදියට එක පාස්පෝට් එකකට බෝතල් තුනක් අරන් එනන් පුළුවන් නේ ? මම තුනක් අරගෙන ආවා අව්ලක් නම් උනේ නෑ.

    මන් කියලා තියෙන්නේ යනකොට ගෙනියන්න පුළුවන් එකයි බන්, ලංකාවට එනකොට ලීටර් 3නක් අරන් එන්න පුළුවන්
     
    • Like
    Reactions: vpsupun