watch this video..pattaya pissu kora oiii..mama salli tikak set una gaman yanawa
එක අතකට මේ වීඩියෝ එක දැක්කම මිනිහා කියන චරිතය කොයි තරම් අමුතුද කියලා හිතෙනවා බන්.. තායි වල කෙල්ලො පව් කියල හිතෙනවා බන්.. ආදරයෙන් බැහැර උන කාමයෙන් මත් උන මිනිස්සු, ඒ වගේම ජීවිතේ ගැට ගහගන්න දුක් විදින මිනිස්සු, කෙල්ලෝ.. අනේ මන්ද බන්.. මමනම් කියන්නේ තමන් ආදරේ කරන කෙල්ල එක්ක නිදා ගන්නව ඇරෙන්න අනිත් එවුන් එක්ක ඉන්න එක මහ පවක් කියල බන්, මොකද අපේ කෙල්ලත් වෙන මිනිස්සු එක්ක නිදා ගන්නවට අපි කැමති නෑ වගේ.. "දෙමව්පියො ඇඹුල් කෑවම දත් හිරි වැටෙන්නේ දරුවොන්ගේ කියලා මම අහලා තියනවා"
කොහොම උනත් එක එකාගේ ජීවන රටාව වෙනස්.. මම මේ බණ කියන්න නෙවේ ආවේ.. හිතට දැනුන දේ.. ඔය ජීවිත ඇතුලේ කොයිතරම් නම් දුකක් ඇද්ද බන්..??

පුත්තලම් යද්දි ලුනු අරගෙන යන්න තරම් මෝඩද බන්ඔන්න මචං අදට ගනන් ටිකට් වල බැංකොක් වලට... මටත් යන්න ආසවක් තියෙනව. මගෙ යලුවො වගයක් උන්ගෙ වයිෆ්ල එක්ක හැම මාස 6-7කට සැරයක්ම වගේ යනව..(වයිෆ්ල නම් එක්කංයන්න ඕනත් නෑ..ඉන්න කෑලි මදිවට යැ..
)
එක අතකට මේ වීඩියෝ එක දැක්කම මිනිහා කියන චරිතය කොයි තරම් අමුතුද කියලා හිතෙනවා බන්.. තායි වල කෙල්ලො පව් කියල හිතෙනවා බන්.. ආදරයෙන් බැහැර උන කාමයෙන් මත් උන මිනිස්සු, ඒ වගේම ජීවිතේ ගැට ගහගන්න දුක් විදින මිනිස්සු, කෙල්ලෝ.. අනේ මන්ද බන්.. මමනම් කියන්නේ තමන් ආදරේ කරන කෙල්ල එක්ක නිදා ගන්නව ඇරෙන්න අනිත් එවුන් එක්ක ඉන්න එක මහ පවක් කියල බන්, මොකද අපේ කෙල්ලත් වෙන මිනිස්සු එක්ක නිදා ගන්නවට අපි කැමති නෑ වගේ.. "දෙමව්පියො ඇඹුල් කෑවම දත් හිරි වැටෙන්නේ දරුවොන්ගේ කියලා මම අහලා තියනවා"
කොහොම උනත් එක එකාගේ ජීවන රටාව වෙනස්.. මම මේ බණ කියන්න නෙවේ ආවේ.. හිතට දැනුන දේ.. ඔය ජීවිත ඇතුලේ කොයිතරම් නම් දුකක් ඇද්ද බන්..??
1. අදින්න ඇදුම්
2. ඇවිදින්න පහසු සෙරෙප්පු ජෝඩුවක් (ගොඩක් ඇවිදින්න තියනවා)
3. පෙනඩෝල් කාර්ඩ් එකක්
4. කල් තියා ගන්න පුළුවන් කෑමක් (මාළු අබුල් තියල්, සිනි සම්බෝල් )
මම කෑම අරන් යන්න කියන්නේ සමහර අයට එහෙ කෑම කන්න බෑ පට්ට ගදයිආසාවට එක පාරක් කන්න පුළුවන් එත් ඊට පස්සේ බලන්නවත් හිතෙන් නැ, උදේට හොටේල් එකෙන් දෙන්නේ ඇමරිකන් බ්‍රෙක්ෆස්ට් එකක් එක කන්න පුළුවන් අවුලක් නැ , දවල්ටත් ඔය අවිදින්න් ගියාම KFC එකෙන් වගේ කන්න රැට බඩගිනි වුනාම සුපර්මාර්කට් එකෙන් පාන් ගෙඩියක් අරන් ගෙනියපු එකත් එක්ක කන්න, ඒ වගේම ඉන්දිං පකිස්තාන් කඩ තියනවා එත් පට්ට ගණන් , සල්ලි ගොඩක් අරන් යනවනම් අවුලක් නැ ,
(prices) and 7th page (Thai girls with price) [/COLOR]
[/SIZE]
MBK badu tikak withara ganan.. pratunam tikak laabai..platinum plaza, pantip plaza, baiyok plaza, bobay market, thai market, Worachok (vehicle parts, accessories),Big C wage ewath try karanna yanna kemathi kenek innawanam..
gana thamai awuldan wadak naha ban kiyana tharam labayak naha, platinum eke lobster kade nam sira yata thiyenagana thamai awul

hehe.. ow godak badu un chiinen gennanne.. thai kaarayo den ganan ussanawa.. Indian kaarayo gihin ganan ahala badu ganne nethiwa yana nisa thai kaarayo ekka Bargain karalath badu wala ganan adu kara ganna behe... samahara welawata lankawe gaanama thamai ehe badu...
"badu" nam Baht 600 idan thiyanawa![]()
dan hodama de Shenzhen paththe yana eka ban ehe dan patta, ubata ithin moko free traveling ne 