Bangkok guide බැංකොක් සවාරිය

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මචන් කොහොමද Visa Apply කරන්නේ ? කියක් යනවද Visa එකට එක කරගන්න විදිහ ගැන පොඩ්ඩක් explane කරපන් කෝ.Bank Acc එකේ Rs 90000 තියෙන්නේ ඕනෙමද යන්න ? :confused::confused::confused::confused::confused::confused::confused:
     
    nickjav

    Active member
  • Aug 15, 2006
    164
    41
    28
    මචන් කොහොමද Visa Apply කරන්නේ ? කියක් යනවද Visa එකට එක කරගන්න විදිහ ගැන පොඩ්ඩක් explane කරපන් කෝ.Bank Acc එකේ Rs 90000 තියෙන්නේ ඕනෙමද යන්න ? :confused::confused::confused::confused::confused::confused::confused:

    • විසා අයැදුම් කිරීමේ ගාස්තුව එක්කෙනෙක් සදහා 4600
    • රුපියල් 70000 කට වඩා තියන බව ඔප්පු කරන්න බැංකු පොතක් හරි FD එකක්
    • අතේ තියෙන්න ඔන $700 බෑරි වෙලා හරි බෑංකොක් එයාපොට් එකෙන සල්ලී බෑලුවොත් පෙන්නන්න ඔන. පෙන්නගන්න බෑරි උනොත් ලන්කාවට තමා අපහු එන්න වෙන්නෙ.

    • වීසා ෆොර්ම් එක මෙතනින් ඩොව්න්ලොඩ් කරගන්න.
    http://www.thaiembassy.org/colombo/contents/files/services-20120926-104320-815490.pdf
     
    Last edited:

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    මචන්ලා මම මේ Thread එකේ මුල ඉදන් අගටම බැලුවා. මම මිට කලින් ලන්කාවෙන් පිට කොහෙවත් ගිහින් නෑ. මම තනියම මෙහෙ යන්න හිතාගෙන ඉන්නෙ. එත් පොඩ්ඩක් බයයි වගේ බන්. උබල තනියමද නැත්තන් set එකක්ද ගියේ?. තනියම යන එක අවුල්ද?
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    • විසා අයැදුම් කිරීමේ ගාස්තුව එක්කෙනෙක් සදහා 4600
    • රුපියල් 70000 කට වඩා තියන බව ඔප්පු කරන්න බැංකු පොතක් හරි FD එකක්
    • අතේ තියෙන්න ඔන $700 බෑරි වෙලා හරි බෑංකොක් එයාපොට් එකෙන සල්ලී බෑලුවොත් පෙන්නන්න ඔන. පෙන්නගන්න බෑරි උනොත් ලන්කාවට තමා අපහු එන්න වෙන්නෙ.

    • වීසා ෆොර්ම් එක මෙතනින් ඩොව්න්ලොඩ් කරගන්න.
    http://www.thaiembassy.org/colombo/contents/files/services-20120926-104320-815490.pdf
    \\\

    එහෙමත් එකක් නේද ? එහෙනම් වැඩේ ටික කාලෙකට කල්දාන්න වෙයි වගේ :( එකියන්නේ වැඩේට කොහොමත් 120000 වත් හොයාගන්න වෙනව නේද අද ඉදන් එකතු කරනවා :D ගොඩක් thankxxxxx සහෝ

    තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා
    Singapore යන්නත් ඕවගේ අතේ සල්ලි තියාගන්න ඕනෙද ?
     
    Last edited: