මචන් කොහොමද Visa Apply කරන්නේ ? කියක් යනවද Visa එකට එක කරගන්න විදිහ ගැන පොඩ්ඩක් explane කරපන් කෝ.Bank Acc එකේ Rs 90000 තියෙන්නේ ඕනෙමද යන්න ?![]()
පුළුවන් අයට පුළුවන් විදියට උදව් කරා, මීලගට සින්ගපුරු චාරිකා බලාපොරොත්තු වන්න
40-50$\\\
- විසා අයැදුම් කිරීමේ ගාස්තුව එක්කෙනෙක් සදහා 4600
- රුපියල් 70000 කට වඩා තියන බව ඔප්පු කරන්න බැංකු පොතක් හරි FD එකක්
- අතේ තියෙන්න ඔන $700 බෑරි වෙලා හරි බෑංකොක් එයාපොට් එකෙන සල්ලී බෑලුවොත් පෙන්නන්න ඔන. පෙන්නගන්න බෑරි උනොත් ලන්කාවට තමා අපහු එන්න වෙන්නෙ.
http://www.thaiembassy.org/colombo/contents/files/services-20120926-104320-815490.pdf
- වීසා ෆොර්ම් එක මෙතනින් ඩොව්න්ලොඩ් කරගන්න.
එකියන්නේ වැඩේට කොහොමත් 120000 වත් හොයාගන්න වෙනව නේද අද ඉදන් එකතු කරනවා
ගොඩක් thankxxxxx සහෝ kawruth nadda ?????![]()