Bangladesh වලට සල්ලි යවන්න 🔴💸

Valar_Morghulis

Junior member
  • Aug 27, 2016
    86
    94
    18
    Matale

    Bangladesh වලට සල්ලි යවන්න (USD හෝ BDT විදිහට) fees අඩුම සහ ලේසිම විදිහ දන්න කෙනෙක් ඉන්නවද?​


    ලොකු ගානක් යවන්නෙ නෙවේ, Rs. 2000/= වගේ amounts නිතර නිතර යවන්නයි ඕනේ.
     

    Valar_Morghulis

    Junior member
  • Aug 27, 2016
    86
    94
    18
    Matale
    @saja online යවන්න පුළුවන් විදිහක් තමයි හොයන්නෙ. wise එහෙම තිබ්බට යවන ගානෙන් බාගයක් වගේ fees කැපෙනවා. fees ගෙවන්න ඕනේ තමයි, ඒත් ටිකක් ලාබ විදිහක් බැලුවේ නිතර නිතර පොඩි ගණන් යවන්න වෙන හින්දා...

    Bangladesh walata salli yawanne balagena mokak hari scam ekak wenna puluwan.
    freelancer කෙනෙක්ට සල්ලි යවන්න බැලුවේ @Mr Bones
    ------ Post added on Jul 16, 2024 at 4:09 AM
     
    • Like
    Reactions: Mr Bones