Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

dilann

Well-known member
  • Jul 6, 2018
    66,828
    165,575
    113
    එකමත් එක රටක
    @dilann

    me gena mokada hithenne? Me lankave FC Bat ave eka... balapan kusal mendis inna thena :P

    View attachment 227153
    ඉතින් මමත් මේකේ ඕන තරම් කියලා ඇති මෙන්ඩිස් ව ටෙස්ට් ගස්සන්න ඕන නෑ කියල.. :rofl:
    හැබැයි ඒ ඔය FC avg එකෙන් නෙවෙයි.. ඌ පලවෙනි ඕවර් ටිකේ අවුට් වෙන්න චාන්ස් වැඩි.

    දැන් ඔය උබ බලන FC avg එකේ විදියට, මෙන්ඩිස් ගේ 39.46 යි. DDS ගේ 40.93යි .
    පහුගිය ටෙස්ට් එකට කලින් ඔය ලිස්ට් එකේ ඌ බැට්ස්මන් ලගෙන් මෙන්ඩිස් ට එකක් උඩින් ඉන්නේ.

    දැන් උබ DDS ටෙස්ට් ටීම් එකේ ඉන්න එක ගැන මොකද හිතන්නේ??
     
    • Like
    Reactions: jehantheexplorer

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ඉතින් මමත් මේකේ ඕන තරම් කියලා ඇති මෙන්ඩිස් ව ටෙස්ට් ගස්සන්න ඕන නෑ කියල.. :rofl:
    හැබැයි ඒ ඔය FC avg එකෙන් නෙවෙයි.. ඌ පලවෙනි ඕවර් ටිකේ අවුට් වෙන්න චාන්ස් වැඩි.

    දැන් ඔය උබ බලන FC avg එකේ විදියට, මෙන්ඩිස් ගේ 39.46 යි. DDS ගේ 40.93යි .
    පහුගිය ටෙස්ට් එකට කලින් ඔය ලිස්ට් එකේ ඌ බැට්ස්මන් ලගෙන් මෙන්ඩිස් ට එකක් උඩින් ඉන්නේ.

    දැන් උබ DDS ටෙස්ට් ටීම් එකේ ඉන්න එක ගැන මොකද හිතන්නේ??

    DDS gahanne 06 position ban

    Mendis gahanne 3rd position

    ethanayi avula tiyenne.. loke hema team vagema 3rd gahana ekage ave 40-50 athare tiyenne.. muge 35 ban.. eken Ireland tour eka ayin kaloth oka 33 vithara adu venava
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,575
    113
    එකමත් එක රටක
    DDS gahanne 06 position ban

    Mendis gahanne 3rd position

    ethanayi avula tiyenne.. loke hema team vagema 3rd gahana ekage ave 40-50 athare tiyenne.. muge 35 ban.. eken Ireland tour eka ayin kaloth oka 33 vithara adu venava
    DDS ගේ FC ඔය avg එක ඔහොම අඩු ගානක තියෙන්නේ NO 6 ගහල නිසා නෙවයි බන්.
    ටෙස්ට් වල උගේ
    No 6 ඉදන් පහල තැනක ගහපු avg එක 48ක් ..
    No 1 - 5 වෙනකන් මැච් 27ක් ගහල avg 32යි බන්..

    උගේ FC වලින් ටෙස්ට් ටික අයින් කරාම ලංකාවේ domestic FC මැච් 70ක් විතර ගහල Avg එක ඔය ගානම තමයි ...
    ඌ ලංකාවේ domestic වල open ඉදන් මැද වෙනකන් ගහන්නේ.

    ටෙස්ට් අයින් කරලා අපි ලංකාවේ domestic මැච් බැලුවොත් , mendis ගේ avg 47යි. DDS ගේ 41යි.

    එක නිසා ඔය ලංකාවේ FC avg අරගෙන එකින කවුද ටෙස්ට් ටීම් එකේ ඉන්න ඕන වගේ කතා තේරුමක් නෑ ...

    ------ Post added on Mar 29, 2024 at 2:52 PM
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide

    ------ Post added on Mar 29, 2024 at 2:52 PM

    Bangaliyo hena Hopes thiyagena inne Shakib karaya ena ekata.. un mugen ganna try karanwa Shakib ena eke impact eka gena ape un mokda hithanne kiyala. :lol::lol:
    Kariyata denna one duwanna.. :LOL::LOL:..
    Ape top order besica puthala tika hariyata gahuwoth meka denna puluwan Shakib karayata duwanna.. :lol:
     
    • Like
    Reactions: prasanna1992

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,575
    113
    එකමත් එක රටක
    Sri Lanka chose to bat

    Bangladesh XI:
    Mahmudul Hasan Joy, Zakir Hasan, Najmul Hossain Shanto (c), Mominul Haque, Shakib Al Hasan, Shahadat Hossain, Litton Das (wk), Mehidy Hasan Miraz, Taijul Islam, Khaled Ahmed, Hasan Mahmud

    Sri Lanka XI: Dimuth Karunaratne, Nishan Madushka, Kusal Mendis (wk), Angelo Mathews, Dinesh Chandimal, Dhananjaya de Silva (c), Kamindu Mendis, Prabath Jayasuriya, Asitha Fernando, Lahiru Kumara, Vishwa Fernando
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    Sri Lanka chose to bat

    Bangladesh XI:
    Mahmudul Hasan Joy, Zakir Hasan, Najmul Hossain Shanto (c), Mominul Haque, Shakib Al Hasan, Shahadat Hossain, Litton Das (wk), Mehidy Hasan Miraz, Taijul Islam, Khaled Ahmed, Hasan Mahmud

    Sri Lanka XI: Dimuth Karunaratne, Nishan Madushka, Kusal Mendis (wk), Angelo Mathews, Dinesh Chandimal, Dhananjaya de Silva (c), Kamindu Mendis, Prabath Jayasuriya, Asitha Fernando, Lahiru Kumara, Vishwa Fernando
    බිංදුමල් ඉන්නවා නේද අදත් 😢
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,575
    113
    එකමත් එක රටක
    අර බංගලින්ගේ කලින් මැච් එකේ debut ගහපු rana කියන එකාට අපේ උන් 6 ගානේ ගැහුවට ඌ සෑහෙන impact එකක් තියනව pace එකත් එක්ක.
    ඌව අයින් කරල මෝඩ බංගලියෝ.

    Ada nam batting track. First innings 400+ gahuwe nathnam ape batsman la wadak na
    650ක් වත් ගහන්න ඕනේ
    ------ Post added on Mar 30, 2024 at 11:06 AM
     
    • Like
    Reactions: Batfleck

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    අර බංගලින්ගේ කලින් මැච් එකේ debut ගහපු rana කියන එකාට අපේ උන් 6 ගානේ ගැහුවට ඌ සෑහෙන impact එකක් තියනව pace එකත් එක්ක.
    ඌව අයින් කරල මෝඩ බංගලියෝ.

    650ක් වත් ගහන්න ඕනේ
    ------ Post added on Mar 30, 2024 at 11:06 AM
    650k? Oonenam 350k gahala dennam