සල්ලි වලට වඩා ඉතින් ඝනකම් දේවල් කොතෙක් ඇතේ.එහෙනම් ඉතින් ලංකාවේ පරණ ක්‍රිකට් ගහපු ගොඩක් උන් kusal mendis ගේ paid promoter ල බන්.
ඔය ඕන එකෙක්ගෙන් ඇහුවම ඌ ගැන හොද කියන්නේ සල්ලි දීල ද ?
Wedak ne bangaliyone, india, England, osia lata gahuwa nam anna greatODI series ekath gahagaththa nam mara watinwa
හම්මෝ.. දැන් උබේ පිටින් තමයි පැරදුන ගමන් වස්තිය යන්නෙ..
පේනවා නෙහ් අපි ත්‍රෙඩ් දැම්මම අපේ උන් දිනන හැටි..ඔය ඉතින් දාපු ත්‍රෙඩ් එක
පරදින එකකුත් දාලා බලන්න.. ආස හිතෙයි..පේනවා නෙහ් අපි ත්‍රෙඩ් දැම්මම අපේ උන් දිනන හැටි..
යන්තම් ඇති ජාමේ බේරුනා. දැන් ඉතින් තව නුලක් දාන්න පුළුවන් යන්තම් රෙදි ඇදගෙන.
Bangaliyonta ehedima gahana eka hena watinwa bnWedak ne bangaliyone, india, England, osia lata gahuwa nam anna great
උඹ තමයි දාවසකටවත් මිනිහා දිනුවොත් උඹ තමයි ත්‍රෙඩ් එක දැම්මේ පැරදුණොත් වෝල්ටර් ලොක්කාගේ ආශිර්වාදේ පිටින් යවන්න තියෙන්නේ(වෝල්ටර් ලොක්කගේ ආශීර්වාදය හම්බෙනවා නම් ) T20 WC ත්‍රෙඩ් එකෙන් තව ටික දවසකින් ආයේ සෙට් වෙමු.
දැන් උබේ කොමෙන්ට් එක දැක්කම ඌ ආශීර්වාද කරන්නේ නෑ ඊලග ත්‍රෙඩ් එකට.උඹ තමයි දාවසකටවත් මිනිහා දිනුවොත් උඹ තමයි ත්‍රෙඩ් එක දැම්මේ පැරදුණොත් වෝල්ටර් ලොක්කාගේ ආශිර්වාදේ පිටින් යවන්න තියෙන්නේ