since nobody answered your questions,
01. There is no such a limit.
02. There is no such a limit. you earn you pay ( interest x 2.5%)
03. interest x 2.5%
04. it's up to you. government bank too much crowded
ඉන්ශා අල්ලහ්, බුදු සරණයි, ගෝඩ් බ්ලෙස් යූ කියලා .... නමෝ විත්තියෙන් අපේ මුදල් ඇමති තුමාගේ සුන්දර සින්හව මතක් කරගෙන, මා කියන බණ අසන්න.
මහින්ද රාජපක්ෂ නැමැති නරපතියා පරාද කර, යහ පාලනය නම් වූ නව සංකල්පයක් ශ්‍රී ලාංකීය දේස තලයට කිරුලුදරා පැමිනි ගරු මෙත්‍රී රනිල් පූට්ටුව දින සීය ආන්ඩුවක් පිහිට වූ යැයි. දින සීය මතක් වන විට බ්‍රක්මදත්ත කිරුලු නොපලන් රජතුමාගේ දේවියගේ කාලයෙහි එනම් 2001 නම් වකවානුයෛ මෙලෙසම දින සීයක් තිබූ බව මතක තබා ගත යුතුමය. එකල වකවානුවෙහි මෙලෙස ප්‍රසිද්ද කවියක් තිබේයැයි මතක් උනි. එනම්,
හාල් කිලෝ දෙක සීයයි
පොල් ගෙඩි 4ක් සීයයි
** * * * * * * *
ආන්ඩුවට දින සීයයි
තෙවන පදය කවුරුන් හෝ කටුගා ඇත. එකී පදය මතක් වූ උට්ටමයක් සිටීනම් නොවලහා පවසනු.
කෙසේ නමුදු,
ඒ වර්තමාන පූට්ටුවේ මුදල් ඇමති ලෙස කිරුළු පැලැන්දූ අපේ ගරු අමාත්යයෝත්තම රවී කරුණනායකයන්ගේ දින සීය ආන්ඩුවේ නව බජටය යටතේ පහත සංශෝධන ගෙන ආ බව ඉන්ෆෝම් කිරීමට කැමැත්තෙමි.
පෙරපැවති ස්ටැටුටරි ඉන්කම් එක බේස් කොරගෙන 2.5% ද කොම්පැනි සදහා 8%ක බදු බර, නව සංශෝදන යටතේ සියළුම ඉපයීම් සදහා 2.5%ක් ලෙස සශෝදණය විය. එමනිසා ශීලාංකීය දෙරන තුල වාසය කරන සෑම හුට්ටමයෙකුගේම බැංකුවේ ඇති රුපියලේ සිටම කිසියම් පොලී මුදලක් ඉපයූ විට, එකී පොලී මුදලට 2.5% බද්දක් ඔටෝම අඅන්ඩුවට යනු ලැබේ. ඔබේ බැංකු පුස්තකයෙහි සදහන් වන්නේ එකී මුදල අඩු කරගත් ශුද්ධ පොලියම වේ.
කෙසේ නමුද මේ හුට්ටමයා සීලාංකීය ආන්ඩුවට බඩු ගෙවන සමාගමක් හෝ පුද්ගලයෙක්වේ නම් එකී ගෙවූ බඩු බුදල ගෙවීමට අවශ්‍ය ගනනින් අඩු කර ගත හැක. ඒ සදහා විත් හෝල්ඩින් බඩු නැමැති සහතිකය අදාල බංකුවෙන් ලබා ගත යුතුය. මෙය අදාල වන්නේ තමාගේ ඉපයිම් පදනම් කරගෙන සෑම වසරකම සීලාංකීය ආන්ඩුවට බඩු ගෙවන හුට්ටමයින්ට හා සමාගම් වලට පමනි. පමනි.