bank එකක saving account + TAX හෙල්ප්

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    bank එකක saving account + TAX හෙල්ප්

    bank එකක saving account එකේ මචන් උපරිම සල්ලි කියක් දාන්න පුලුවන්ද ?

    උපරිම සල්ලි කීයක් වෙනකොටද TAX ගහන්නේ ?

    කීයක් වගේ TAX ගහනවද ?

    සල්ලි ටිකක් ඉතුරු කරන්න බැලුවේ එකයි.
    හොද bank එකකුත් කියහන්කෝ සල්ලි දාන්න මහජන බැංකුව or BOC Bank
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මිලියනේ පැන්නොත්ද කොහෙද :rolleyes:
    ටැක්ස් ගෙවන්න අදි මදි කරන්න එපා, ටැක්ස් වලින් තමා අපිට මහන්සි වෙලා වැඩ කරන ඇමතිලාට වාහන ගන්නේ :rofl::rofl:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම කොම්ර්සල් bank එකට ලගදි ගියා 100000 ට අඩු සල්ලි ගන්නකොට රුපියල් 5ක් කපනවා කියලා notice එකක් දැක්ක වගේ මතකයි
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    since nobody answered your questions,

    01. There is no such a limit.
    02. There is no such a limit. you earn you pay ( interest x 2.5%)
    03. interest x 2.5%
    04. it's up to you. government bank too much crowded

    ඉන්ශා අල්ලහ්, බුදු සරණයි, ගෝඩ් බ්ලෙස් යූ කියලා .... නමෝ විත්තියෙන් අපේ මුදල් ඇමති තුමාගේ සුන්දර සින්හව මතක් කරගෙන, මා කියන බණ අසන්න.

    මහින්ද රාජපක්ෂ නැමැති නරපතියා පරාද කර, යහ පාලනය නම් වූ නව සංකල්පයක් ශ්‍රී ලාංකීය දේස තලයට කිරුලුදරා පැමිනි ගරු මෙත්‍රී රනිල් පූට්ටුව දින සීය ආන්ඩුවක් පිහිට වූ යැයි. දින සීය මතක් වන විට බ්‍රක්මදත්ත කිරුලු නොපලන් රජතුමාගේ දේවියගේ කාලයෙහි එනම් 2001 නම් වකවානුයෛ මෙලෙසම දින සීයක් තිබූ බව මතක තබා ගත යුතුමය. එකල වකවානුවෙහි මෙලෙස ප්‍රසිද්ද කවියක් තිබේයැයි මතක් උනි. එනම්,

    හාල් කිලෝ දෙක සීයයි
    පොල් ගෙඩි 4ක් සීයයි
    ** * * * * * * *
    ආන්ඩුවට දින සීයයි

    තෙවන පදය කවුරුන් හෝ කටුගා ඇත. එකී පදය මතක් වූ උට්ටමයක් සිටීනම් නොවලහා පවසනු.

    කෙසේ නමුදු,
    ඒ වර්තමාන පූට්ටුවේ මුදල් ඇමති ලෙස කිරුළු පැලැන්දූ අපේ ගරු අමාත්‍යයෝත්තම රවී කරුණනායකයන්ගේ දින සීය ආන්ඩුවේ නව බජටය යටතේ පහත සංශෝධන ගෙන ආ බව ඉන්ෆෝම් කිරීමට කැමැත්තෙමි.

    පෙරපැවති ස්ටැටුටරි ඉන්කම් එක බේස් කොරගෙන 2.5% ද කොම්පැනි සදහා 8%ක බදු බර, නව සංශෝදන යටතේ සියළුම ඉපයීම් සදහා 2.5%ක් ලෙස සශෝදණය විය. එමනිසා ශීලාංකීය දෙරන තුල වාසය කරන සෑම හුට්ටමයෙකුගේම බැංකුවේ ඇති රුපියලේ සිටම කිසියම් පොලී මුදලක් ඉපයූ විට, එකී පොලී මුදලට 2.5% බද්දක් ඔටෝම අඅන්ඩුවට යනු ලැබේ. ඔබේ බැංකු පුස්තකයෙහි සදහන් වන්නේ එකී මුදල අඩු කරගත් ශුද්ධ පොලියම වේ.

    කෙසේ නමුද මේ හුට්ටමයා සීලාංකීය ආන්ඩුවට බඩු ගෙවන සමාගමක් හෝ පුද්ගලයෙක්වේ නම් එකී ගෙවූ බඩු බුදල ගෙවීමට අවශ්‍ය ගනනින් අඩු කර ගත හැක. ඒ සදහා විත් හෝල්ඩින් බඩු නැමැති සහතිකය අදාල බංකුවෙන් ලබා ගත යුතුය. මෙය අදාල වන්නේ තමාගේ ඉපයිම් පදනම් කරගෙන සෑම වසරකම සීලාංකීය ආන්ඩුවට බඩු ගෙවන හුට්ටමයින්ට හා සමාගම් වලට පමනි. පමනි.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    UNP එවුන් කලින් දින 100 ගේන කොට මම ඉස්කෝලෙ O/L කරනව බන්. ඒ කාලෙ දේශපාලන උන තිබුන ඉස්කෝලෙ යන එකෙක් ඔය කවිය කිව්ව මතකයි. මුළු කවියම මතක නෑ.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    සල්ලි ටිකක් ඉතුරු කරන්න බැලුවේ එකයි.
    හොද bank එකකුත් කියහන්කෝ
    සල්ලි දාන්න මහජන බැංකුව or BOC Bank

    මේක නං දැනගන්න එක හොඳයි :sorry::sorry::sorry: