Bank Account Open

PodiPCY

Well-known member
  • Aug 5, 2024
    442
    497
    63
    ඉතිරි කිරීමේ බැංකු ගිණුමක් හදන්න යන්නෝනේ.මොන බැංකුවද හොඳ?දැනට BOC එකේ එකක් තියෙනවා ඒ උනාට ඇප් එක හෙනම අවුල්.:baffled:online transaction කරන්න එහෙම පුළුවන් වෙන්න ඕනේ. ඇප් එක එහෙම හොදට තියෙන බැංකු මොනවද?nation trust එකේ හදන්න බැලුවේ ඒත් ඒ බැංකුව ලඟපාතක නෑ. Commercial Bank එක කොහොමද?Pass පොතයි Card එකයි දෙකම දෙන්නැද්ද දැන්?:eek:
    BOC එකේ ස්මාර්ට් Account කියලා පොතක් දුන්නෙ නෑ. Card එක expire වෙලා හදාගන්න ගියාම phone නම්බර් එකට හදලා දුන්නේ.:angry:
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,529
    5,733
    113
    No Where
    BOC Smart Pay App 1 dagena Account 1 link karapan bn. Math ehema use krnne ae app 1 unge B app 1ta wada hndai..
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,583
    582
    113
    Gampaha
    App ekanan hoda NTB thama ieelagata HNB, HNB app eka user friendly unata godak features na basic tika karaganna puluwan habai fund transfers bill payments wage
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,669
    11,467
    113
    32
    Crynet Solutions
    bit.ly
    NTB වලට මාරු උනා.
    පට්ටම ලේසී online transactions handle කරන්නයි.
    account manager ල දෙන්නෙක් ඉන්නවා PFC එකටයි BFCA එකටයි
    ඕන වෙලේක call කරලා ඕන දෙයක් කරගත්ත හැකි.
    inner circle දාල. උන් ගෙදරටත් එනවා මොනා හරි sign කරන්න තියේ නම්.
    charges අවුලක් නැත්තම් මරු.
    back up එකේ commercial,sampath තියාගෙන ඉන්නව.
    commercial එක අවුලක් නෑ app එක නම් හද්ද චොර.
    commercial එකේ acc එකක් හදල ipay එකට වගේ acc එක add කරගත්තොත් නම් ශේප් ටිකක්.
    HNB ත් අවුලක් නෑ.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,405
    10,572
    113
    commercial sucks, their employees just as bad as governments banks

    my preferences (not millionaire :/ only having youth accounts)
    1. HNB (friendly employees, smooth digital banking, lower fees)
    2. Sampath (more branches, hassle free when dealing with international payments)
    3. Nations Trust (cute mobile apps) -cons[big ass services fees]

    NEVER ever go for people's bank and pan asia
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    2,249
    2,708
    113
    NTB එකේ HNB එකට වඩා තියෙන Feature's මොනවා ද බං?
    Debit card temp deact karn puluwan
    Debit card Pin Change
    Debit card eka linked saving account change karanna puluwan
    mewata option tiyenwa app eke. try karala balala ne full process ekama thaniyen karanna puluwanda kiyala.
     
    • Love
    Reactions: 2osama

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,348
    6,136
    113
    NTB යන්න බෑන්ක් එකට යන්න ඕන නෑ කිසිදේකට. සුට්ටං නංගිලත් සෝයි. ලීසින් එහෙම සෝයි ම සෝයි

    අපි සෙලාන් කෝපරේට් වැඩ වලට, ඇප් එක් මෙලෝ රහක් නෑ, වීක් එන්ඩ් වල වැඩ නෑ. බැන්කුවෙ උන් හොදයි.
    බෑන්කින් වෙලාවට පස්සෙත් වැඩ කරගන්න පුලුවන්. හොර වැඩ වලට සපෝට් එකෙන්ම.

    සම්පත් ඇප් එක හොදයි බැන්කුවෙ වැඩ හානවා. පෝලිම් වැඩියි

    HNB බැංකු, ඇප් දෙකම හොදයි. ක්‍රෙඩිට් කාඩ් හොදයි.

    කමර්ශල් පීපල්ස් ඇප් වල වැඩ කරන්න උපාදියක් තියෙන්න ඕන. සරල දේවල් වලට වටේ යන්න තියෙනවා.අනික පෝලිම් හැම එකටම.

    කාගීල්ස් මරු ඇප් එක නම් නරක නෑ ලොකු හොදකුත් නෑ. ෆුඩ්සිටියක් ඇරල නම් සල්ලි ශුවර්. ඒත් නිතර සිස්ටම් ඩවුන් වෙනවා.

    NDB පතෝල වගේ ඇප් එක හොදායි. බැංකුවෙ උන් මොන්ටිසෝරි ඉන්නෙ. එකපාරක් උන්ගෙ සිස්ටම් එකේ වැඩක් මට කියල දෙන්න උනා.


    HSBC කාඩ් හොදයි. යුනිෆෝම් එක හොදයි නගිනවා. බැංකුව හොදයි පෝලිම් නෑ. කෝටි දෙකට අඩුවෙන් ගේන කලු කොටසිංහලු ගණන් ගන්නෙ නෑ. ෆික්ස් ඩිපොසිට් රේට් එක සේවින්ස් වලට වඩාපොඩ්ඩයි වැඩි
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,583
    582
    113
    Gampaha
    NTB එකේ HNB එකට වඩා තියෙන Feature's මොනවා ද බං?
    Address change, phone number change,email change,debit card activate/deactivate, new card request, get bank statments, card pin change wage dewal app ekenma karaganna puluwan thawa bank ekata request yawanna kramayak thiyenawa apita ona deyak request karala karaganna puluwan app eka trough bank ekata noya

    HNB eketh bank ekata mail ekak danna kramayak thibbata ekata reply enna sahenna parakkui ee awath godak welawata enne bank ekata enna kiyana eka thama
     
    • Love
    Reactions: 2osama

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,021
    2,054
    113
    Kadawatha, Sri Lanka
    NTB යන්න බෑන්ක් එකට යන්න ඕන නෑ කිසිදේකට. සුට්ටං නංගිලත් සෝයි. ලීසින් එහෙම සෝයි ම සෝයි

    අපි සෙලාන් කෝපරේට් වැඩ වලට, ඇප් එක් මෙලෝ රහක් නෑ, වීක් එන්ඩ් වල වැඩ නෑ. බැන්කුවෙ උන් හොදයි.
    බෑන්කින් වෙලාවට පස්සෙත් වැඩ කරගන්න පුලුවන්. හොර වැඩ වලට සපෝට් එකෙන්ම.

    සම්පත් ඇප් එක හොදයි බැන්කුවෙ වැඩ හානවා. පෝලිම් වැඩියි

    HNB බැංකු, ඇප් දෙකම හොදයි. ක්‍රෙඩිට් කාඩ් හොදයි.

    කමර්ශල් පීපල්ස් ඇප් වල වැඩ කරන්න උපාදියක් තියෙන්න ඕන. සරල දේවල් වලට වටේ යන්න තියෙනවා.අනික පෝලිම් හැම එකටම.

    කාගීල්ස් මරු ඇප් එක නම් නරක නෑ ලොකු හොදකුත් නෑ. ෆුඩ්සිටියක් ඇරල නම් සල්ලි ශුවර්. ඒත් නිතර සිස්ටම් ඩවුන් වෙනවා.

    NDB පතෝල වගේ ඇප් එක හොදායි. බැංකුවෙ උන් මොන්ටිසෝරි ඉන්නෙ. එකපාරක් උන්ගෙ සිස්ටම් එකේ වැඩක් මට කියල දෙන්න උනා.


    HSBC කාඩ් හොදයි. යුනිෆෝම් එක හොදයි නගිනවා. බැංකුව හොදයි පෝලිම් නෑ. කෝටි දෙකට අඩුවෙන් ගේන කලු කොටසිංහලු ගණන් ගන්නෙ නෑ. ෆික්ස් ඩිපොසිට් රේට් එක සේවින්ස් වලට වඩාපොඩ්ඩයි වැඩි
    Descriptive Information. TFS 😊