bank acc එකෙන් සල්ලි ගන්න පොත ඕනෙද?

HK-PR

Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    ලස්ස 2ට වැඩියෙන් ගන්න ඕනෙ. tax කියක් කපනවද දැන්?
    එහෙම කපන්නේ නෑ. කාඩ් limit එක එනකම් may be 100k, depends on your account, වැඩි ගාණක් නම් card ඒකෙන් ගන්න බෑනේ. Counter එකෙන් ගන්න පුලුවන්. Account එක හොඳ නම් relationship manager call එකක් දීලා ගන්න පුලුවන්. යනකොට මුදල් ready කරලා තියෙනවා, හුඟක් ගන්නවා නම්, 1m විතර ළ තමුන්ට අවශ්‍ය නෝට්ටු වලින්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැංකුවේ හැටියට තමයි. ගොඩක් ප්‍රයිවට් බැංකුවල පොත් ඕන නෑ.

    NIC එක එක්ක ස්ලිප් එකක් පුරවල දුන්නම සල්ලි ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: rukshrulz and NRTG