Bank Account

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    Bank account "dormant" wenna kochchara kal yanawada kiyala kawuruhari dannawada?
    FD ehemath dormant wenawada?
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    FD dormant වෙන්න විදියක් නෑ නේද බං.. මොකද ඒක අපි දාන්නේ ගොඩ කාලෙකටනේ.. මං දැකපු විදියට account එකක කිසිම activity එකක් නැතුව 2yrs වගේ තිබුනාම තමයි dormant වෙන්නේ
     
    • Like
    Reactions: dfgrendezvous

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බෑන්ක් එක මත ඩිපෙන්ඩ් වෙනව බං. මට නෝටිස් වෙලා තියෙනව සම්පත් බෑන්ක් එක හෙම මාර ඉක්මණට ඩෝමන් වෙනව
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    FD dormant වෙන්න විදියක් නෑ නේද බං.. මොකද ඒක අපි දාන්නේ ගොඩ කාලෙකටනේ.. මං දැකපු විදියට account එකක කිසිම activity එකක් නැතුව 2yrs වගේ තිබුනාම තමයි dormant වෙන්නේ

    FD eka awurudden awuruddata renew wenna thiyenawanan kohomada machan. Ibe renew wewi thiyenawada?

    ඉතින් කොහොමත් අපි FD දාන්නේ අවුරුදු ගානටනේ. අවුරුදු ගාන ඉවර වෙද්දී ඉතින් අපේ අතට සල්ලි ගතහැකි.

    Hithapanko machan awurudu 2 FD ekak damma kiyala ibe renew wenna. Ithin awrudu 10-15 giyath awulak nadda mukuth nokara?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    FD eka awurudden awuruddata renew wenna thiyenawanan kohomada machan. Ibe renew wewi thiyenawada?

    Hithapanko machan awurudu 2 FD ekak damma kiyala ibe renew wenna. Ithin awrudu 10-15 giyath awulak nadda mukuth nokara?
    FD දාන්න පුලුවන් ක්‍රම කීපයක් තියෙනව මචං,

    Automatically Renew වෙන්න දාන්න පුලුවන්. තව ඉන්ටරෙස්ට් එක මාස්පතා ගන්න පුලුවන්. තව ඉන්ටරෙස්ට් එක අවුරුදුපතා එකතු වෙන්න දාන්න පුලුවන්. එහෙම නැතනම් Interest+Capital එක සේවින් අකවුන්ට් එකකට එන්න දාන්න පුලුවන්. Automatic Renew දැම්මොත් නිකංම Renew වෙවී තියේවි. Renew වෙද්දි ඒ අවුරුද්දෙ එවෙලෙට තියෙන රේට්ස් ඇප්ලයි වෙනව. FD Dormant වෙනව කියල නම් අහල නෑ
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    FD දාන්න පුලුවන් ක්‍රම කීපයක් තියෙනව මචං,

    Automatically Renew වෙන්න දාන්න පුලුවන්. තව ඉන්ටරෙස්ට් එක මාස්පතා ගන්න පුලුවන්. තව ඉන්ටරෙස්ට් එක අවුරුදුපතා එකතු වෙන්න දාන්න පුලුවන්. එහෙම නැතනම් Interest+Capital එක සේවින් අකවුන්ට් එකකට එන්න දාන්න පුලුවන්. Automatic Renew දැම්මොත් නිකංම Renew වෙවී තියේවි. Renew වෙද්දි ඒ අවුරුද්දෙ එවෙලෙට තියෙන රේට්ස් ඇප්ලයි වෙනව. FD Dormant වෙනව කියල නම් අහල නෑ

    Ela machan. Ehenan FD awulak naha.

    Savings kohomada? Awurudu 4-5 k mukuth nokara thibila drmant unoth goda daganne kohomada?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ela machan. Ehenan FD awulak naha.

    Savings kohomada? Awurudu 4-5 k mukuth nokara thibila drmant unoth goda daganne kohomada?
    Dormant වුණා කියල කිසිම අවුලක් නෑ බං. බෑන්ක් එකට ගිහිල්ල ID එක පෙන්නල Verify කරාම ආයිත් හදල දෙනව. Dormant වුණා කියල සල්ලි දාන්න පුලුවන් කිසිම අවුලක් නෑ. සල්ලි ගන්න බෑ හැබැයි. පොළියත් වැටෙනව ආයිත් ඇක්ටිව් කරද්දි. හැබැයි මම හරියටම දන්නෙ නෑ මොකක් හරි මහ බැංකුවෙන් නීතියක් ගෙනාව අවු 5ට(කාලය මතක නෑ) වඩා වැඩියෙන් කිසිම ගණු දෙනුවක් නොවුන අකවුන්ට් වල සල්ලි මහ බැංකුවට එවන්න කියල. ඒකත් බෑන්ක් එකට ගිහිල්ල අකවුන්ට් එක ඇක්ටිව් කරගත්තම සල්ලි අරගෙන දෙනව. මේ සීන් එක නම් ෂුවර් නෑ ඒත් දන්න කෙනෙක් විස්තර කරයි. මෙහෙම කරේ මම හිතන්නෙ මැරුණ මිනිස්සුන්ගෙ සල්ලි බැංකු වලින් පන්නන සිද්දියක් ලොකුවට ගිහිල්ල මට මතක විදියට.
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    Dormant වුණා කියල කිසිම අවුලක් නෑ බං. බෑන්ක් එකට ගිහිල්ල ID එක පෙන්නල Verify කරාම ආයිත් හදල දෙනව. Dormant වුණා කියල සල්ලි දාන්න පුලුවන් කිසිම අවුලක් නෑ. සල්ලි ගන්න බෑ හැබැයි. පොළියත් වැටෙනව ආයිත් ඇක්ටිව් කරද්දි. හැබැයි මම හරියටම දන්නෙ නෑ මොකක් හරි මහ බැංකුවෙන් නීතියක් ගෙනාව අවු 5ට(කාලය මතක නෑ) වඩා වැඩියෙන් කිසිම ගණු දෙනුවක් නොවුන අකවුන්ට් වල සල්ලි මහ බැංකුවට එවන්න කියල. ඒකත් බෑන්ක් එකට ගිහිල්ල අකවුන්ට් එක ඇක්ටිව් කරගත්තම සල්ලි අරගෙන දෙනව. මේ සීන් එක නම් ෂුවර් නෑ ඒත් දන්න කෙනෙක් විස්තර කරයි. මෙහෙම කරේ මම හිතන්නෙ මැරුණ මිනිස්සුන්ගෙ සල්ලි බැංකු වලින් පන්නන සිද්දියක් ලොකුවට ගිහිල්ල මට මතක විදියට.

    saving account nam masa 6-12 wenna ona ban.

    Salli tika kohomahari ganna puluwan nan echcharai ban sinna wenne nathuwa.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Salli tika kohomahari ganna puluwan nan echcharai ban sinna wenne nathuwa.
    පුලුවන් බං කිසිම බයක් තියාගන්න එපා. උඹ ඩ්‍රග් ඩීල් කරන්න වගේ හොර මගෝඩි වැඩක් කරන්නෙ නැත්නම් කිසිම අවුලක් නෑ :lol: :lol: :lol:
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Salli tika kohomahari ganna puluwan nan echcharai ban sinna wenne nathuwa.
    මම රට ඉන්න නිසා ඉදල හිටල බැන්ක් සිලෝන් එකටත් ටිකක් දාපු එකවුන්ට් එකක් තිබ්බ. ගෙදර ගියදවසක බෑන්ක් එකට ගියා ඔන්ලයින් බෑන්කින් හදල එකවුන්ට් එක බලාගන්න. අම්මට එකවුන්ට් එක ඩොර්මන් වෙලා මට සයින් එක මතක නෑ. අපේ අප්පච්චි මට ඔපන් කල එකක්.බන් පොඩි කාලේ ඒ සයින් එක මතක නෑ. දන්නවනේ රජයේ බෑන්ක් අන්තිමට මැනේජරයට ලියුමක් ලියල පැය ගානක් උ එනකන් බලන් ඉදල තමා ඒකවුන්ට් එක ඔපන් කර ගත්තේ. ගෙදර ඇවිල්ල එවෙලේම ඔන්ලයින් බෑන්කින් වලින් සල්ලි ටික කොම් බෑන්ක් එකට ට්‍රාන්සර් කලා. නෙදකින් ලන්කා, මහජන කියන්නේ ගූ බන් :angry:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම රට ඉන්න නිසා ඉදල හිටල බැන්ක් සිලෝන් එකටත් ටිකක් දාපු එකවුන්ට් එකක් තිබ්බ. ගෙදර ගියදවසක බෑන්ක් එකට ගියා ඔන්ලයින් බෑන්කින් හදල එකවුන්ට් එක බලාගන්න. අම්මට එකවුන්ට් එක ඩොර්මන් වෙලා මට සයින් එක මතක නෑ. අපේ අප්පච්චි මට ඔපන් කල එකක්.බන් පොඩි කාලේ ඒ සයින් එක මතක නෑ. දන්නවනේ රජයේ බෑන්ක් අන්තිමට මැනේජරයට ලියුමක් ලියල පැය ගානක් උ එනකන් බලන් ඉදල තමා ඒකවුන්ට් එක ඔපන් කර ගත්තේ. ගෙදර ඇවිල්ල එවෙලේම ඔන්ලයින් බෑන්කින් වලින් සල්ලි ටික කොම් බෑන්ක් එකට ට්‍රාන්සර් කලා. නෙදකින් ලන්කා, මහජන කියන්නේ ගූ බන් :angry:
    ඉතිං ඒව උඹේ ආරක්ෂාවට නේහ් කරන්නෙ බං?