සල්ලි දැම්මට activate වෙන්නේ නෑ... Bank එකෙන් activate කරන්න ඕන... Hotline එකට call කරලා බලන්න මුලින්ම... එහෙම බැරිනම් යන්න වෙයි...
නෑ මම හිතන්නෙ, බැන්කුවට ගිහිල්ල ඇක්ටිව් කරගන්න වෙයි.
සල්ලි දැම්මට active වෙන්නෙ නෑ. කීයක් හරි ගන්ඩ ඕනෙ
2000 or 5000, hariyata gaana mataka neha. hebei, sampath aniwa within 6 months mokak hari transacton ekak karanna one netnam, gaanak kapanawa.
සල්ලි දැම්මට activate වෙන්නේ නෑ... Bank එකෙන් activate කරන්න ඕන... Hotline එකට call කරලා බලන්න මුලින්ම... එහෙම බැරිනම් යන්න වෙයි...
I'll try. Thank you for your help guys.
Account dormant unama Bank ekata active karamna baha ban eka Illegal. Owner gihin request karanna ona letter ekakin. Central bank eken owa monitor karanawa. marunu, nathiuna, murder case walin salli ganna nisa
Hotline call karanna wenwa.. nattam ba
Mata active karala dunna vishwa eka through request karama
I'll try. Thank you for your help guys.KYC දෙන්න ඕන මචන්. NTB නම් ෆෝන් එකෙන් ඇක්ටිව් කලා. ඒත් සතියක් ඇතුලට `KYC දෙන්න කිව්ව