Bank Accounts Help

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
මේකයි මට පොඩ්ඩක් කියනවද online ගනුදෙනු කරන්නයි ATM එකෙන් සල්ලි ගන්නයි පොලිය ටිකක් වැඩියෙන් දෙන බැංකු මොනවද තියෙන්නේ ඒවායේ ඒ ගිණුම් මොනවද නැතිනම් පොලිය කොහොමද වගේ විස්තර ටිකක්... දන්නේ නැත්තම් කමෙන්ටුවක් හරි දාල යන්න +5 දෙනවා ඒ හැම එකටම...
 

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Online walata hndama HNB

    interest eka hondama DFCC

    supreme%20vaasi%20f.jpg
     
    • Like
    Reactions: hamesh

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    සම්පත් බැංකුව තමා. (sampath web card and ATM card) නැත්නං HNB Debit card. (ඔන්ලයින් පේමන්ට් එපා වෙනවා)