මනී මාකට් එකවුන්ට් එකක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මනී මාකට් එකවුන්ට් දෙන බැංකු මොනවද ?අඩුම තැන්පතු එහෙම කොහොමද ඒ බැංකුවල?

    දැනට එකවුන්ට් තියෙන උන් පොඩ්ඩක් කියහල්ලාකෝ මොනවද උන්ගේ කොන්දේසි අනම් මනම්..ටිකක්..

    මුන් පොලිය දෙන්නේ මාසෙන් මාසෙට නේද?

    FD වල වගේ උදා: අවුරුද්දකට දැම්මොත් පොලි අනුපාතය ඒ කාලය තුල වෙනස් වුනත් අපිට ඇග්‍රිමන්ට් එක සයින් කරන දවසේ තිබ්බ පොලි අනුපාතයනේ අවුරුද්ද අන්තිම වෙනකම් බලපාන්නේ.
    මනී මාකට් එකවුන්ට් වලට ඒ දවසේ තියෙන පොලි අනුපාතයට නේද පොලියට හදන්නේ?
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    interest daily calculate wela month end ekata deposit wenne. 6% athida ban poliya.
    weekly change wenawa interest eka
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Bank wala MM wdk na. 8-9% tiana FIRST CAPITAL, CAL wage ewage, daily cal wenne, FC nan ada request karot heta tama salli hambenne. .

    Bank wama MM hoda business ekaka current account maintain karana ayata. Otherwise useless IMO.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    interest daily calculate wela month end ekata deposit wenne. 6% athida ban poliya.
    weekly change wenawa interest eka
    මදි වුනත් කරන්න දෙයක් නෑ නේ බන්.සල්ලි වගයක් අතේ තියෙනවා මාස තුන හතරක් තිස්සේ ..මනී මාකට් එකක දැම්මොත් කීයක් හරි පොලියක් එනවානේ නිකන් තියෙනවට වඩා.හදිසියකට ගන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: luk3r

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    මනී මාකට් එකවුන්ට් දෙන බැංකු මොනවද ?අඩුම තැන්පතු එහෙම කොහොමද ඒ බැංකුවල?

    දැනට එකවුන්ට් තියෙන උන් පොඩ්ඩක් කියහල්ලාකෝ මොනවද උන්ගේ කොන්දේසි අනම් මනම්..ටිකක්..

    මුන් පොලිය දෙන්නේ මාසෙන් මාසෙට නේද?

    FD වල වගේ උදා: අවුරුද්දකට දැම්මොත් පොලි අනුපාතය ඒ කාලය තුල වෙනස් වුනත් අපිට ඇග්‍රිමන්ට් එක සයින් කරන දවසේ තිබ්බ පොලි අනුපාතයනේ අවුරුද්ද අන්තිම වෙනකම් බලපාන්නේ.
    මනී මාකට් එකවුන්ට් වලට ඒ දවසේ තියෙන පොලි අනුපාතයට නේද පොලියට හදන්නේ?
    Bank wala MM wdk na. 8-9% tiana FIRST CAPITAL, CAL wage ewage, daily cal wenne, FC nan ada request karot heta tama salli hambenne. .

    Bank wama MM hoda business ekaka current account maintain karana ayata. Otherwise useless IMO.
    ඉස්සරනම් ලොකු ගනන් තිබ්බා, ඒත් පොලිය අඩු කලාට පස්සෙ ඕකෙන් ඇති වැඩක් නෑ. වෙන මොකකට හරි සල්ලි දාපන්
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,282
    24,458
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    ඒ දවසට calculate වෙනවා. නිවාඩු දවසක් weekend එකක් නෙමෙයිනන් withdrawal එකක් request කලාම දවසකින් වගේ හම්බෙනවා
     
    • Like
    Reactions: Dr.Amdan

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,053
    1,014
    113
    මනී මාකට් එකවුන්ට් දෙන බැංකු මොනවද ?අඩුම තැන්පතු එහෙම කොහොමද ඒ බැංකුවල?

    දැනට එකවුන්ට් තියෙන උන් පොඩ්ඩක් කියහල්ලාකෝ මොනවද උන්ගේ කොන්දේසි අනම් මනම්..ටිකක්..

    මුන් පොලිය දෙන්නේ මාසෙන් මාසෙට නේද?

    FD වල වගේ උදා: අවුරුද්දකට දැම්මොත් පොලි අනුපාතය ඒ කාලය තුල වෙනස් වුනත් අපිට ඇග්‍රිමන්ට් එක සයින් කරන දවසේ තිබ්බ පොලි අනුපාතයනේ අවුරුද්ද අන්තිම වෙනකම් බලපාන්නේ.
    මනී මාකට් එකවුන්ට් වලට ඒ දවසේ තියෙන පොලි අනුපාතයට නේද පොලියට හදන්නේ?
    මම කොම් එකේ දාල තියෙන්නේ. අවම ලක්ෂයක් තියෙන්න ඕන බැලන්ස් එක. නැත්නම් පොලී නෑ ලක්ෂයක් තිබුනේ නැත්නම් . මාසෙන් මාසෙට හම්බෙන්නේ. සතියෙන් සතියට පොලිය කැල් කරලා මාසේ අන්තිමට ක්‍රෙඩිට් වෙන්නේ. මේ සතියේ රේට් එක 6.00. සල්ලි ඕන වෙලාවක ගන්න පුළුවන්. ට්‍රාන්සැකෂන් කරන්නත් පුළුවන්

    https://www.combank.lk/personal-banking/term-deposits/money-market-account
     
    • Like
    Reactions: Kasun0

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම කොම් එකේ දාල තියෙන්නේ. අවම ලක්ෂයක් තියෙන්න ඕන බැලන්ස් එක. නැත්නම් පොලී නෑ ලක්ෂයක් තිබුනේ නැත්නම් . මාසෙන් මාසෙට හම්බෙන්නේ. සතියෙන් සතියට පොලිය කැල් කරලා මාසේ අන්තිමට ක්‍රෙඩිට් වෙන්නේ. මේ සතියේ රේට් එක 6.00. සල්ලි ඕන වෙලාවක ගන්න පුළුවන්. ට්‍රාන්සැකෂන් කරන්නත් පුළුවන්

    https://www.combank.lk/personal-banking/term-deposits/money-market-account
    අඩුම ලක්ෂයක් දැම්මම ,උන්ගේ සර්විස් චාර්ජස් වලටම කැපිලා 2% පොලියට බහින එකක් නෑ නේද?
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,053
    1,014
    113
    අඩුම ලක්ෂයක් දැම්මම ,උන්ගේ සර්විස් චාර්ජස් වලටම කැපිලා 2% පොලියට බහින එකක් නෑ නේද?
    එහෙම විශේෂ චාර්ජ් එකක් නෑ. උබ අලුතින්ද කොම් එකත් එක්ක ගනුදෙනු කරන්න යන්නේ ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙම විශේෂ චාර්ජ් එකක් නෑ. උබ අලුතින්ද කොම් එකත් එක්ක ගනුදෙනු කරන්න යන්නේ ?
    Ow .kalin account ne.
     
    Kfire

    Active member
  • May 26, 2015
    218
    157
    43
    Colombo
    Mee dawas wala money market yanne 6.25% rate eka
    oka wenas wenna puluwan
    sampath eken nam minum 500000k danna ona account ekata 6.25 labenna
    commercial nam 100000
    unit trust wala nam oita wada poddak wadi rate eka
    8 ~ 9 % yanawa CAL / first capital

    but thiynasalli okkoma danna epa ekama account ekaka
    ex: half danna money market / half danna unit trust
     
    • Like
    Reactions: vito