මනී මාකට් එකවුන්ට් එකක්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    Sampath money market account 500 000 dala passe withdrawal nisa balance 100 000 tiyanna puluwan da
    ඔව්, එතකොට පොලිය හැදෙන්නේ සාමන්‍ය ඉතුරුම් එකකටත් අඩු ගානක්ද කොහේ..2.5% වගේ මතක

    ලක්ෂ 5ට වැඩිනම් තමා උන්ගේ මනි මාර්කට් රේට් එකට පොලියක් හැදෙන්නේ.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,634
    4,498
    113
    ඔව්, එතකොට පොලිය හැදෙන්නේ සාමන්‍ය ඉතුරුම් එකකටත් අඩු ගානක්ද කොහේ..2.5% වගේ මතක

    ලක්ෂ 5ට වැඩිනම් තමා උන්ගේ මනි මාර්කට් රේට් එකට පොලියක් හැදෙන්නේ.
    HNB eketh ehemada limit?
     
    • Like
    Reactions: snm1990