Bank Card for Aussie

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Machan mama thawa 3 weeks walin wage aussie yanawa (student visa). Canberra walata. Awrudu 4k wage inna thamai yanne. Giyapu gaman dawas tikata wiyadam karanna aran yanna honda bank card eka mokadda macn? credit/debit monawada honda. danna kenek udaw karanna.

    Thanks rep ++​
     
    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    මුල සති දෙක තුන cash පාවිච්චි කරපන්, ඔසී ඇවිල්ලා NAB හරි commonwealth හරි account එකක් හදපුවහම සතියෙන් කාර්ඩ් එක එනවා.නැත්තම් ගොඩක් overseas බැන්කුවලට surcharge එකක් තියනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    මුල සති දෙක තුන cash පාවිච්චි කරපන්, ඔසී ඇවිල්ලා NAB හරි commonwealth හරි account එකක් හදපුවහම සතියෙන් කාර්ඩ් එක එනවා.නැත්තම් ගොඩක් overseas බැන්කුවලට surcharge එකක් තියනවා.

    :yes::yes:
     
    • Like
    Reactions: LANKAT

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මුල සති දෙක තුන cash පාවිච්චි කරපන්, ඔසී ඇවිල්ලා NAB හරි commonwealth හරි account එකක් හදපුවහම සතියෙන් කාර්ඩ් එක එනවා.නැත්තම් ගොඩක් overseas බැන්කුවලට surcharge එකක් තියනවා.

    thanks a lot machan :love: