Bank Card

pepsik

Active member
  • Nov 7, 2010
    570
    77
    28
    PD53874821_BBPKF6-_2819435a_trans_NvBQzQNjv4BqqVzuuqpFlyLIwiB6NTmJwfSVWeZ_vEN7c6bHu2jJnT8.jpg

    Viber-logo.png

    ම්චන් මට ලොකු උදවුවක් ඔනේ. හෙටම අරගෙන Online Transactions කරන්න පුලුවන් Bank Debit card එක මොකක්ද කියලා කියන්න පුලුවන්ද .මට හදිස්සියකට කියලා Viber topup එකක් දාගන්න ඔනේ.
    ගෙදර තියෙන කාර්ඩ් ඔක්කොම වෑඩ නෑහෑ.
    ළොකු උදව්වක් බම්ප් එකක් හරි දාගෙන යන්න
    THANKS
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    hnb commercial bank wala name eka print nokarapu card ekak denawa ewalema
    btw
    danna widihata aluth account ekak open karama witharai ehema puluwan call ekak danna bank dekema card centers walata un kiyayi details
     
    • Like
    Reactions: pepsik

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    hnb commercial bank wala name eka print nokarapu card ekak denawa ewalema
    btw
    danna widihata aluth account ekak open karama witharai ehema puluwan call ekak danna bank dekema card centers walata un kiyayi details

    Thanks machan
    Combank shoping card eken nam beha
    Mama nangige eken try kala weda neha
    Viber top up ekak dhaganna thama one
    Rep+
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    VISA .MASTERCARD කියලා කාර්ඩ් වල මොන මගුලකට ගහනවද මන්දා. ලන්කා බෑන්කුවෙ DEBIT කාර්ඩ් වලින් කොහොමටවත් බෑහෑලු Online transaction .මම උන්ට කතා කරලා ඈහුවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    ගොඩක් බැංකු වල දැන් දෙනවා
    කමර්ශල් වල මම කාඩ් එකක් අරගෙන එදාම AWS එකටත් ගෙවලා තියනවා එක දවසෙන් ගත්තම කාඩ් එකේ නම ප්‍රින්ට් කරලා නැහැ
     
    • Like
    Reactions: pepsik

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    Sampath, com bank,
    Boc th ewelema card eka denawa...

    Boc debit card online pay karanna behalu .mama call karala aehuwa macho
    Rep++

    VISA .MASTERCARD කියලා කාර්ඩ් වල මොන මගුලකට ගහනවද මන්දා. ලන්කා බෑන්කුවෙ DEBIT කාර්ඩ් වලින් කොහොමටවත් බෑහෑලු Online transaction .මම උන්ට කතා කරලා ඈහුවා.