Bank changes

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචන් බී ඔ සී / පීපල්ස් වගේ
    බෑන්ක් වල තියෙන එකවුන්ට් අලුත් ඇඩුස් වල
    තියෙන ප්‍රදේසයේ බ්‍රාන්ච් වලට හරව ගන්න පුලුවන්ඩ?
    ප්‍රයිවට් බෑන්ක් නම් අවුලක් නෑ මම හිතන්නේ
     
    • Like
    Reactions: P.E.K.K.A and D_Mad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    පුලුවන්, බ්‍රාන්ච් එකට ගිහින් කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: D_Mad

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,077
    653
    113
    Boc nm patta line bn denne.
    Man giya account ekak hadanna id eke address eka tyenne podi kale game eka.Mehen open karanna balu game ghn ehe branch eken open krnnalu.Mona wihiluwakda bn eh?
     
    • Haha
    Reactions: Piyathissa

    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    අපෝ පුලුවන්...........මම ඇඩ්‍රස් අහලකවත් නැති බ්‍රාන්ච් එකකට මාරු කරගත්තා................ ඒ ඒ බ්‍රාන්ච් වල ඉන්න අයගෙ හැටියටත් ඕවා වෙනස් වෙනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    Boc nm patta line bn denne.
    Man giya account ekak hadanna id eke address eka tyenne podi kale game eka.Mehen open karanna balu game ghn ehe branch eken open krnnalu.Mona wihiluwakda bn eh?

    දැං ගොඩක් බැංකු වල එහෙමයි ප්‍රයිවෙට් වලත්
    මමත් කලින් කොළඹ එක එක තැන් වල එකවුන්ට් ඕපන් කරලා තියනවා, ලඟදි මට අලුත් ඩෙබිට් කාඩ් එකක් ගන්න ඕන වෙලා AWS එකට ලින්ක් කරගන්න, මම කොමර්ශල් බෑන්ක් එකේ අලුත් එකවුන්ට් එකක් ඕපන් කරන්න ගියාම කිවුවා ID එකේ තියන ඇඩ්‍රස් එකට ලඟම බ්‍රාන්ච් එකේ තමයි ඕපන් කරන්න පුලුවන් කියලා
    එහෙම නැත්නම් වෙන ඇඩ්‍රස් එකක් නං, ඒ ඇඩ්‍රස් එකට ආපු යුටිලිටි බිල් ඕන කිවුවා අපේ නමට තියන.
    සෙලාන් එකෙත් ඔය සීන් එක ඔය විදියටම තියනවා. අනෙක් ඒවත් එහෙම වෙන්න ඇති
     
    Ethkota mchan oya gamen awith rent ekata inna un anathaine bn.Un game yanneth na bill aththeth na unge namata.
    Magecommercial wala nm mata aulak une na.
     
    මටත් බන් අර කිවුව විදියට කලින් කිසිම වෙලාවක අවුලක් උනේ නැහැ කොමර්ශල් අදාලම නැති බ්‍රාන්ච් දෙකක එකවුන්ට් හදල තියනවා, ලඟදි ඕපන් කරන්න ගියාම තමයි අර සීන් එක උනේ.
    මේ ලඟදි සෙලාන් එකෙත් ඕපන් කරන්න ගිහින් ඔය අවුලම ඇවිත් බිල් එහෙම දීල හෙන කට්ටක් කෑව. බිල් තිබුනෙ වයිපරේගෙ නමට ඒපාර මැරේජ් සටිපිකට් පවා ඉල්ලුවා
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    මචන් බී ඔ සී / පීපල්ස් වගේ
    බෑන්ක් වල තියෙන එකවුන්ට් අලුත් ඇඩුස් වල
    තියෙන ප්‍රදේසයේ බ්‍රාන්ච් වලට හරව ගන්න පුලුවන්ඩ?
    ප්‍රයිවට් බෑන්ක් නම් අවුලක් නෑ මම හිතන්නේ
    [/QUOT]

    Puluwan. Langa branch ekata gihin request letter ekak denna.

    Boc nm patta line bn denne.
    Man giya account ekak hadanna id eke address eka tyenne podi kale game eka.Mehen open karanna balu game ghn ehe branch eken open krnnalu.Mona wihiluwakda bn eh?

    Address proof document ekak idiripath karanna id ekath ekka.
    CBSL rules and regulations thiyeenwane banks walata.
     
    • Like
    Reactions: manjulabw

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,077
    653
    113
    Address proof document ekak idiripath karanna id ekath ekka.
    CBSL rules and regulations thiyeenwane banks walata.
    Mama wade karagatta bn.E unata e krame case ne.Rent ekata ehma inna unta ehma proove krnna bane.Cmb innwa aurudu ganakin game nogihipu un rent ekata inna
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    Mama wade karagatta bn.E unata e krame case ne.Rent ekata ehma inna unta ehma proof krnna bane.Cmb innwa aurudu ganakin game nogihipu un rent ekata inna
    හරි නං එහෙම ඉන්නකොට Address එහෙම ඒවට හදාගන්න ඕන, කුලියට හිටියත් චන්ද නාමලේඛන එහෙම හදන්න පුලුවන් නේ ඒ ඉන්න තැන් වලට
    අවුරුදු ගානකින් ගමේ ගිහින් නැහැ කියන්නෙ ඒකට ස්ථිර ලිපිනෙ කියන්න බැහැ එතකොට, ඉන්න තැනකට ඒව හදා ගන්න ඕනනේ
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    මම කොමර්ශල් බෑන්ක් එකේ අලුත් එකවුන්ට් එකක් ඕපන් කරන්න ගියාම කිවුවා I
    Unge be bn, Denne na. Math gihin be kiwwa. Damma Sampath :| but unge service fees ganan :baffled: :baffled: :baffled:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,522
    24,506
    113
    Fantasy
    දැං ගොඩක් බැංකු වල එහෙමයි ප්‍රයිවෙට් වලත්
    මමත් කලින් කොළඹ එක එක තැන් වල එකවුන්ට් ඕපන් කරලා තියනවා, ලඟදි මට අලුත් ඩෙබිට් කාඩ් එකක් ගන්න ඕන වෙලා AWS එකට ලින්ක් කරගන්න, මම කොමර්ශල් බෑන්ක් එකේ අලුත් එකවුන්ට් එකක් ඕපන් කරන්න ගියාම කිවුවා ID එකේ තියන ඇඩ්‍රස් එකට ලඟම බ්‍රාන්ච් එකේ තමයි ඕපන් කරන්න පුලුවන් කියලා
    එහෙම නැත්නම් වෙන ඇඩ්‍රස් එකක් නං, ඒ ඇඩ්‍රස් එකට ආපු යුටිලිටි බිල් ඕන කිවුවා අපේ නමට තියන.
    සෙලාන් එකෙත් ඔය සීන් එක ඔය විදියටම තියනවා. අනෙක් ඒවත් එහෙම වෙන්න ඇති
    Weda krana thenin letter 1k aran giyoth e lagama branch eken account 1k hadaaganna puluwan
     
    • Like
    Reactions: D_Mad