Bank Cheque මාරු කෙරිලි

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    ඕක තමයි තියරිය. කවුරු හරි කරන්ට් එකවුන්ට් එකයි සේවින් එකවුන්ට් එකෙයි වෙනස් කම් අහුවොත් කියන්නේ සේවින් එකවුන්ට් එකට චෙක් දාන්න බෑ. කරන්ට් එකවුන්ට් එකට පුලුවන් කියල


    ඒත්,

    උබේ නමට චෙක් එකක් තිය්නවා නම් ක්‍රොස් කරපු...ඒක දාන්න කරන්ට් එකවුන්ට් එකක් ඕනේ නෑ. උබට උබේ සේවින් එකවුන්ට් එකට දාන්න පුලුවන්:yes: සේවින් එකවුන්ට් වලට චෙක් දාන්න පුලුවන් උබේ නමට තියන ක්‍රොස් කරපු ඒවා විතරයි.

    ඒක එහෙම කරලා තියෙන්නේ බොහොමයක් අයට කරන්ට් එකවුන්ට් නෑ. ඒත් සේවින් එකවුන්ට් තියනවා. ඒක හින්දා බොරුවට චෙක් එකක් හෝ දෙකක් වෙනුවෙන් කරන්ට් එකවුන්ට් එකක් මේන්ටේන් කරන එක බොරු වැඩක් හින්දා සේවින් එකවුන්ට් වලට චෙක් දාන්න පුලුවන් විදිහට හදල තිය්න්නේ

    මාත් මගේ නමට තියන BOC cheque එකක් නම් Sampath Saving account එකේ එකකට දාලා තියනවා, හැබැයි bank manager , ට ද කොහෙද කියලා cheque එකේ sign එකක් දාගෙන එන්න කියුවා cashier එකෙන්...
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    COM Bank

    http://www.combank.net/newweb/en/in...onditions_-_Power_Savings_Account=&parrid=192

    Apart from cash deposits, you can also deposit cheques, drafts and money orders which are drawn in favour of the bank or in your name. Please speak to the branch manager if you wish to deposit cheques, drafts and money orders which are not drawn in this manner.

    HSBC Bank

    https://www.hsbc.lk/1/2/personal/savings-accounts/sri-lankan-rupee-savings-accounts


    Sampath Bank

    http://www.sampath.lk/en/personal/savings/sampath-double-s
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo


    පුළුවන් මචන්..ජංගම ගිණුමක් ඕනේ නෑ චෙක් ඩිපොසිට් කරන්න.:yes:
    අපේ තාත්තාගේ අකවුන්ට් එක තියෙන්නේ BOC current අකවුන්ට් එකක්. මගේ සම්පත් අකවුන්ට් එකක්. එයා සමහර වෙලාවට මගේ නම ලියලා දෙන චෙක් මම කෙලිම සම්පත් saving account එකට හරි කමර්ෂල් එකට හරි තමා ඩිපොසිට් කරන්නේ. මුදල් කියලා දෙන චෙක් cash withdraw කරේ නැත්තම්. BOC එකට ගිහින් මුදල් ඩිපොසිට් ස්ලිප් එකක් පුරවලා BOC අකවුන්ට් saving අකවුන්ට් එකට දාන්නේ.:yes:

    ඕන කෙනෙක්ට බෑ මම දන්න විදියට නම්
    බෑන්ක් එකෙන් request කරන්න ඕන
    උඹ පලවෙනි පාර මැනේජර් ලගට නොගිහින් චෙක් ඩිපොසිට් කරලා තියෙනවද මචන්
    සමහර විට උඹ හරි වෙන්නත් පුලුවන් හරියටම මම සීන් එක දන්නේ නෑ
    ;););)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දැන් මෙතන මූගේ නමින් චෙක් එක තියෙන කතාවක් නෑ නේ?
    නමින් තිබ්බනම් සේවින්ස් එකකට දාන්න බැරි කතාවකුත් නෑ. .

    මේ ත්‍රේඩ් එක දාපු කෙනාට කියන්නේ, ඔයා ඔයාගේ බැන්ක් එකෙන්ම ගිහින් විස්තර අහලා බලන්න. .
    සමහර විට දාන්න දෙයි විශේශ හේතුන් මත සහ ඇදුනුම්කම් ආයතනය මත දාන්න දෙන්න ඉඩ තියෙනවා. .
    දිගටම චෙක් එක්ක ගනුදෙනුකරනවනම් කරන්ට් එකව්න්ට් එකක් ඕපන් කරගන්න. .
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් මූට ලැබිච්ච චෙක්ස් මූගේ නමින් ලැබිලා හෝ බැන්කු අන්කයක් දීලා ඒකටම දාන්න කියලා අනකරලා නෑ ඒ නිසා මූට මේ චෙක්ස් දෙක මූගේ සේවින්ස් එකට දාන්න බෑ. .

    අනිත්දේ මම දවසගානෙම බැන්කුවලට චෙක්ස් දාන එකෙක්. .
    මම කියනදේ කියන්නේ මගේ අත්දැකීමෙන් මිසක් එක එක එවුන් කියනදේවල් අහල නෙවෙයි. .
    චෙක් එකක් කියන්නේ බොහෝවිට අතින් අතට යන දෙයක්. . එහෙම එකක් පුද්ගලිකව නමින් ලැබෙන එක ප්‍රයෝගික නෑ. .
    දිගටම චෙක් එක්ක ගනුදෙනුකරනවනම් හොදමදේ කරන්ට් එකව්න්ට් එකක් ඕපන් කරන එක. .
    තව දෙයක් ගොඩක් ආයතන පුද්ගලික නම් වලින් චෙක්ස් ලියන්නේ නෑ. .

    ප.ලි: බැන්කුවෙන් බැන්කුවටත් අදාල කොන්දේසි වෙනස්වෙන්න පුලුවන්. .


    ok bro
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    http://visitor-v.blogspot.com/2014/12/3-cheques-3.html

    ඔය ලින්ක් එකට ගිහින් බලන්න ඕනේ තරම් චෙක් ගැන තියෙනවා.


    ඔතන තමන්ගේ කරන්ට් එකව්න්ට් එකක් තියෙන බැන්කුවකින් නම් සල්ලි ගන්නේ ඔහොම නම ඇඩ්‍රස් ලියන්නේ නැතුව එකව්න්ට් නම්බර් එක විතරක් ලිව්වනම් ඇති. .

    එහෙම නැත්තන් නම, හැදුනුම්පත් අන්කේ, ලිපිනය සමග ගොඩක් බැන්කුවලදි දුරකතන අන්කයත් ලියල දෙන්න ඕනා. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    ගොඩක් වෙලාවට බැන්කුවෙන් බැන්කුවට ඔය කතාව වෙනස් වෙනවා ඉතින් අදාල බැන්කුවෙන්ම තමයි අහන්න වෙන්නේ. .
    මැනේජර් ෆිට්නම් ඕවා කරගන්න එක මහලොකු වැඩ නෙවෙයි. .
    පනින්න පුලුවන් තැනුත් තියෙනවා. .