මාත් මගේ නමට තියන BOC cheque එකක් නම් Sampath Saving account එකේ එකකට දාලා තියනවා, හැබැයි bank manager , ට ද කොහෙද කියලා cheque එකේ sign එකක් දාගෙන එන්න කියුවා cashier එකෙන්...
ඕක තමයි තියරිය. කවුරු හරි කරන්ට් එකවුන්ට් එකයි සේවින් එකවුන්ට් එකෙයි වෙනස් කම් අහුවොත් කියන්නේ සේවින් එකවුන්ට් එකට චෙක් දාන්න බෑ. කරන්ට් එකවුන්ට් එකට පුලුවන් කියල
ඒත්,
උබේ නමට චෙක් එකක් තිය්නවා නම් ක්‍රොස් කරපු...ඒක දාන්න කරන්ට් එකවුන්ට් එකක් ඕනේ නෑ. උබට උබේ සේවින් එකවුන්ට් එකට දාන්න පුලුවන්සේවින් එකවුන්ට් වලට චෙක් දාන්න පුලුවන් උබේ නමට තියන ක්‍රොස් කරපු ඒවා විතරයි.
ඒක එහෙම කරලා තියෙන්නේ බොහොමයක් අයට කරන්ට් එකවුන්ට් නෑ. ඒත් සේවින් එකවුන්ට් තියනවා. ඒක හින්දා බොරුවට චෙක් එකක් හෝ දෙකක් වෙනුවෙන් කරන්ට් එකවුන්ට් එකක් මේන්ටේන් කරන එක බොරු වැඩක් හින්දා සේවින් එකවුන්ට් වලට චෙක් දාන්න පුලුවන් විදිහට හදල තිය්න්නේ
සේවින් එකවුන්ට් වලට චෙක් දාන්න පුලුවන් උබේ නමට තියන ක්‍රොස් කරපු ඒවා විතරයි.