මචංලා අපිට ඕන වෙලාවක සල්ලි දාන්න පුළුවන් ස්ථාවර තැන්පතු ගිණුම් ක්‍රම තියෙනව ද peoples හරි BOC වල හරි. දන්න අය මට පොඩ්ඩක් උදව්වක් දෙන්න.