chathura225

Active member
  • Aug 14, 2012
    573
    62
    28
    Mata danaganna one mokakda 7 day call deposite kiyanne kiyala?
    Tawa 1 month deposite wala rates kohomada kiyala
    Laksha 10 k dammoth 7 day call deposite ekata 1 month walin kiyak ganna puluwanda?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඕක මචන් මම හිතන්නේ තියෙන්නේ මහජන බැංකුවේ.
    සල්ලි ගන්නේ නැත්තම් FD වගේමයි දවසේ පොලියක් අකවුන්ට් එකට වැටෙනවා.එදාට සල්ලි ගත්තොත් දෙන්නේ නෑ.