Bank finance job salaries?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    421
    404
    63
    බැංකු ෆිනැනස් කොම්පැනිවල salaries කොහොමද මචන්ලා, company එකෙන් අනිත් එකට පඩි ලොකුවට වෙනස්ද?
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    60 range එක තමයි.
    Manager කෙනෙක්ට නම් 200k වගේ හම්බෙනවා ඇති.
    අද කාලෙ නම් 60න් කොහොම ඉන්නවද දන්නේ නෑ