padiyen 40% - 60% walata set wena warikayak thama.
ekath bank eken bank ekata wenas wenawa
uba badala nam eka rate ekak, badala naa nam thawa rate ekak
lamay inaawa kiwwoth eka rate ekak, na kiwwoth thawa rate ekak
කොටිම්ම කිව්වොත් උබට නයට ගන්න තරම් අහේනියක් නැති විය යුතු, ණය ගෙවන්න පුළුවන් ද කියා තම බලන්නේ