Bank job experience?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    421
    404
    63
    කැත හිත බලපන්කො ඉතින්. Bank වෙනුවට වෙන Job experience එකක්නේ දැක්කේ. 😂😂😂😂

    Low pay rates - High work load
    Hammination opportunities depend on place
    ------ Post added on Mar 31, 2021 at 3:12 PM

    Promotion ehema lesi nedda?
    Godak Aya ynne namatada banks walata neththan wena loans ganna puluwan wage scene walatada?
    ------ Post added on Mar 31, 2021 at 3:13 PM

    කැත හිත බලපන්කො ඉතින්. Bank වෙනුවට වෙන Job experience එකක්නේ දැක්කේ. :o
    😂😂😂😂😂
    ------ Post added on Mar 31, 2021 at 3:32 PM
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    බැංකු රස්සාව හොඳයි කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ.
    කැලෙන්ඩරේ නිවාඩු ඔක්කොම තියනවා. ලෝන් වලට පොළිය මාරම විදියට අඩුයි. සාමාන්‍යයෙන් 9%-10% දෙනකොට බැංකුවේ අයට 3%-4% වගේ.
    අවුරුදු ගාණත් වැඩි ගෙවන්න දෙන.
    අනිත් පැත්තෙන් වැඩ වැඩි. බැංකුව 3ට වැහුවට වැඩ ඉවර කරගන්න බැරුව 8-9 වෙනකන් වැඩ කරන්න වෙනවා.
    ස්ට්‍රෙස් එක මාරම විදියට තියනවා. මොකද කස්ටමර් ගේ පැත්තයි සීනියර් ඔෆිසර් අයගෙයි දෙපැත්තේම ප්‍රශ්න එනවා.
    ලොකු පඩි නෑ. ප්‍රොමෝෂන් අඩුයි. මොකද ගොඩක් කවුන්ටර් වල හිටියට මැනේජර් එක්කෙනයිනේ එක බ්‍රාන්ච් එකකට. ඉතිං ලොකු තරඟයක් තියනවා.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    CB, NSB, BOC , PB owa tama weda karanna hodama banks , salary and other benefits wedima order ekata tiyenne. Okkoma government. Pvt banks nam wedak ne bn padiya madi. After 10years wagenam hodata perform kalot promot unot hodai. Nettan cha.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    බැංකු පුතාලගේ සැලරි කොහොමද බං. සමහර පුතාලා නම් ඉන්නේ ඉතින් මහබැංකු අධිපති වගේ (ඔක්කොමල නෑ එහෙම ) :P