Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,786
    15,010
    113
    35
    Spain
    කනෙක්ෂන් ඕන බන්. මෙහෙත් බැංකු රක්සා කරන කෙල්ලන් හැම දෙනාගේම මවුපියවරු බර සල්ලිකාරයෝ. දුප්පත් පවුලක එකෙක් බැංකු රස්සාවක් කරන්න තේරිලා ඉන්නවා මම දැකලත් නැහැ අහලත් නැහැ.
     
    • Like
    Reactions: sudurosa05

    senuraRRR

    Junior member
  • Nov 8, 2024
    78
    86
    18
    කනෙක්ෂන් ඕන බන්. මෙහෙත් බැංකු රක්සා කරන කෙල්ලන් හැම දෙනාගේම මවුපියවරු බර සල්ලිකාරයෝ. දුප්පත් පවුලක එකෙක් බැංකු රස්සාවක් කරන්න තේරිලා ඉන්නවා මම දැකලත් නැහැ අහලත් නැහැ.
    bara sallikarayonge lamay mokada bn rupiyal 90000ta office gaane nahenne :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,862
    23,554
    113
    Gov bank walanan exam thiyala ganne.
    Private ewayet site walin balapan. Unut exam and interview rounds keepayak thiyenawa.

    bara sallikarayonge lamay mokada bn rupiyal 90000ta office gaane nahenne :lol: :lol: :lol:
    Bank වල යද්දි ඔය ගනන් උනාට පස්සෙවත් ඉක්මනට ඉක්මනට පඩි වැඩි කරගන්න බැයිද බන්? ඇයි ගොඩක් උන් අමාරුවෙන් හරි බැංකු වලට යන්නෙ? සිරාවටම දැනගන්න අහන්නෙ.
    ------ Post added on Sep 2, 2026 at 4:40 PM
     
    • Like
    Reactions: sudurosa05

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,063
    2,194
    113
    මොනවද බන් වාසි banker කෙනෙක් වෙන එකේ?

    Prestige, job security, decent salary, access to perks like housing loans..

    bank trainee වගේ jobs internal connection එකක් නැතුව ගන්න බැරිද?:confused:

    Have you started doing banking exams..?
    ------ Post added on Sep 2, 2026 at 4:59 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,357
    26,895
    113
    Kandy
    ඉස්සර සියබලා පිටියා ලක්ශ පහ ගානේ අරන් බැන්කුවලට දැම්මා බැරි ගෑනු ලමයි වෙනම ඉන්ටවිව් කලා කියලා තමා කියන්නේ
     
    • Wow
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,326
    6,969
    113
    කනෙක්ෂන් ඕන බන්. මෙහෙත් බැංකු රක්සා කරන කෙල්ලන් හැම දෙනාගේම මවුපියවරු බර සල්ලිකාරයෝ. දුප්පත් පවුලක එකෙක් බැංකු රස්සාවක් කරන්න තේරිලා ඉන්නවා මම දැකලත් නැහැ අහලත් නැහැ.
    bara sallikarayonge lamay mokada bn rupiyal 90000ta office gaane nahenne :lol: :lol: :lol:
    බෑන්ක් ජොබ් බං
    බැංකු වල මහ හිඟන පඩි බන්
    සල්ලිකාරයො නං ඕකට යන්න හේතුවක් නැහැ

    බැංකු ජොබ් වල වාසි තියෙන්නෙ අනිවා ගෙයක් හදලා වාහනයක් ගන්න පුලුවන්. මොකද මැරෙනකල් ගෙවන්න (පෙන්ශන් කාලෙදිත් කැපෙන විදියට හදලා) හවුසින් ලෝන් එකයි කාර් ලෝන් එකයි ගන්න පුලුවන්
    ලංකාවෙ හැටියට ගෙයක් හදලා වාහනයක් ගත්තම ෆුල් සක්සස් කෙනෙක් කියලානේ හිතන්නෙ
    අනික බැංකු ජොබ් ඉතිං ෆුල් ශුවර් ජොබ්. ජොබ් එක හම්බුනා කියන්නෙ ලංකාව තියනකල් ජොබ තියනවා ඒව තමයි වාසි

    ඒ ඇරෙන්න ඕකෙ වෙන කිසිම ලාබයක් හරි පඩියක් හරි තියන ජොබ් එකක් නෙමෙයි

    ප්‍රයිවෙට් හරි ආණ්ඩුවෙ හරි බැංකු වල පොඩි පොඩි වැඩ කරන්න school leavers ලා කියලා ගන්නවා. A/L කරලා ගෙදර ඉන්න කාලෙ හරි කැම්පස් යන්න කලින් හරි යන්න පුලුවන්
    බැංකුවට ගිහින් පොඩ්ඩක් කතා කරත් මේ වගේ එකක් සෙට් කරගන්න පුලුවන්
    මාස 6ක් වගේ ආතල් එකට බැංකුවෙ පොඩි පොඩි වැඩ කරන්න පුලුවන් පොඩි පඩියකුත් ගෙවනවා
    හැබැයි ස්තිර බැංකු ජොබක් එහෙම සෙට් වෙන්නෙ නැහැ
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,259
    5,119
    113
    Loading...
    කාලය සීමිතයි පුතා... කට්ට කන්න පුලුවන් නම් ඊශ්‍රායෙල් පලයන්. ලක්ෂ 10 - 15 පඩි. බැංකුවෙ අවුරුද්දක් දෙකක් වැඩ කරලා ගන්න පඩිය, මාසෙන් හොයන්න පුලුවන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,025
    8,357
    113
    Kotahena
    බැංකු වල වැඩ කරන ලමයින් ගෙ කුක්කු උරා බීලා ඉවර වෙලා තමයි interview එකෙන් එලියට යවන්නෙ
     

    Elza

    Active member
  • Mar 24, 2026
    117
    129
    43
    කාලය සීමිතයි පුතා... කට්ට කන්න පුලුවන් නම් ඊශ්‍රායෙල් පලයන්. ලක්ෂ 10 - 15 පඩි. බැංකුවෙ අවුරුද්දක් දෙකක් වැඩ කරලා ගන්න පඩිය, මාසෙන් හොයන්න පුලුවන්.
    habai itin sahenna mahansi wenna onelu. mama danna malli kenek giya construction walata. ude 8 wada patan gattama hawas 5 wenakan ekadigata wadalu. oya paya 9tama payak wagelu kamata hamba wenneth. oya wada karana mulu welawamath awwema kiwwa wada karana tiyenneth.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,329
    1
    13,257
    113
    Gotham City
    බැංකු ජොබ්
    දන්න දේවල් ටිකක් මන් මෙතන කියන්නම් .
    ලංකාවෙ නම් බැංකු ජොබ් හොඳයි 2000 දශකය හා ඉන් පෙර වගෙ නම් .
    ඒ කාලෙ හැටියට ලෝන් ගහලා ගෙවල් හදලා මැච් එකක් ගැහැව්වා ගොඩාක් අය .
    මන් මෙ කියන්නෙ අන්තර්ජාලය සාමාන්‍ය දෙයක් වීමට පෙර යුගය .
    එත් ලොකු දෙයක් නම් කරගන්න බැහැ වර්තමානෙ බැංකු ජොබ් එකෙන් විතරක් .

    සල්ලි වලින් මැච් එකක් ගහන්න නම් බැංකු ජොබ් එකෙන් මෙහෙම දෙයක් කරපන්
    ලංකාවෙ පඩිය පොඩියට හරි වැඩ කරපන් අවුරුදු දෙකක් .
    ඉංග්‍රිසි හදාගනින් ,කොලිෆිකේෂන් හදාගනින් ඩිග්‍රි එකක් වගේ නම් සිරා,ඊට පස්සෙ පලයන් ඩුබායි .