Bank loan එකක් ගන්න හොදම බැංකුව

RAPTOR22

Member
Sep 2, 2012
285
12
0
Bank loan එකක් ගන්න හොදම බැංකුව

මචන්ලා,
මට බෑන්ක් loan එකක් ගන්න ඕනේ. මොකක්ද දැනට තියන හොදම බෑන්ක් එක. පොලී අඩුම,වැඩිම ගානක් ගන්න පුළුවන්, ගන්න ලේසිම බෑන්ක් එක.
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
seylan and sampath banks dekema housing or business loan eka denava 5 million dakkva, monthly varikaya gevanna thiyenne 8500 Rs for one million up to 25 years.
 
nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    මචන්ලා,
    මට බෑන්ක් loan එකක් ගන්න ඕනේ. මොකක්ද දැනට තියන හොදම බෑන්ක් එක. පොලී අඩුම,වැඩිම ගානක් ගන්න පුළුවන්, ගන්න ලේසිම බෑන්ක් එක.

    NDB එකට පලයන්. මමත් ගත්ත.7 years වලට ගන්න පුලුවන්. මම ගත්තා 2.700,000 ක් පොලිය 11% වලට. දවස් දෙකෙන් ලැබුනා.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බම්ප්...
    අවශ්‍ය ඩොකියුමන්ට් ගැන එහෙමත් විස්තරයක් දාන්න පුලුවන්නන් එලම කිරි...
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    NDB eke loan process eka sahenna ikman. Work karana company eka banj eke registered nam, katha karala kiwwama eyalage agent kenek office ekatama ewanawa.

    Loku documents godak one na. NIC copy + degree certificate (professional loan nam ) witharai man dunne.

    11.5% wage rate eka yanne. Habai oka wadi wei kiwwa lagadima.
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    seylan and sampath banks dekema housing or business loan eka denava 5 million dakkva, monthly varikaya gevanna thiyenne 8500 Rs for one million up to 25 years.

    sampath bank eke kiyanawa wage denne naha ban smanya kenekta loan ekka ganna baha idama vahan apayata tiyanna onalu ewa tiyanawanam loan ganne mokatada
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    sampath bank eke kiyanawa wage denne naha ban smanya kenekta loan ekka ganna baha idama vahan apayata tiyanna onalu ewa tiyanawanam loan ganne mokatada

    උඹ හරි. මටත් දෙන්න බෑ කිව්වා. මගේ salary එක වගේ දෙකක් තම ඉල්ලුවේ. දෙන්න බෑ කිව්වා. මන් salary remittance කරන්න ඉන්නේ වෙන එකකට. Sampath හොඳයි පොඩි පොඩි වැඩ වලට. Credit card නම් හොඳයි.
     
    RAPTOR22

    Member
    Sep 2, 2012
    285
    12
    0
    NDB or Commercial

    Commercial kohomada ban? NDB nam ganna lesi et mama kemati ne un ekk deal karanna. mage savings account ekak tibba. Salli danna giyama peya ganan polime. weda karana eun customers la gena balan ne. wikara weda kara kara innawa. They are really poor in customer care ban.