Bank loan එකක් ගන්න

Evolution X

Well-known member
  • May 16, 2014
    1,138
    401
    83
    උඩරට
    Bank loan එකක් ගන්න ඉන්නෙ :D. කලින් අරගෙනම නෑ. ගත්ත වගේම මේ ගැන දන්න අයගෙන් විස්තර ටිකක් ඕන. මොකද මම දන්නෙ නෑ ඔය ලෝන් සීන්...
    1.මොනවද හදාගන්න ඕන documents?:rolleyes::rolleyes::rolleyes:
    2.කරදරයක් නැතුව ගන්න පුලුවන් බැංකු මොනවද?:P:P:P
    3.පොලිය අඩු බැංකු මොනවද?:confused::confused::confused:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    ලෝන් එක අනුව තමයි, හවුසින් ලෝන් එහෙම නම් හෙන කට්ටක් කන්න වෙනවා

    personal loan නම්, තමන් ගනුදෙනු කරන බැංකුව තමයි ගොඩක් වෙලාවට ලේසි, ප්‍රයිවෙට් බැංකු ලේසයි මොකද ගැරන්ටර්ස්ලා එහෙම පොඩි ලෝන් වලට ඉල්ලනෙනෙ නැති නිසා,මොකද boc වගේ නම් ගැරන්ටර්ස්ලා ඕන ආණ්ඩුවෙ ජොබ් කරන එහෙම, ඒව හෙන කටු කේස්

    1 . මාස තුනක විතර certify කරපු සැලරි ස්ලිප්, කන්ෆර්මේශන් ලෙටර් එක, බැංකුවට සැලරි හරවන්න ඕන, තව වැඩ කරන තැනින් ලෙටර් එකක් ගන්න ඕන බැංකුවට නොදන්නවා සැලරි වෙන බැංකුවකට හරවන්නෙ නැහැ කියලා මේකට බැංකුවෙ ටෙම්ප්ලේට් එකක් තියනවා ඒ ෆෝමැට් එකට ඔෆිස් එකෙන් ලෙටර් එකක් ගත්තම හරි
    2 . Commercial Bank
    3 . ගොඩක් වෙලාවට පර්සනල් ලෝන් වල පොලිය කතාකරලා පොඩ්ඩක් අඩු කරන්න පුලුවන් කලින් ලෝන් අරන් නිතර ගනුදෙනු කරන කෙනෙක් නම්, තව ප්‍රොෆෙශනල් කැටගරි වලට දාගන්න පුලුවන් නම් තව පොඩ්ඩක් අඩු කරගන්න පුලුවන්. ආණ්ඩුවෙ බැංකු වල පොලිය සාපේක්ශව අඩුයි
    තව එක එක ලෝන් ස්කීම් තියනවා උදාහරන විදියට අලුත් බිස්නස් පටන් ගන්න අයට වගේ, එහෙම ඒව කාලෙන් කාලෙට බැංකු වල තියනවා ඒවගේ එකකින් ගන්න පුලුවන් නම් ගොඩක් අඩු පොලියට ගනන් පුලුවන් හැබැයි ගොඩක් වෙලාවට ඒව දෙන්නෙ ආන්ඩුවෙ බැංකු වලින් තමයි. නිතර ගනුදෙනු කරන බැංකුවක් නැත්නම් බැංකු දෙක තුනකින් කතාරකල බලපන්
     
    Loan එක personal.
    මගෙ දැනට ගනුදෙනු කරන්නෙත් සැලරි යන්නෙත් Commercial bank.
    Salery slip,Confirmation letter තියෙනව. මන් ගන්න හිතන් ඉන්නෙ 500000ක් වගේ. ඒ ඇති මගෙ වැඩේට. පොලිය කොහොම වෙයිද
     
    මේ දවස්වල බැංකු වල ලෝන් දෙන එක නවත්තලද දන්නේ නැහැ . සාමාන්යෙන් 13% ක් වගේ නේ බන් තිබ්බේ පොලිය. පොලිය කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ලක්ෂ 5ක් නම් බන් private එකකින් ගනින් . රජයේ බැංකු වලට වැඩිය ලේසි . අරුන්ට වදින්න ඕනේ . උබ ඉන්න රස්සාවේ permanent නම් සහ වාරිකය ගෙවන්න පුලුවන්නම් ලෝං දෙනවා බන් . සැලරි එක Commercial නම් එකෙන්ම ගනින්. කොහමත් පඩිය හරවන්න කියනවා
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    Gov job karanawa nm boc nsb thama lesi. Hoda salary 1k thiyena pvt company 1k nm commercial ndb hodai.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    Loan එක personal.
    මගෙ දැනට ගනුදෙනු කරන්නෙත් සැලරි යන්නෙත් Commercial bank.
    Salery slip,Confirmation letter තියෙනව. මන් ගන්න හිතන් ඉන්නෙ 500000ක් වගේ. ඒ ඇති මගෙ වැඩේට. පොලිය කොහොම වෙයිද

    කොහෙද බන් ඉන්නේ, bank එක කොහෙද පඩි වැටෙන්නේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    Avissawelle bn

    අප්පෝ මත් zone එකේ තමා වැඩ. ඔකෙන් ගන්නනම් ටිකක් අමාරුයි. ඔකට zone එකේ ඉන්න හැම එකාම එනවානේ. පොඩ්ඩක් සෙනග අඩු පිට බැන්කුවකින් බලහන්. ඉක්මනට ගන්න පුලුවන්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    Loan එක personal.
    මගෙ දැනට ගනුදෙනු කරන්නෙත් සැලරි යන්නෙත් Commercial bank.
    Salery slip,Confirmation letter තියෙනව. මන් ගන්න හිතන් ඉන්නෙ 500000ක් වගේ. ඒ ඇති මගෙ වැඩේට. පොලිය කොහොම වෙයිද

    පොලිය දැන් නම් කොහොමද දන්නෙ නැහැ කොරෝනා සීන් එක නිසා
    සැලරි අවුලක් නැත්නම් ඕක පටස් ගාල ගන්න පුලුවන්
    වාරිකේ සැලරියෙන් 60%ට වඩා අඩු වෙන්න ඕන සහ වාරිකේ ගෙවලා ඉතිරි වෙන ගානෙන් වාරිකේ බාගයක්වත් ගෙවන්න පුලුවන් වෙන්න ඕන. 60% නම් වෙනස් කරන්නෙ නැහැ අනික් එක නම් කතා කරලා මොකක් හරි කරගන්න පුලුවන් වෙයි
     
    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,138
    401
    83
    උඩරට
    අප්පෝ මත් zone එකේ තමා වැඩ. ඔකෙන් ගන්නනම් ටිකක් අමාරුයි. ඔකට zone එකේ ඉන්න හැම එකාම එනවානේ. පොඩ්ඩක් සෙනග අඩු පිට බැන්කුවකින් බලහන්. ඉක්මනට ගන්න පුලුවන්.

    Ehemada, ow neh.. gewal patheten bluwnm hri. poliya aduida bn eke
     
    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,138
    401
    83
    උඩරට
    පොලිය දැන් නම් කොහොමද දන්නෙ නැහැ කොරෝනා සීන් එක නිසා
    සැලරි අවුලක් නැත්නම් ඕක පටස් ගාල ගන්න පුලුවන්
    වාරිකේ සැලරියෙන් 60%ට වඩා අඩු වෙන්න ඕන සහ වාරිකේ ගෙවලා ඉතිරි වෙන ගානෙන් වාරිකේ බාගයක්වත් ගෙවන්න පුලුවන් වෙන්න ඕන. 60% නම් වෙනස් කරන්නෙ නැහැ අනික් එක නම් කතා කරලා මොකක් හරි කරගන්න පුලුවන් වෙයි

    Salery aulknm ne bn... 60% aulkut ne, 500000 kynne adu warikykne wtenne
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ලෝන් එක අනුව තමයි, හවුසින් ලෝන් එහෙම නම් හෙන කට්ටක් කන්න වෙනවා

    personal loan නම්, තමන් ගනුදෙනු කරන බැංකුව තමයි ගොඩක් වෙලාවට ලේසි, ප්‍රයිවෙට් බැංකු ලේසයි මොකද ගැරන්ටර්ස්ලා එහෙම පොඩි ලෝන් වලට ඉල්ලනෙනෙ නැති නිසා,මොකද boc වගේ නම් ගැරන්ටර්ස්ලා ඕන ආණ්ඩුවෙ ජොබ් කරන එහෙම, ඒව හෙන කටු කේස්

    1 . මාස තුනක විතර certify කරපු සැලරි ස්ලිප්, කන්ෆර්මේශන් ලෙටර් එක, බැංකුවට සැලරි හරවන්න ඕන, තව වැඩ කරන තැනින් ලෙටර් එකක් ගන්න ඕන බැංකුවට නොදන්නවා සැලරි වෙන බැංකුවකට හරවන්නෙ නැහැ කියලා මේකට බැංකුවෙ ටෙම්ප්ලේට් එකක් තියනවා ඒ ෆෝමැට් එකට ඔෆිස් එකෙන් ලෙටර් එකක් ගත්තම හරි
    2 . Commercial Bank
    3 . ගොඩක් වෙලාවට පර්සනල් ලෝන් වල පොලිය කතාකරලා පොඩ්ඩක් අඩු කරන්න පුලුවන් කලින් ලෝන් අරන් නිතර ගනුදෙනු කරන කෙනෙක් නම්, තව ප්‍රොෆෙශනල් කැටගරි වලට දාගන්න පුලුවන් නම් තව පොඩ්ඩක් අඩු කරගන්න පුලුවන්. ආණ්ඩුවෙ බැංකු වල පොලිය සාපේක්ශව අඩුයි
    තව එක එක ලෝන් ස්කීම් තියනවා උදාහරන විදියට අලුත් බිස්නස් පටන් ගන්න අයට වගේ, එහෙම ඒව කාලෙන් කාලෙට බැංකු වල තියනවා ඒවගේ එකකින් ගන්න පුලුවන් නම් ගොඩක් අඩු පොලියට ගනන් පුලුවන් හැබැයි ගොඩක් වෙලාවට ඒව දෙන්නෙ ආන්ඩුවෙ බැංකු වලින් තමයි. නිතර ගනුදෙනු කරන බැංකුවක් නැත්නම් බැංකු දෙක තුනකින් කතාරකල බලපන්

    අපේ ඉඩමේ ඔප්පුව බැංකුවට තියලා ලෝන් එක ගන්නවානම් එත් කට්ට වැඩිද ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    අපේ ඉඩමේ ඔප්පුව බැංකුවට තියලා ලෝන් එක ගන්නවානම් එත් කට්ට වැඩිද ?

    පර්සනල් ලෝන් ගන්න බැහැ ඉඩමේ ඔප්පුව තියලා
    හවුසින් හරි බිස්නස් ලෝන් වලට විතරයි එහෙම කරන්න පුලුවන්
    ඒක සෑහෙන කට්ටක්, ඉඩමෙ විස්තර පත්තිරු සේරම අරගෙන කොනක ඉදන් චෙක් කරනවා ඒ චෙක් කරන්න යන වියදමත් අපි ගෙවන්න ඕන මාස දෙකක් වත් යන වැඩක්. ඒ කරලත් පොඩි හරි අවුලක් තිබුනොත් දෙන්නෙ නැහැ