Bank loan එකක් ගන්න

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Loan එක personal.
    මගෙ දැනට ගනුදෙනු කරන්නෙත් සැලරි යන්නෙත් Commercial bank.
    Salery slip,Confirmation letter තියෙනව. මන් ගන්න හිතන් ඉන්නෙ 500000ක් වගේ. ඒ ඇති මගෙ වැඩේට. පොලිය කොහොම වෙයිද

    අවුරුද්දකින් ගෙවනවානම් මාසෙකට 45000 වැටෙනවා
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    01. Pay slips, salary confirmation letters, 2 guarantors
    02. BOC ( even with the covid 19 situations government banks were the first to give grace periods and financial reliefs to their customers without unfavorable conditions)
    03. I took my loan from BOC for the rate of 12%

    I understand that there is a struggle to get loans from government banks compared with private banks. But if you can get through you will never regret.

    P.s most banks consider your credit card amounts when granting loans which will be a disadvantage as your borrowing capacity is reduced. But ad at now BOC is not considering them. That’s the main reason i went with them
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83

    පර්සනල් ලෝන් ගන්න බැහැ ඉඩමේ ඔප්පුව තියලා
    හවුසින් හරි බිස්නස් ලෝන් වලට විතරයි එහෙම කරන්න පුලුවන්
    ඒක සෑහෙන කට්ටක්, ඉඩමෙ විස්තර පත්තිරු සේරම අරගෙන කොනක ඉදන් චෙක් කරනවා ඒ චෙක් කරන්න යන වියදමත් අපි ගෙවන්න ඕන මාස දෙකක් වත් යන වැඩක්. ඒ කරලත් පොඩි හරි අවුලක් තිබුනොත් දෙන්නෙ නැහැ

    ඉගන ගන්න රට යන්න වත් බැරිද ගන්න ?

    පරණ ඔප්පුව නැතුව අලුත් බිම්සවිය ඔප්පුව තිබ්බොත් ඒත් කට්ටද ? පත්තිරු එහෙම ඕනෙද එත් ?
     
    Last edited:

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    රජයේ පැන්ෂන් පඩියක් ගන්න කෙනෙක්ට පර්සනල් ලෝන් එකක් ගන්නවානම් මොනවද ඕන documents සාමාන්යෙන් ?:confused:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    රජයේ පැන්ෂන් පඩියක් ගන්න කෙනෙක්ට පර්සනල් ලෝන් එකක් ගන්නවානම් මොනවද ඕන documents සාමාන්යෙන් ?:confused:

    ag office එකෙන් වැටුප් විස්තරේ. අපේ අම්මත් ගන්න යන්නේ. විස්තර ටිකක් දෙන්න පුලුවන් ලබන.සතියේ 😃😃👍
     
    • Like
    Reactions: kalana wasala

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ag office එකෙන් වැටුප් විස්තරේ. අපේ අම්මත් ගන්න යන්නේ. විස්තර ටිකක් දෙන්න පුලුවන් ලබන.සතියේ 😃😃👍

    Aniwa, danna machan , loku udawwak weyi :love:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඉගන ගන්න රට යන්න වත් බැරිද ගන්න ?

    පරණ ඔප්පුව නැතුව අලුත් බිම්සවිය ඔප්පුව තිබ්බොත් ඒත් කට්ටද ? පත්තිරු එහෙම ඕනෙද එත් ?

    බිම්සවිය තියෙනවා නම් A Grade නම් පත්තිරු බලන්නෙ නැහැ:cool::cool::cool:. බිම් සවිය දෙන්නේ පත්තිරු අවුරුදු 20ක් ද කොහෙද ට්‍රැක් කරලා. හැබැයි සමහරු බැංකු බිම්සවිය ඔප්පු දැකලා නැහැ. උන්ට මැජික්. පත්තිරු ම ඉල්ලනවා:lol::sorry:. දැන් මිනිස්සු අහන්නේ බිම් සවිය තියෙනවද කියලා. මොකො එතකොටපත්තිරු කියො කියො යන්න ඔනේ නැහැ කියල දන්නවා. .
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    බිම්සවිය තියෙනවා නම් A Grade නම් පත්තිරු බලන්නෙ නැහැ:cool::cool::cool:. බිම් සවිය දෙන්නේ පත්තිරු අවුරුදු 20ක් ද කොහෙද ට්‍රැක් කරලා. හැබැයි සමහරු බැංකු බිම්සවිය ඔප්පු දැකලා නැහැ. උන්ට මැජික්. පත්තිරු ම ඉල්ලනවා:lol::sorry:. දැන් මිනිස්සු අහන්නේ බිම් සවිය තියෙනවද කියලා. මොකො එතකොටපත්තිරු කියො කියො යන්න ඔනේ නැහැ කියල දන්නවා. .

    Me grade sin eka mokadda :oo:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Me grade sin eka mokadda :oo:

    බිම් සවිය ඔප්පුවෙ තියෙනව ග්‍රේඩ් එකක්.අරන් බලන්න. A grade කියන්නේ සුප්පා නිරවුල් ඔප්පුවක් :cool::cool: .
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    බිම් සවිය ඔප්පුවෙ තියෙනව ග්‍රේඩ් එකක්.අරන් බලන්න. A grade කියන්නේ සුප්පා නිරවුල් ඔප්පුවක් :cool::cool: .

    සිංහලෙන් තියෙන්නේ මේ ඒකද ?

    ඉහත පළමුවන උපලෙකනයේ දැක්වෙන අයට මෙහි දෙවන උපලෙකනයේ දැක්වෙන ඉඩමෙහි ප්‍රථම පන්තියේ හිමිකමක් ඇති බව මෙයින් සනාථ කරමි
     
    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,138
    401
    83
    උඩරට

    Ok, Thanks..