bank loan එකක් ගන්න

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මචංලා ගේ ඉතුරු ටික හදාගන්න ලෝන් එකක් apply කරන්න හිතුවා.මීට අවුරුදු එක හමාරකට විතර කලින් සම්පත් බැංකුවෙ බැලුවා.මගෙ ගනුදෙනු වෙන්නෙ ඒකෙ නිසා.ඒ උට්ටලාට මගෙ බේසික් මදි කීවා.සිරාවටම බේසික් තිබුනෙ 15000ක් ඒ ටිකේ.ඊට පස්සෙ ජොබෙන් ප්‍රමෝට් වෙලා දැන් 30ක් වගේ බේසික් එකක් තියෙන්නෙ.ඒ ඇතිවෙයිද apply කරන්න?වයිෆරෙගෙ සැලරිය ගෙදර වියදමට තියාගෙන මගෙ සැලරිය loan එක ගෙවෙන්න දාන්න හිතුවෙ.එහෙම apply කරනවා නම් මොකක්ද හොදම බැංකුව?කොච්චර කල් ගනුදෙනු කරලා තියෙන්න ඔනාද,බේසික් කීයක් වගේ තියෙන්න ඔනද,අනිත් දේ housing loan එකකට යන එකද හොද personal loan එකක් apply කරන එකද?loan ගැන දන්න උන් තොරතුරු ටිකක් දියල්ලා.දැන් හදාගෙන ඉන්න ගේ කෑල්ල ඉඩ මදි බන් 😥 ඒකයි මේ කාලේම ඒකත් ඉවරයක් කරලා දාන්න හිතන්නෙ 🤔
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    සම්පත් එකේ basic එක 75 න් උඩ තියෙන්න ඕනේ නේද loan ගන්න .දැන් ලෝන් දෙනවද ?පොලිය හින්ද උන් දෙන්නේ නෑ
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    සම්පත් එකේ basic එක 75 න් උඩ තියෙන්න ඕනේ නේද loan ගන්න .දැන් ලෝන් දෙනවද ?පොලිය හින්ද උන් දෙන්නේ නෑ
    Nsb දෙන කතාවක් කීවා බන් දෙතුන් දෙනෙක්.ගිහින් අහලා චා වෙන්න කලින් දන්න එකෙක් දෙන්නෙක් මේකෙ ඉන්නවද බැලුවෙ
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Nsb දෙන කතාවක් කීවා බන් දෙතුන් දෙනෙක්.ගිහින් අහලා චා වෙන්න කලින් දන්න එකෙක් දෙන්නෙක් මේකෙ ඉන්නවද බැලුවෙ
    Nsb loan apply kala un illana guaratersla kohe koyannada? Rajaye sewakayo wennath ona kamkaruwo guruwaruwage podi padi ganna ayath epalu..athaharala damma wade. Mama nrfc account eken loan eka illuwe mun e dumneth na..eda idan satha pahak lankawata damme na salli. Munta danne na foreign remittance genna ganna widiya...rata harak inne nsb 1ke
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    මේ කාලේ ලෝන් දාන්න කලින් දෙපාරක් හිතන්න. රේට් එක පට්ට වැඩී.

    NSB ,RDB වගේ බලන්න. Sampath , Seylan වගේ ප්‍රයිවට් ඒවගෙ නම් අමරු වෙයි.
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    call ekak dila ahanna machan. nattan web eke check karanna minimum requirement eka tiyenawa. habe dan credit card ekakwat ganna amarui 50k wath basic nattan
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    රත්‍රන් තියෙනවා නම් උකස් කරන්න....ආයේ බේර ගන්න. Loan approval වෙන්න යන කාලෙත් එක්ක පට්ට waste එකක්.

    Quick it now cement 2900.00
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Machan you are getting the loan at the highest rate in SL history. So simply dont. Rather than try to build the house step by step using the capital you have. Because you will ended up making the bank richer.
     

    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    basic eka seylan eke 150000k illanawa. commercial eke 75000 K Wage mataka. BOC Ehemanm nawatala. danna hetiyata NSB T nawatala loan dene eka.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    රත්‍රන් තියෙනවා නම් උකස් කරන්න....ආයේ බේර ගන්න. Loan approval වෙන්න යන කාලෙත් එක්ක පට්ට waste එකක්.

    Quick it now cement 2900.00
    26% Interest
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,241
    5,077
    113
    Loading...
    Personal loan නම් දෙනවා අඩුයි කියනවා. Housing loan නම් අහලා බලන්න වෙයි. මොන එක ගත්තත් rates වැඩියි. Construction material prices එහෙමත් සෑහෙන්න වැඩියි. බඩුත් නැහැ ගන්න. ඔය ප්‍රශ්න නිසා කරගන්න බැරුව Construction නවත්තලා තියෙන්නෙ ගොඩක් තැන්වල. හදිස්සි නොවී ටිකක් ඉන්න පුලුවන් නම් හොඳයි.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    මේ කාලේ ගෙදරක් හදනවට වඩා තත්වය සමනය වෙනකන් Rent එකට පොඩි ලයින් එකක් ගහන එක හොඳයි කියන එකයි මගේ මතය. :yes: