මචංලා ගේ ඉතුරු ටික හදාගන්න ලෝන් එකක් apply කරන්න හිතුවා.මීට අවුරුදු එක හමාරකට විතර කලින් සම්පත් බැංකුවෙ බැලුවා.මගෙ ගනුදෙනු වෙන්නෙ ඒකෙ නිසා.ඒ උට්ටලාට මගෙ බේසික් මදි කීවා.සිරාවටම බේසික් තිබුනෙ 15000ක් ඒ ටිකේ.ඊට පස්සෙ ජොබෙන් ප්රමෝට් වෙලා දැන් 30ක් වගේ බේසික් එකක් තියෙන්නෙ.ඒ ඇතිවෙයිද apply කරන්න?වයිෆරෙගෙ සැලරිය ගෙදර වියදමට තියාගෙන මගෙ සැලරිය loan එක ගෙවෙන්න දාන්න හිතුවෙ.එහෙම apply කරනවා නම් මොකක්ද හොදම බැංකුව?කොච්චර කල් ගනුදෙනු කරලා තියෙන්න ඔනාද,බේසික් කීයක් වගේ තියෙන්න ඔනද,අනිත් දේ housing loan එකකට යන එකද හොද personal loan එකක් apply කරන එකද?loan ගැන දන්න උන් තොරතුරු ටිකක් දියල්ලා.දැන් හදාගෙන ඉන්න ගේ කෑල්ල ඉඩ මදි බන්
ඒකයි මේ කාලේම ඒකත් ඉවරයක් කරලා දාන්න හිතන්නෙ 

