bank loan එකක් ගන්න

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,439
    17,621
    113
    ලෝන් දම දම ගෙවල් හදන ඵකනම් මම අනුමත කරන්නේ නෑ..ඒක තනිකරම හිසරදයක්..අනික අද කාලේ ගෙවල් හදන්න ලේසි නෑ..උඹට ලෝන් ඵක ගත්තෙ අපරාධේ කියල හිතෙයි අරන් ගෙදර වැඩ කරනකොට.අපි හදන ගෙට දැනට කෝටි 2කට වඩා ගිහින් තියෙනව.තව වැඩ ඉවර නෑ උඩ..ටයිල්,බාත්රූම් නොදා ඔය ගාණ.
     
    • Like
    Reactions: vj3660