Bank loan 2lak

BI.BI

Junior member
  • Nov 26, 2008
    383
    24
    18
    hell
    ලක්ශ 2ක් විතර ලොන් එකක් ගන්න තියෙන option මොනවද?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,684
    197,735
    113
    Colombo, Sri Lanka
    ඔයාගේ Salary එක Bank එකට යනවනම් එකෙන් ඇප්ලයි කරන්න පුළුවන් . Credit Card එකක වගේ ප්‍රමාණවත් balance එකක් තියනවනම් එකත් දැන් loan එකක් විදිහට ඇප්ලයි කරන්න පුළුවන්. ඔව්ව තමයි ඉතින් ලේසිම විදි Private Bank වලින් ගන්නවා නම්
     
    BI.BI

    Junior member
  • Nov 26, 2008
    383
    24
    18
    hell
    ඔයාගේ Salary එක Bank එකට යනවනම් එකෙන් ඇප්ලයි කරන්න පුළුවන් . Credit Card එකක වගේ ප්‍රමාණවත් balance එකක් තියනවනම් එකත් දැන් loan එකක් විදිහට ඇප්ලයි කරන්න පුළුවන්. ඔව්ව තමයි ඉතින් ලේසිම විදි Private Bank වලින් ගන්නවා නම්
    thank you yaluwa, oya mukuth naththam
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,684
    197,735
    113
    Colombo, Sri Lanka
    thank you yaluwa, oya mukuth naththam
    නැත්තම් මචන් ඉතින් මොනවා හරි ඇපේට තියලා තමයි නේද ගන්න වෙන්නේ mortgage වගේ. distress loan ගන්න පුළුවන් රජයේ බැංකු වලින් ඉස්සර. එකට ඉතින් අදාළ දේවල් පෙන්නන්න ඕන නේ. ඔය සනස වගේ වියාපාරික ණය ගන්න පුළුවන් ඔයාගේ අවශ්‍යතාවය අනුව එක වෙනස් වෙයි
     
    Last edited:

    BI.BI

    Junior member
  • Nov 26, 2008
    383
    24
    18
    hell
    නැත්තම් මචන් ඉතින් මොනවා හරි ඇපේට තියලා තමයි නේද ගන්න වෙන්නේ mortgage වගේ. distress loan ගන්න පුළුවන් රජයේ බැංකු වලින් ඉස්සර. එකට ඉතින් අදාළ දේවල් පෙන්නන්න ඕන නේ. ඔය සනස වගේ වියාපාරික ණය ගන්න පුළුවන් ඔයාගේ අවශ්‍යතාවය අනුව එක වෙනස් වෙයි
    isthutie yaluwa mama balannam
     
    • Like
    Reactions: NRTG

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,200
    1,528
    113
    ලෝන් එකේ අවශ්‍යතාව මොකක්ද ? ඔයාට සැලරියක් වැටෙන ජොබක් නැත්නම් කරන්න වෙන්නේ මොනවා හරි ඇපේට තියන එක. ඉඩමක් / රත්රන් බඩු / ගෙයක් වගේ දේවල්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් කිසියම් දැනට නැති වත්කමක් ඇපයට තියල ලෝන් එක ගන්න. (උදා : ගොවියන්ගේ වී අස්වැන්න මිලදී ගැනීමට ලෝන් එකකට යාම. එහිදී ඔයා ගබඩා කරන වී, ඇපයට බැදෙනවා).
    ඔය මොකුත්ම නැත්නම් කරන්න වැඩක් තියනවා. මේ කමෙන්ට් එකට යටින් කමෙන්ට් එක දාන කෙනාට ඔය ගාන නතින්. එයාගෙන් ගන්න. (බොරු නම් එයාගේ පරණ ත්‍රෙඩ් බලන්න.)