Bank loan crib case

Tweet

Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    Mage eka loan ekak eke 4months wena account ekakata waradila dala loan account ekata danne nathuwa crib ekata watila.
    Mama thawa lease ekak apply karanna inne wena bank ekakin.
    Ethakota case weida ban? Apply karanna kalin ubalagen ahuwe..
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    394
    252

    තේරෙන්නේ නෑ.
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,053
    14,628
    113
    crib එකට වැටෙන්න දෙයක් නැ. හැමෝම ඉන්නවා කොහොමත්. උබේ score එක කොහොමද ?
     
    • Like
    Reactions: kinkon and NRTG

    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    Mama dan e okkoma settle kara. E unata watila thibba nisa case weida?

    crib එකට වැටෙන්න දෙයක් නැ. හැමෝම ඉන්නවා කොහොමත්. උබේ score එක කොහොමද ?
    Ekanam danne na ban. 4 months nogewa hitapu nisa score eka awl athi aniwa. E unata e okkoma arrears settle kara ara account eken transfer karala.
    ------ Post added on Sep 14, 2021 at 11:48 PM
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,053
    14,628
    113
    Mama dan e okkoma settle kara. E unata watila thibba nisa case weida?

    Ekanam danne na ban. 4 months nogewa hitapu nisa score eka awl athi aniwa. E unata e okkoma arrears settle kara ara account eken transfer karala.
    ------ Post added on Sep 14, 2021 at 11:48 PM
    ඕක අවුලක් වෙන එකක් නැ. උබ ඕක explain කරන්න loan එක ගන්න යන තැනට.
     
    • Like
    Reactions: kinkon and NRTG

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    394
    252
    63
    E bank ekema loan ekata salli daanna ona account ekata nemei wena account ekakata daala thiyenne. Ethakota loan eka kapenne nane.
    ඉතින් බන් ලෝන් ඇරියස් වෙද්දී ඒ බැංකුවේම ඔයාගේ වෙන අකවුන්ට් එකක සල්ලි වැටිලා තියනවා නම් එකෙන් ඇරියස් එකේ ගාන ගන්න උන් දැනගන්න එපයි. ඒක මැනේජර් එක්ක කතා කරන්න.
     
    • Like
    Reactions: TNHM

    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    ඕක අවුලක් වෙන එකක් නැ. උබ ඕක explain කරන්න loan එක ගන්න යන තැනට.
    Ahh ela machan

    ඉතින් බන් ලෝන් ඇරියස් වෙද්දී ඒ බැංකුවේම ඔයාගේ වෙන අකවුන්ට් එකක සල්ලි වැටිලා තියනවා නම් එකෙන් ඇරියස් එකේ ගාන ගන්න උන් දැනගන්න එපයි. ඒක මැනේජර් එක්ක කතා කරන්න.
    Ehema ganna ba ban unta. Api e loan account ekatama daanna ona.
    ------ Post added on Sep 14, 2021 at 11:51 PM
     
    • Like
    Reactions: TNHM

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,919
    12,822
    113
    පරක්කු වෙලා ගෙව්වා කියල වැටිලා ඇති, පුළුවන් නම් උඹේ බැංකුව එක්ක කතා කරලා ඇත්තටම වැරදීමක් වෙලා තියෙන්නේ කියල තේරුම් කරලා ඒ record එක වෙනස් කරගන්න බලපන්.
     
    • Like
    Reactions: NRTG and TNHM

    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    පරක්කු වෙලා ගෙව්වා කියල වැටිලා ඇති, පුළුවන් නම් උඹේ බැංකුව එක්ක කතා කරලා ඇත්තටම වැරදීමක් වෙලා තියෙන්නේ කියල තේරුම් කරලා ඒ record එක වෙනස් කරගන්න බලපන්.
    Crib eke details bank ekata wenas karanna ba mama hithanne😥
     
    • Like
    Reactions: TNHM

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,919
    12,822
    113
    Crib eke details bank ekata wenas karanna ba mama hithanne😥
    නෑ report කරපු bank එක එකඟ වෙනවා නම් නිරවුල් කරගන්න පුළුවන්. බැංකුව ok නම් crib එකට කතා කරපන් එතකොට උන් දෙපර්ශවේම දේවල් අහල ඒක කරලා දෙනවා.
     
    • Like
    Reactions: TNHM

    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63

    නෑ report කරපු bank එක එකඟ වෙනවා නම් නිරවුල් කරගන්න පුළුවන්. බැංකුව ok නම් crib එකට කතා කරපන් එතකොට උන් දෙපර්ශවේම දේවල් අහල ඒක කරලා දෙනවා.
    Ado ehemada thanks machan😊. Nathnam oka normally apahu crib report eka automatically OK wenna kochchara kal yanawada? Mama hariyata gewana nisa.

    Bump
    ------ Post added on Sep 15, 2021 at 12:12 AM
     
    • Like
    Reactions: TNHM

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,919
    12,822
    113
    Ado ehemada thanks machan😊. Nathnam oka normally apahu crib report eka automatically OK wenna kochchara kal yanawada? Mama hariyata gewana nisa.

    Bump
    ------ Post added on Sep 15, 2021 at 12:12 AM
    මැකිලම යන්න මතක විදිහට 5 years
     
    • Sad
    Reactions: TNHM and Tweet

    dragon119

    Active member
  • Dec 25, 2017
    398
    211
    43
    මටනම් එහෙම අවුලක් වෙලා නෑ බැංකු ඇපකරයක් ගන්න ඕන වෙලා ගියාට පස්සේ මගෙත් ලෝන් එකක් මාස 6ක් නොගෙවා ඉදල Crib අව්ල්නිසා loan එක ගත්ත බැංකුවත් එක්ක කතා කරලා ගෙවන්න ඕන ගණ ගෙවල අදාල බැංකුවෙන් letter එකක් ගෙනත් දෙන්න කිව්වා. හරිම ලේසියි ඔක්කොම online කරගත්තා, ඔවා ලොකු case නෑ , finance company ගැනනම් දන්නේ නෑ . email ටිකක් යවල වැඩේ ගොඩ දාගන්න පුළුවන් උනා.
     
    • Like
    Reactions: NRTG and TNHM

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,449
    1
    99,109
    113
    Leasing World
    Mage eka loan ekak eke 4months wena account ekakata waradila dala loan account ekata danne nathuwa crib ekata watila.
    Mama thawa lease ekak apply karanna inne wena bank ekakin.
    Ethakota case weida ban? Apply karanna kalin ubalagen ahuwe..

    bank eke manger athe tynne bn seen eka krganna bari kaamak na plwn wei

    awll unath mata msg ekak daapn ape eken krlaa dennam